WP/KE Asoka Primary School Delgoda

WP/KE Asoka Primary School Delgoda We are a primary school.

දෙමාපිය සහභාගීත්වයෙන්, පාසල් වත්තෙන් නෙලාගන්නා ලද අබ ඵලදාව තුලින් පාසලේ ළමුන් උදෙසා අබ අච්චාරු පිළියෙල කර ලබා දීම. 2026-...
11/05/2026

දෙමාපිය සහභාගීත්වයෙන්, පාසල් වත්තෙන් නෙලාගන්නා ලද අබ ඵලදාව තුලින් පාසලේ ළමුන් උදෙසා අබ අච්චාරු පිළියෙල කර ලබා දීම.

2026-05-08

කොස් දන්සල.පාසලේ දෙමාපියන්ගේ ශ්‍රම දායකත්වය තුළින් පාසල් ගෙවත්තේ ඇති කොස් ඵලදාව ගෙන තම්බා පාසල් දරුවන් හට අනුභවය සදහා ලබ...
21/04/2026

කොස් දන්සල.

පාසලේ දෙමාපියන්ගේ ශ්‍රම දායකත්වය තුළින් පාසල් ගෙවත්තේ ඇති කොස් ඵලදාව ගෙන තම්බා පාසල් දරුවන් හට අනුභවය සදහා ලබා දෙන ලදී.

2026-04-21

සිංහල හිංදු අළුත් අවුරුද්ද නිමිත්තෙන් පාසලේ පවත්වන ලදසිගිති අවුරුදු උත්සවය.2026-04-10
20/04/2026

සිංහල හිංදු අළුත් අවුරුද්ද නිමිත්තෙන් පාසලේ පවත්වන ලද
සිගිති අවුරුදු උත්සවය.
2026-04-10

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බියගම මධ්‍ය මහා විද්‍යාලයීය දන්ත සායනය මගින් අප පාසලේ දුවා දරුවන් උදෙසා තෙදින...
24/03/2026

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බියගම මධ්‍ය මහා විද්‍යාලයීය දන්ත සායනය මගින් අප පාසලේ දුවා දරුවන් උදෙසා තෙදිනක් පුරා දන්ත වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

මෙහිදී පාසලේ සියලුම දරුවන්ගේ දත් පරීක්ෂාවට ලක් කළ අතර දන්ත සෞඛ්‍ය පිළිබදව දරුවන් දැනුවත් කරන ලදී.

2026-3-23

ශරීර සුවතා වැඩසටහන 2026-03-06
16/03/2026

ශරීර සුවතා වැඩසටහන
2026-03-06

3 ශ්‍රේණියේ සිසුන්ගේ නිර්මාණ දායකත්වයෙන් සිදු කරන ලද හදුනා ගැනීමේ ප්‍රදර්ශනය.2026-02-06
06/02/2026

3 ශ්‍රේණියේ සිසුන්ගේ නිර්මාණ දායකත්වයෙන් සිදු කරන ලද හදුනා ගැනීමේ ප්‍රදර්ශනය.

2026-02-06

78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්පාසලේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පාසලේ පවත්වන ලදනිදහස් උත්සවය.2026-02-03
03/02/2026

78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්

පාසලේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පාසලේ පවත්වන ලද
නිදහස් උත්සවය.

2026-02-03

2026 වර්ෂය සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සමාරම්භක අවස්ථාව. 2026-01-29
29/01/2026

2026 වර්ෂය සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සමාරම්භක අවස්ථාව.
2026-01-29

දෙමාපිය සහභාගීත්වයෙන් පවත්වන ලද ඩෙංගු මර්ධන වැඩසටහන 2026-01-09
09/01/2026

දෙමාපිය සහභාගීත්වයෙන් පවත්වන ලද ඩෙංගු මර්ධන වැඩසටහන
2026-01-09

සති පාසල වැඩසටහන 2025-10-31
31/10/2025

සති පාසල වැඩසටහන
2025-10-31

සති පාසල වැඩසටහන 2025-10-29
29/10/2025

සති පාසල වැඩසටහන
2025-10-29

Address

Asoka Primary College Delgoda
Delgoda
11700

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94112402424

Website

Alerts

Be the first to know and let us send you an email when WP/KE Asoka Primary School Delgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WP/KE Asoka Primary School Delgoda:

Shortcuts

Share

Category