මෙම වීඩියෝවේ අඩංගු දේ,
- හොඳම කෙනා තීරණය කරන කෙනා
- හොඳම කෙනා වෙන්න හොඳම විදිය
මීලඟ සිංහලෙන් NLP වැඩසටහන ගැන දැනගන්න කතාකරන්න - 0770809815
Our Training Programs:
Sinhalen NLP / සිංහලෙන් NLP
Beginners Class of NLP
NLP Practitioner Certification
Luminous Meditations
Vipassana Meditations
Reiki Training
Performance Coaching
Energy Healing
#සිංහලෙන්nlp
සිංහලෙන් NLP
ඔබගෙ ව්‍යාපාර හා පුද්ගලික දියුණුව සඳහා NLP යන විශිෂ්ඨයෙකු වන ක්‍රමවේදය භාවිතා කරන්න
- +94770809815.
මෙම වීඩියෝවේ අඩංගු දේ,
- සාර්ථක වෙන විදිය ගැන වැරදි අදහස්
- සාර්ථකවීම ගැන සාම්ප්‍රදායික අදහස වැරදිද?
- සාර්ථකවීම ගැන NLP මතය
- සාර්ථකත්වයේ ආකෘතිය
මීලඟ සිංහලෙන් NLP වැඩසටහන ගැන දැනගන්න කතාකරන්න - 0770809815
Our Training Programs:
Sinhalen NLP / සිංහලෙන් NLP
Beginners Class of NLP
NLP Practitioner Certification
Luminous Meditations
Vipassana Meditations
Reiki Training
Performance Coaching
Energy Healing
#සිංහලෙන්NLP
මෙම වීඩියෝවේ අඩංගු දේ,
- දීර්ඝ කාලීන හා කෙටි කාලීන අරමුණු වල වෙනස
- දීර්ඝ කාලීන අරමුණු සාක්ශාත්කරගන්නා ආකාරය
- කෙටි කාලීන අරමුණු සාක්ශාත්කරගන්නා ආකාරය
මීලඟ සිංහලෙන් NLP වැඩසටහන ගැන දැනගන්න කතාකරන්න - 0770809815
Our Training Programs:
Sinhalen NLP / සිංහලෙන් NLP
Beginners Class of NLP
NLP Practitioner Certification
Luminous Meditations
Vipassana Meditations
Reiki Training
Performance Coaching
Energy Healing
#සිංහලෙන්NLP
මෙම වීඩියෝවේ අඩංගු දේ,
- ජීවිතයේ අරමුණ සතුටින් ඉන්න එකද?
- සාර්ථකත්වය සතුට ලඟා කරනවාද?
- සතුට ලඟාකරන අරමුණු
මීලඟ සිංහලෙන් NLP වැඩසටහන ගැන දැනගන්න කතාකරන්න - 0770809815
Our Training Programs:
Sinhalen NLP / සිංහලෙන් NLP
Beginners Class of NLP
NLP Practitioner Certification
Luminous Meditations
Vipassana Meditations
Reiki Training
Performance Coaching
Energy Healing
#සිංහලෙන්nlp
මෙම වීඩියෝවේ අඩංගු දේ,
- සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය දේ
- සාර්ථකත්වය මනින ආකාරය
- සාර්ථකත්වය මනින කෙනා
- අසාර්ථක වෙන්න මූලික හේතුව
- සාර්ථකත්වය කියන්නේ සල්ලි විතරද
අනාගත විඩියෝ වල අඩංගු දේ,
- අසාර්ථක වීම ගැන NLP දැක්ම
- කෙටිකාලින හා දීර්ඝ කාලීන අරමුණු වල වෙනස
මීලඟ සිංහලෙන් NLP වැඩසටහන ගැන දැනගන්න කතාකරන්න - 0770809815
Our Training Programs:
Sinhalen NLP / සිංහලෙන් NLP
Beginners Class of NLP
NLP Practitioner Certification
Luminous Meditations
Vipassana Meditations
Reiki Training
Performance Coaching
Energy Healing
#සිංහලෙන්NLP
05/09/2023
NLP නැත්නම් නියුරො-වාග් විද්‍යාව කියන්නේ අවුරුදු 50 තරම් කාලයක්, ලොකයේ බොහෝ දෙනෙක් ජීවිතය සාරථක කරගන්න භාවිතා කල ක්‍රමවේදයක්.
දැන් මේ ක්‍රමවේදය ඔබට සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්.
අපේ "සිංහලෙන් NLP” පුහුණු සැසියෙදි ඔබ ඉගෙන ගන්නවා,
- අනාගත අරමුණු නිවැරදි ලෙස ලියන ආකාරය
- අනාගත අරමුණු ගැන සිතිය යුතු නිවැරදි ආකාරය
- ඒ අරමුණු කරා ලඟා වීමට ඔබ ගන්නා පියවර තීරණය කරන ආකාරය
- ඒ අතරමැදි පියවරයන්ගේ සාර්ථක හා අසාර්ථකත්වයට ඔබ මුහුන දෙන ආකාරය
- සාර්ථකත්වය ලැබෙන තුරු කඩාකප්පල් කරගන්නේ නැතිව ක්‍රියා කරන ආකාරය
- මේ දේවල් හොදින් කිරිමට අවශ්‍ය ලෙස ඔබගෙ ආකල්ප හා විශ්වාසයන් සකසා ගන්නා ආකාරය
ඔබ මේ දෙවල් කරන්න ඉගෙන ගත්තම අනෙක් බොහෝ ප්‍රශ්න ඉබේම වගේ විසදෙන්න පටන් ගන්නවා.
සිංහලෙන් NLP - දුරස්ථ කන්ඩායම් පුහුණුව
Zoom භාවිතයෙන්
ගාස්තුව: 14,980/-
පුහුණු කාලය: සැසි 4, සැසියක් පැය 2
අගෝස්තු සැප්තැම්බර් 16, 17, 23, සහ 24 2023, සවස 04:00 සිට 06:00 දක්වා
පුහුණුකරු: ගාමක පෙරේරා (ප්‍රධාන පුහුණුකරු - මයින්ඩ් ඩිසයින්ස් ආයතනය)
පුහුණුවට සම්බන්ධ වෙන්න කතා කරන්න: 0770809815
Email: [email protected]
Web: nlpsrilanka.com
සිංහලෙන් NLP - භෞතික කන්ඩායම් පුහුණුව
ගාස්තුව: රු 34,980/-
පුහුණු කාලය: සැසි 2, සැසියක් පැය 4
30/07/2023
30/07/2023
NLP නැත්නම් නියුරො-වාග් විද්‍යාව කියන්නේ අවුරුදු 50 තරම් කාලයක්, ලොකයේ බොහෝ දෙනෙක් ජීවිතය සාරථක කරගන්න භාවිතා කල ක්‍රමවේදයක්.
දැන් මේ ක්‍රමවේදය ඔබට සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්.
අපේ "සිංහලෙන් NLP” පුහුණු සැසියෙදි ඔබ ඉගෙන ගන්නවා,
- අනාගත අරමුණු නිවැරදි ලෙස ලියන ආකාරය
- අනාගත අරමුණු ගැන සිතිය යුතු නිවැරදි ආකාරය
- ඒ අරමුණු කරා ලඟා වීමට ඔබ ගන්නා පියවර තීරණය කරන ආකාරය
- ඒ අතරමැදි පියවරයන්ගේ සාර්ථක හා අසාර්ථකත්වයට ඔබ මුහුන දෙන ආකාරය
- සාර්ථකත්වය ලැබෙන තුරු කඩාකප්පල් කරගන්නේ නැතිව ක්‍රියා කරන ආකාරය
- මේ දේවල් හොදින් කිරිමට අවශ්‍ය ලෙස ඔබගෙ ආකල්ප හා විශ්වාසයන් සකසා ගන්නා ආකාරය
ඔබ මේ දෙවල් කරන්න ඉගෙන ගත්තම අනෙක් බොහෝ ප්‍රශ්න ඉබේම වගේ විසදෙන්න පටන් ගන්නවා.
සිංහලෙන් NLP - භෞතික කන්ඩායම් පුහුණුව
Mind Designs ආයතනය
ගාස්තුව: රු 34,980/-
පුහුණු කාලය: සැසි 2, සැසියක් පැය 4
අගෝස්තු 26 හා 27, 2023, 13:30 සිට 18:00 දක්වා
සිංහලෙන් NLP - දුරස්ථ කන්ඩායම් පුහුණුව
Zoom භාවිතයෙන්
ගාස්තුව: 14,980/-
පුහුණු කාලය: සැසි 4, සැසියක් පැය 2
අගෝස්තු 19, 20, 26 හා 27, 2023, 08:30 සිට 10:30 දක්වා
පුහුණුකරු: ගාමක පෙරේරා
පුහුණුවට සම්බන්ධ වෙන්න කතා කරන්න: 077 080 9815
Email: [email protected]
Web: nlpsrilanka.com
16/07/2023
ව්‍යාපාර පටන්ගන්නේ නැතිව, රැකියාවක් විතරක් කරලා පොහොසත් වෙන්න පුළුවන් ද?
ව්‍යවසායකයෙකු වෙන්න හිතන වෘත්තිකයන්ට (බිස්නස් එකක් කරන්න හිතන ජොබ් කරන අයට) - Part 4
රැකියාවෙන් විතරක් පොහොසත් වෙන්න කාරනා කිහිපයක්ම ගැලපෙන්න ඕනේ.
ඒ රැකියාව කරන ව්‍යාපාරය ඉතා විශාල මුදල් උපයන ව්‍යාපාරයක් වෙන්න ඕනේ.
ඒ රැකියාව ව්‍යාපාරයේ සාර්ථකත්වයට දැඩිව බලපාන්න ඕනේ
ඒ රැකියාව කල හැකි අය ඉතා දුර්ලභ වෙන්න ඕනේ.
ඔබ ඔබට ලැබිය යුතු අගය ඉල්ලන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.
මේ කාරනා හතර ගැලපෙනවානම් ඔබට රැකියාවක් කරලා පොහොසත් වෙන්න පුළුවන්.
ඔයා සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම්, තියෙන ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න ඕනේ නම්, රැකියාවේ ඉහලටම යන්න ඕනේ නම්, ඒකට හොදම මානසික යෝග්‍යතාව හදා ගන්න කතා කරන්න +94770809815.
26/06/2023
අනුන්ගෙ දැනුම ගන්න, ඔයාගෙ ඥානය හදාගන්න.
ව්‍යවසායකයෙකු වෙන්න හිතන වෘත්තිකයන්ට (බිස්නස් එකක් කරන්න හිතන ජොබ් කරන අයට) - Part 3
ඔයා කරන්න යන්නෙ NFT හෝ Crypto Currency උනත් ,මූල්‍යමය ආයොජනයක් උනත්, ගොවිතැනක් උනත්, භාන්ඩයක් උනත්, සේවාවක් උනත්, ඒ ඒ ව්‍යාපාරයන්ගේ ප්‍රවීනයන්ගෙන් දැනුම ලබා ගන්න, එයාලගේ අත්දැකීම වලින් ඔයත් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගත් දේ, ඔයගේ දැනුම, අත්දකීම හා හැකියාවන්, සමහ හොදින් සම්මිශ්‍රනය කරගෙන ඔයාගෙම ව්‍යාපාරික ඥානයක් සකසා ගන්න.
අනුන්ගෙ ව්‍යාපාරික ඥානයේන්, ඔයාට සාර්ථක වෙන්න බැහැ. ඔයා සාර්ථක වෙන්න නම් ඔයාගෙම ව්‍යාපාරික ඥානයක් හදාගන්න.
කොටස් වෙළඳපල පිළිබඳ ප්‍රවීනයකු වන වොරන් බෆට් මහතාගෙන් වරක් ශිෂ්‍යයෙක් අහනවා මේ කාලයේ කරන්න හොඳ ආයොජනය මොකක්ද කියලා. බෆට් මහතා, ශිෂ්‍යාගේ අතේ තියෙන මුදලට හොඳම ආයොජනය කියයි කියලා සිතුනේ. නමුත් බෆට් මහතා කිව්වෙ, "මම කොටස් වෙළඳපලේ අයොජනය ඉගෙන ගත්තේ මේ පොත් කියවලා, මුලින් කරපු සමහර ආයොජන එච්චරම සුදුසු උනේ නැහැ. ඔබත් ආයොජනය කරන්න කලින් කොටස් වෙළඳපල හොඳට වටහා ගන්න" කියලා.
ඔයා සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම්, තියෙන ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න ඕනේ නම්, රැකියාවේ ඉහලටම යන්න ඕනේ නම්, ඒකට හොදම මානසික යෝග්‍යතාව හදා ගන්න කතා කරන්න 077 080 9815
24/06/2023
බිස්නස් කරල සල්ලි හොයන්න ආසාවක් තිබ්බට, වෙලාවක් නැද්ද?
ව්‍යවසායකයෙකු වෙන්න හිතන වෘත්තිකයන්ට
(බිස්නස් එකක් කරන්න හිතන ජොබ් කරන අයට) - Part 2
බිස්නස් කරන්න ආස ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්, කාලය වේලාව නැති එක. ඇත්ත ප්‍රශ්නය වේලාව නැති එකම නෙවෙයි. ප්‍රශ්නේ දවස් ඔහේ ගෙවිලා යනවා, නමුත් බිස්නස් එක පටන්ගන්න, බිස්නස් එක සාර්ථක කර ගන්න කල යුතු දේවල් වෙලා නැනැ, කරලා නැහැ.
ගොඩක් අය හිතනවා ආදරණීයන් සමඟ ගත කරන කාලය, තමන් වෙනුවෙන් වෙන්කරපු කාලය, උයන්නපිහන්න පිරිසිදු කරන්න යන කාලය ආදියෙන් බිස්නස් කරන්න වෙලාව හොයාගන්න ඕනේ කියලා. මෙහෙම කැපකිරීම් කරන්න කලින් ඔයාගෙ වෙලාවට උනේ මොකක්ද කියලා මුලින්ම හොයා ගන්න ඕනේ.
මේකට හොඳම විදිය තමයි, ඔයාව පැය ගණනට ගෙවන කොන්ත්‍රාත්කරුවෙක් ලෙස සලකන එක.
පැයෙන් පැය ලියන්න, මොකක්ද ඔබ කරේ කියලා.
පලවෙනි දවසෙම ඔයාට පුදුම හිතෙයි, ඔයගෙ කාලය හිතාගන්න බැරි දෙවල් වලට නාස්තිවෙන විදිය දැකලා.
දින කිහිපයක් කරලා බලන්න. ඊට පස්සෙ ඔබට ප්‍රයොජනයක් නැති කටයුතු නවත්තන්න.
දවසකට සාමාන්‍යයෙන් පැය 2-4 පමණ බේර ගන්න පුළුවන් වෙයි.
ඔයා සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම්, තියෙන ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න ඕනේ නම්, අපෙන් උදව් ගන්න පුළුවන් ඒකට හොදම මානසික යෝග්‍යතාව හදා ගන්න. කතා කරන්න 077 080 9815.
23/06/2023
බිස්නස් එකක් පටන්ගන්න කලින් අනිවර්යයෙන්ම මේක කරන්න.
ව්‍යවසායකයෙකු වෙන්න හිතන වෘත්තිකයන්ට
(බිස්නස් එකක් කරන්න හිතන ජොබ් කරන අයට) - Part 1
බිස්නස් එකක් පටන් ගන්න සල්ලි වියදම් කරන්න වෙනවා. සල්ලි වලටත් වැඩිය වියදම් වෙන්නෙ වෙලාව. බිස්නස් එකක් පටන් ගෙන සල්ලි හම්බ කරන්න පුළුවන් මට්ටමට දියුණු කරන්න ගොඩක් උත්සහ දරන්න ඕනේ.
ඒක හින්දා සල්ලි වියදම් කරන්න කලින් පොඩි වෙලාවක් අරගෙන, ඔයාගෙ හිතේ තියෙන බිස්නස් එක ගැන මේ දේවල් ගැන හිතන්න.
1) මේ බිස්නස් එකේ ක්‍රියා කරන්නෙ කොහොමද? ඇත්තටම සල්ලි ලැබෙන්නේ කොහොමද? මේ බිස්නස් එක රැකියාවට අදාල නම් ඒ කොටස් ගැන හොදින්ම දන්නවා ඇති. දැන් ඔයා සමස්ථ ව්‍යාපාරය ගැනත් ඒ තරම්ම අවබොධයක් ලබා ගන්න ඕනේ. හැම බිස්නස් එකකම තියෙනවා පොඩි පොඩි දේවල්, නොකලොත් ලොකු ලොකු ප්‍රශ්න ඇතිවෙන. මේ දේවල් ව්‍යාපරික ක්‍රියවලියේ සහ වැඩ පටිපාටීන් ගේ සැඟවිලා තියෙන්නේ. තවත් සමහර බිස්නස් තියෙනවා හිතන්නේ නැති තැන් වලින් මුදල් උපයන. ඒ දෙවල් දන්නෙ නැත්නම් පාඩු විතරමයි වෙන්නේ.
2) ඔයාගෙ හිතේ තියෙන බිස්නස් එකේ පාරිභොගිකයා නැත්නම් ක්ලයන්ට් කව්ද? මේ බිස්නස් එකේ සේවා ලබන්නේ කව්ද? එකට ගෙවීම කරන්නෙ කව්ද? මේ ක්ලයන්ට් ඔයාගෙ සේවය හරි වෙලඳ භාන්ඩ හරි හොයනවා ද? ඒවට ඔයා හිතන ගාන අයකරන්න පුළුවන්ද? නැත්නම් ඔයා මේ දේ ගන්න ඕනේ ඇයි කියන එක ගැන ක්ලයන්ට්ට එත්තු ගන්වන්නත් ඕනෙද?
ඔයා සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම්, තියෙන ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න ඕනේ නම්, අපෙන් උදව් ගන්න පුළුවන් ඒකට හොදම මානසික යෝග්‍යතාව හදා ගන්න. කතා කරන්න 077 080 9815.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Dehiwala
10350
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |