Malmi Thilanga Dancing Academy

Malmi Thilanga Dancing Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malmi Thilanga Dancing Academy, Dance School, S. De. S. Jayasinghe Hall, Dehiwala.

01/04/2026

මෙවර උසස්පෙළ විභාගයෙන් නර්තනය විෂය ඇතුළු අනෙකුත් විෂයන් සඳහා ඉහළ ප්‍රතිඵල ලබාගත් අපේම දරුවන්ට උණුසුම් සුභ පැතුම්.......

01/04/2026

මෙතෙක් අප හට දැනම් දී ඇති ප්‍රතිඵල අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය සදහා නර්තන විෂය ධාරාව ඔස්සේ මුහුණ දුන් අප රංගායතනයේ දු දරුවන් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙමු.තවත් ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇත.මෙතක් ලැබු ප්‍රතිඵල අනුව එම කඩඉම විශිෂ්ඨ ලෙස ජයගත් අප රංගායතනයේ දූ පුතුන්ට හා ලක්වාසී සියලු දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම් මෙලෙස එක් කරමු ❤🙏💐
#2025

16/02/2026

හෙට දින ඇරඹෙන අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් ඉතා විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අප රංගායතනයේ ඉගෙනුම ලබන සියලුම දෙනාටත් ලක්වාසී සියලු දරුවන්ටත් උතුම් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා! දෙවියන්ගේ රැකවරණය ලැබේවා.ගුරු මාපියන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබේවා. ජයෙන් ජයක්ම වේවා. 🙏🙏🙏🙏
විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔබ හැම දෙනාටම මල්මි තිලංගා රංගායතනයේ සුභ පැතුම් එක් කරමි....
🍀

05/01/2026

නෙළුම් පොකුණේ රාව ප්‍රතිරාව දුන් "තිලඟ 2025" මතකයට අදට වසරයි! ✨🥁💃

හරියටම මීට වසරකට පෙර අද වැනි දිනක, මල්මි තිලංගා රංගායතනයේ දුවා දරුවන්ගේ පය ගැටෙන හඩින් සහ දස දෙස පැතිරුණු බෙර හඩින් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඒකාලෝක විය.

සම්ප්‍රදායික නර්තන වින්‍යාසයන් සහ උද්යෝගිමත් සමූහ බෙර වාදන අංගයන්ගෙන් වර්ණවත් වූ "තිලඟ 2025", අප රංගායතන ඉතිහාසයේ තැබූ රන් සලකුණකි. අපේ දරුවන්ගේ අපරිමිත කැපවීමත්, විස්කම් දක්ෂතාවයත් එකම වේදිකාවකදී දැක බලාගත් ඒ මොහොත අපට කවදාවත් අමතක නොවන මතකයකි. ❤️

එදා අපට ශක්තියක් වූ ආදරණීය දෙමව්පියන්ටත්, නරඹන්නන් ලෙස එක්වූ ඔබ සැමටත්, රංගායතනයේ සියලුම දුවා දරුවන්ටත් අපගේ හදපිරි ස්තූතිය! 🙏

අපි නැවතත් හමුවෙමු!

22/12/2025

උඩරට රහට...... 🙏🙏🙏🙏
මල්මි තිලංගා රංගායතනයේ අපි.....

Photos from Malmi Thilanga Dancing Academy's post 20/12/2025

මල්මි තිලංගා රංගායතනයේ 10 වන වෙස් හා පාහින්පත් මංගල්‍යය අවසානයේ සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන සංඝගත දක්ෂිනාව විසි (20) නමක් ස්වාමීන්වහන්සේලා උදෙසා ගුරුතුමියගේ මඟපෙන්වීම යටතේ එම දරුදැරියන් විසින් අද දින පිංවත්ත පුරාණ රජමහා විහාරයේදි සිදු කරන ලදී. 🙏🙏🙏
එසේම සංඝගත දක්ශිනාවෙන් අනතුරුව අද දින තම උපන්දිනය සැමරූ මල්මි ගුරුමෑණියන්ට සුබපැතුම් ගෙන ඒමටද එම දූදරුවන් මෙලෙස එක්විය ❤😍🙏

Want your school to be the top-listed School/college in Dehiwala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

S. De. S. Jayasinghe Hall
Dehiwala
10350

Opening Hours

Friday 03:30 - 18:30
Saturday 08:00 - 18:30