Radawela Vidyalaya

Radawela Vidyalaya Radawela Vidyalaya

2026 කලාප ක්‍රීඩා තරගාවලියේ දී පාසල් 91 ක් අභිබවා සමස්ත කණ්ඩායම් අනු ශූරතාවයත්, ඉහළ ම ලකුණු ලබාගත් පාසල් අතර නමවන ස්ථානය...
06/06/2026

2026 කලාප ක්‍රීඩා තරගාවලියේ දී පාසල් 91 ක් අභිබවා සමස්ත කණ්ඩායම් අනු ශූරතාවයත්, ඉහළ ම ලකුණු ලබාගත් පාසල් අතර නමවන ස්ථානයත් ලබා ගැනීමට හැකි විය. විද්‍යාලය කලාපය තුළ ඔසවා තැබීම්ට කැප වූ සියලු ම දරුවන්ට, ක්‍රීඩා පුහුණු ආචාර්යවරියන් දෙපළට උදවි උපකාර කල සියලු දෙනාට ම රදාවෙල විද්‍යාලයේ ගෞරවනීය ස්තුතිය....

2026 ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලිය ගාල්ල දඩල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී 2026.03.28 දින පැවැත්විණි.එහිදී අප වි...
11/05/2026

2026 ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලිය ගාල්ල දඩල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී 2026.03.28 දින පැවැත්විණි.

එහිදී අප විද්‍යාලයේ 4B ශ්‍රේණියේ කේ.ජී බිනුති බිමන්සා දියණිය කාටා ඉසව්වේ රිදී පදක්කම හා කුම්තේ ඉසව්වේ 35kg බර පන්තිය රන් පදක්කම ද,

2B ශ්‍රේණියේ එම්.බිනුලි නිම්සදී දියණිය කාටා ඉසව්වේ රන් පදක්කම හා කුම්තේ ඉසව්වේ 35kg බර පන්තිය රිදී පදක්කම දිනාගන්නා ලදී.

කරාතේ පුහුණු උපදේශක අජිත් පුෂ්පකුමාර මහතාටද එම දියණියන් දෙපළටද විද්‍යාලයේ සුබ පැතුම්.

උත්තම පූජාරදාවෙල විද්‍යාලයෙන් ස්ථාන මාරු ලැබ ගිය ආදරණීය සහෘදයින් ඇගයීම 2026.05.08
10/05/2026

උත්තම පූජා
රදාවෙල විද්‍යාලයෙන් ස්ථාන මාරු ලැබ ගිය ආදරණීය සහෘදයින් ඇගයීම
2026.05.08

18 න් පහළ කලාප නෙට්බෝල් ශූරතාවය ජයග්‍රහණය කරමින් පාසලට කීර්තියක් ගෙන ආ කණඩායමේ දියණිවරුන්ටත් ඒ වෙනුවෙන් මග පෙන් වූ හා ශක...
07/05/2026

18 න් පහළ කලාප නෙට්බෝල් ශූරතාවය ජයග්‍රහණය කරමින් පාසලට කීර්තියක් ගෙන ආ කණඩායමේ දියණිවරුන්ටත් ඒ වෙනුවෙන් මග පෙන් වූ හා ශක්තියක් වූ නිලූකා චාන්දනී, අනූෂා දිල්‍.රුක්ෂි ගුරු මහත්මීන් දෙපළටත් විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පති තුමිය නියෝජ්‍ය විදුහල්පති තුමා ඇතුලු සියළු දෙනාගේ උණුසුම් සුබ පැතුම්.

කලාප  ක්‍රීඩා 16න් පහල නෙට්බෝල් අනුශූරතාවය දිනාගත් අප විද්‍යාලයේ දරුවන්ට උණුසුම් සුබ පැතුම්
07/05/2026

කලාප ක්‍රීඩා 16න් පහල නෙට්බෝල් අනුශූරතාවය දිනාගත් අප විද්‍යාලයේ දරුවන්ට උණුසුම් සුබ පැතුම්

02/04/2026

2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ පිළිගැනීමේ නර්තනය

2026.03.31

රදාවෙල විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති සාර්ථක ව රදාවෙල මහජන ක්‍රීඩාංගනයේ දී අවසන් වූ අවස්ථාව 2026.03.31
02/04/2026

රදාවෙල විද්‍යාලයේ 2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති සාර්ථක ව රදාවෙල මහජන ක්‍රීඩාංගනයේ දී අවසන් වූ අවස්ථාව

2026.03.31

ව්‍යාපාරික  දයා රත්නායක මැතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කරන පාසල් සඳහා පරිගණක විද්‍යාගාර 200ක් ලබා දීමේ වැඩසටහ...
28/03/2026

ව්‍යාපාරික දයා රත්නායක මැතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කරන පාසල් සඳහා පරිගණක විද්‍යාගාර 200ක් ලබා දීමේ වැඩසටහන යටතේ අප විද්‍යාලයේ විශාල අඩුපාඩුවක් සපුරාලමින් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පාසලට ලබා දුන් අවස්ථාව. මේ වටිනා සම්පත ලබා ගැනීම සඳහා නන් අයුරින් උදව් උපකාර කල සියලු දෙනාටම විද්‍යාලයේ හදපිරි ස්තුතිය

සිසු නයු අභිසෙස් 20262026.03.06
15/03/2026

සිසු නයු අභිසෙස් 2026

2026.03.06

Address

Deiyandara

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Radawela Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Radawela Vidyalaya:

Shortcuts

Share

Category