11/09/2026
සීමිත සිසුන් කිහිප දෙනෙක් සදහා ඉඩ පහසුකම් ඇත...
🎓🔥 මෙවර A/L විභාගය අවසන් කළාද?
🚀 A/L වලින් පසු ඔබේ ඊළඟ පියවර තීරණය කරන්න!
රැකියාවක් සොයනවාද? 💼
උසස් අධ්‍යාපනයට යන්න බලාපොරොත්තු වෙනවාද? 🎓
ICT ක්ෂේත්‍රයෙන් වෘත්තීය අනාගතයක් ගොඩනගන්න කැමතිද? 💻
👉 එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
🎓 INFORMATION & COMMUNICATION TECHNOLOGY
NVQ LEVEL 04 – 2026 | 2nd INTAKE
🚀 වෘත්තීය පුහුණුව තුළින් උසස් අධ්‍යාපනයට ඉදිරියට යාමට අවස්ථාවක්!
🏫 ජාතික තරුණ සේවා සභාව
📍 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය – දෙහිවල
⭐ ඇයි මේ පාඨමාලාවට එක්විය යුත්තේ?
✅ ICT ක්ෂේත්‍රයේ ප්‍රායෝගික වෘත්තීය දැනුම
✅ රාජ්‍ය / පුද්ගලික අංශයේ රැකියා සඳහා වෘත්තීය සුදුසුකම
✅ රාජ්‍ය අංශයේ විභාග සඳහා වැදගත් වෘත්තීය සුදුසුකමක්
✅ උසස් අධ්‍යාපනය සඳහා ඉදිරියට යාමට අවස්ථාව
✅ පාඨමාලාවෙන් පසු මාස 06ක ආයතනික වෘත්තීය පුහුණුවක්
💰 දීමනාවක් සහිත පුහුණු අවස්ථාවක්
💻 ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන ICT ක්ෂේත්‍ර
🖥️ Word Processing | Spreadsheets | Presentations
☁️ Cloud Computing | Internet | Email
🗄️ Database | SQL
🌐 Website Designing
🔧 Computer Systems & Networks
🎨 Multimedia & Page Layout
📊 Systems Analysis & Design
💻 Programming
⏱️ පාඨමාලා කාලය – මාස 06යි
📚 Full Time | Course Code – ITB
🕣 Monday – Friday | 8.30 AM – 4.00 PM
💰 ගාස්තු
🔹 Registration Fee – Rs. 1,600/=
🔹 Course Fee – Rs. 21,000/=
➡️ First Payment – Rs. 11,000/=
➡️ Second Payment – Rs. 10,000/=
🔥 2026 2nd Intake සඳහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!
⏳ ආසන සීමිතයි — අදම ලියාපදිංචි වන්න!
📲 වැඩිදුර තොරතුරු / ලියාපදිංචිය:
📞 078 843 3294
👉071 225 2191 - WhatsApp කරන්න
☎️ VTC Hotline:
072 470 0900 | 011 276 1964
🌐 VTC Dehiwala: Vtcdehiwala.lk
🎯 A/L අවසන් කළ ඔබේ ඊළඟ පියවර — වෘත්තීය අනාගතයක්! 🚀