SuhuruSara

SuhuruSara IT දැණුම වැඩිදියුණු කරගනිමින් IT ක්ෂේත්‍රයේ රැකියාවක් ලබාගැනීමට සිංහල බසින් නිර්මාණය කල පාඨමාලා රැසකින් සමන්විත වූ LK Domain Registry පුහුණු අංශයේ ව්යාපෘතියකි.
(2)

ඔබගේ business එක තවමත් paperwork, Excel sheets, manual follow-ups, repeated phone calls සහ එකිනෙකට connect නොවන systems ...
20/07/2026

ඔබගේ business එක තවමත් paperwork, Excel sheets, manual follow-ups, repeated phone calls සහ එකිනෙකට connect නොවන systems භාවිතයෙන් manage කරනවාද?

මේ වගේ manual processes නිසා ඔබගේ valuable time නාස්ති වෙනවා, errors වැඩි වෙනවා, customer service ප්‍රමාද වෙනවා සහ business growth එක අඩාල වෙනවා.

Digital Transformation for Modern Businesses FREE Webinar එකට සම්බන්ධ වෙලා,

✓ Digitize කළ හැකි daily tasks හඳුනාගන්න
✓ Repetitive business processes automate කරන්න
✓ Business operations වඩා efficiently manage කරන්න
✓ Time සහ operational costs අඩු කරන්න
✓ Productivity සහ customer service improve කරන්න
✓ Scalable, modern business එකක් build කරන්න

Retailers, service providers, professional firms, traders, manufacturers, training centres සහ entrepreneurs සඳහා සුදුසු practical webinar එකක්.

📅 23rd July 2026
🕖 7.00 PM – 8.00 PM
💻 Via Zoom - https://zoom.us/j/92381523012?pwd=jR4dHTyC5BsersaTVamnGssH1RmNgK.1
🎟️ සම්පූර්ණයෙන්ම FREE

Save Time. Reduce Costs. Improve Productivity.

ඔබගේ business එක digital future එකට සූදානම් කරන්න.

📞 076 296 4455
📧 [email protected]

16/07/2026

🎁 රු. 10,000ක මාසික තෑගි වවුචරයක් දිනාගන්න! 🎉

නියමිත කාලය තුළ ඔබේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර .lk e-Gift Voucher එකක් දිනාගැනීමේ අවස්ථාව උදාකරගන්න. ✨

වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: 076 296 4455 📲

#සුහුරුසර

🚨 உங்கள் Private Photos/Videos Online-ல் Leak ஆனால் என்ன செய்வது?இதற்கான FREE Solutions இப்போது கிடைக்கின்றன! 🔒இந்த Webi...
30/06/2026

🚨 உங்கள் Private Photos/Videos Online-ல் Leak ஆனால் என்ன செய்வது?
இதற்கான FREE Solutions இப்போது கிடைக்கின்றன! 🔒

இந்த Webinar மூலம் நீங்கள் அறிந்து கொள்ளப் போவது 👇
▪️ NCII (Non-Consensual Intimate Image Abuse) என்றால் என்ன?
▪️ Online Harassment / Fake Accounts / Blackmail போன்றவற்றிலிருந்து பாதுகாப்பது எப்படி?
▪️ StopNCII.org & Take It Down tools பயன்படுத்தும் முறை
▪️ Images/Videos online-ல் பரவுவதை தடுக்கும் practical steps
▪️ Cyber violence ஏற்பட்டால் உதவி பெறுவது எப்படி?

💡 நீங்கள் மற்றும் உங்கள் நண்பர்கள் கண்டிப்பாக தெரிந்து கொள்ள வேண்டிய முக்கிய session!

Date :30th June 2026
Time : 7.00 PM - 8.00 PM

🎥 Webinar Link: https://zoom.us/j/92381523012?pwd=jR4dHTyC5BsersaTVamnGssH1RmNgK.1
📌 Awareness | Protection | Digital Safety
📌 Especially important in the Sri Lankan context 🇱🇰

Important Notice 🚨
18/06/2026

Important Notice 🚨

🐍 Programming ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ අවස්ථාව ඔබටයි!Programming Fundamentals Using Python – For Beginners පාඨමාලාව සම...
16/06/2026

🐍 Programming ඉගෙනගන්න කැමතිද? එහෙනම් මේ අවස්ථාව ඔබටයි!

Programming Fundamentals Using Python – For Beginners පාඨමාලාව සමඟින් Python Programming මුල සිට සරලව, සිංහලෙන් සහ සම්පූර්ණයෙන්ම නොමිලේ e-Learning ක්‍රමයට ඉගෙනගන්න.

මෙම පාඨමාලාව සුදුසු වන්නේ,

▪️ පාසල් හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට
▪️ IT ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන අයෙකුට
▪️ Programming පිළිබඳ පෙර දැනුමක් නොමැති ආරම්භකයෙකුට
▪️ වයස් භේදයකින් තොරව Programming ඉගෙනගැනීමට කැමති ඕනෑම අයෙකුට

Programming Fundamentals, Variables, Data Types, Strings, Lists, Control Structures, Functions සහ File Handling ඇතුළු Python හි මූලික සංකල්ප ප්‍රායෝගිකව ඉගෙනගන්න.

🇱🇰 ලංකාවේ මුල්ම සිංහල Python පාඨමාලාව සමඟ එක්වී, SuhuruSara හරහා නොමිලේ Programming ඉගෙනගන්න.

🔗 දැන්ම ලියාපදිංචි වන්න:
https://lms.suhurusara.lk/course/view.php?id=615&utm_source=fb+&utm_medium=ad&utm_campaign=Python+Beginner+New

📲 වැඩි විස්තර සඳහා 076 296 4455 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

Foundation.lk ආයතනයේ බලගැන්වීමකි.
සම්බන්ධිත ආයතනය: LK Domain Registry

Content හදන්න වෙලාව ගොඩක් යනවද? 🤔දැන් ඒක AI + Canva එක්ක smart විදිහට කරලා👉 Income එකක් කරගන්න පුළුවන්! 💰AI සමඟ Canva භා...
16/06/2026

Content හදන්න වෙලාව ගොඩක් යනවද? 🤔
දැන් ඒක AI + Canva එක්ක smart විදිහට කරලා
👉 Income එකක් කරගන්න පුළුවන්! 💰

AI සමඟ Canva භාවිතා කරලා
👉 Social media posts, videos, ads සහ professional designs
විනාඩි කිහිපයකින් හදන්න ඉගෙනගන්න! 🎨🚀

💡 මෙම FREE පාඨමාලාවෙන් ඔබට:

✅ Canva interface එක effectively භාවිතා කරන්න ඉගෙනගන්න
✅ Social media සඳහා engaging designs create කරන්න 📱
✅ Branding basics (logo, colors, typography) apply කරන්න 🎯
✅ Short marketing videos හදන්න ඉගෙනගන්න 🎬
✅ Print-ready designs (flyers, posters) create කරන්න 🖨️
✅ Professional digital ads design කරන්න 📊
✅ Content plan & workflow manage කරන්න ඉගෙනගන්න 📅

🔥 Future එකට වැදගත්, income generate කරන්න පුළුවන් skill එකක් අදම හදාගන්න!

👉 දැන්ම ලියාපදිංචි වන්න: https://lms.suhurusara.lk/course/view.php?id=604%C2%A0&utm_source=fb+&utm_medium=ad&utm_campaign=Canva+new

📌 Link එක click කර
AI-Powered Creative Digital Marketing with Canva පාඨමාලාවට join වෙන්න

📲 වැඩි විස්තර සඳහා
076 296 4455 වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න

මෙය Foundation.lk ආයතනයේ බලගැන්වීමකි
සම්බන්ධිත ආයතනය LK Domain Registry

🚀 රැකියා ලෝකයට සූදානම් වෙන්න හිතනවද?SuhuruPeya Smart Hour එක්ක අදම Start කරමු!❌ රැකියා ගැන හරි අවබෝධයක් නැද්ද?👉 ප්‍රශ්නය...
12/06/2026

🚀 රැකියා ලෝකයට සූදානම් වෙන්න හිතනවද?
SuhuruPeya Smart Hour එක්ක අදම Start කරමු!

❌ රැකියා ගැන හරි අවබෝධයක් නැද්ද?
👉 ප්‍රශ්නයක් නැහැ!

💡 ඔබ ඉගෙනගන්නේ:
✔️ රැකියා ලෝකය ගැන අවබෝධය
✔️ නිවැරදි රැකියාවකට අවශ්‍ය කුසලතා
✔️ ආකර්ෂණීය CV එකක් සාදාගන්නේ කොහොමද?
✔️ සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වීම සහ මුහුණ දීම
✔️ වෘත්තීය ජීවිතයට ඉදිරියට යන නිවැරදි මඟ
✔️ රැකියාවක් දිනාගැනීමේ වැදගත් tips

🎯 Students, Job Seekers සහ Beginners සඳහාම!

🗓️ දිනය: ජූනි 15, 2026
🕖 වේලාව: 7.00 PM – 8.00 PM
💻 Zoom හරහා: https://zoom.us/j/92381523012?pwd=jR4dHTyC5BsersaTVamnGssH1RmNgK.1

🎙️ Expert Speaker: Dr. Kapila Giragama
Vice Chairman - ICT Industry Skills Council
International Business Development Consultant - TGL

📩 වැඩි විස්තර සඳහා DM කරන්න / WhatsApp කරන්න: 076 296 4455

✨ “ඔබේ career future එක අදින්ම පටන් ගන්න!”

11/06/2026

CV එකේ: Python Expert 🐍
Job එකේ: “Python කියන්නේ සර්පයෙක් නේද Miss?” 😭😂

දැන්ම ලියාපදිංචි වන්න:
Python Beginner FREE Course - https://lms.suhurusara.lk/course/view.php?id=615&utm_source=fb+&utm_medium=ad&utm_campaign=Python+Beginner+New

Python Intermediate FREE Course - https://lms.suhurusara.lk/course/view.php?id=610&utm_source=fb+&utm_medium=ad&utm_campaign=Python+intermediate+new

📲 වැඩි විස්තර සඳහා 076 296 4455 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

🚀 Digital Creatorsලාට විශේෂ අවස්ථාවක්!Content හදන්න පැය ගණන් ගත කරනවද? 🤔දැන් ඒක income එකක් කරගන්න පුළුවන්! 💰AI සමඟ Adob...
11/06/2026

🚀 Digital Creatorsලාට විශේෂ අවස්ථාවක්!

Content හදන්න පැය ගණන් ගත කරනවද? 🤔
දැන් ඒක income එකක් කරගන්න පුළුවන්! 💰

AI සමඟ Adobe Express භාවිතා කරලා
👉 විනාඩි කිහිපයකින් social media posts, videos, animations සහ professional graphics හදන්න ඉගෙන ගන්න!

💡 මෙම FREE පාඨමාලාවෙන් ඔබට:
✅ සිංහලෙන් මුල සිට ඉගෙන ගන්න
✅ ඔබේ portfolio එකට වටිනා skill එකක් එකතු කරගන්න
✅ Freelancing / Online earning සඳහා පියවරක් ගන්න
✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබාගන්න 🎓

🔥 Future එකට වැදගත් skill එකක් අදම හදාගන්න!

👉 දැන්ම ලියාපදිංචි වන්න:
https://lms.suhurusara.lk/course/view.php?id=608+&utm_source=fb+&utm_medium=ad&utm_campaign=Adobe+Express+New

📌 Link එක click කර Adobe Express For Digital Creators පාඨමාලාවට join වෙන්න

මෙය Foundation.lk ආයතනයේ බලගැන්වීමකි
සම්බන්ධිත ආයතනය LK Domain Registry

Database & SQL கற்றுக்கொண்டு IT துறையில் நுழைய விரும்புகிறீர்களா?💻 இன்றே கற்றலை ஆரம்பிப்போம்!❌ IT அறிவு இல்லையா?👉 கவலைப்...
05/06/2026

Database & SQL கற்றுக்கொண்டு IT துறையில் நுழைய விரும்புகிறீர்களா?

💻 இன்றே கற்றலை ஆரம்பிப்போம்!

❌ IT அறிவு இல்லையா?
👉 கவலைப்பட வேண்டாம்!

💡 இந்தப் பாடநெறியில் நீங்கள் கற்றுக்கொள்ளவிருப்பவை:

✔ Database Management Systems (DBMS) அடிப்படைகள்
✔ SQL மூலம் தரவை நிர்வகிக்கும் முறை
✔ Tables, Queries மற்றும் Relationships பற்றிய விளக்கம்
✔ நடைமுறை உலகில் பயன்படுத்தப்படும் Database concepts எளிய முறையில்

🎯 A/L மாணவர்கள், ஆரம்பநிலை கற்றலாளர்கள் மற்றும் IT துறையில் நுழைய விரும்பும் அனைவருக்கும் பொருத்தமான பாடநெறி!

🎓 முழுமையாக இலவசமான பாடநெறி!

📜 பாடநெறியை நிறைவு செய்த பின் மதிப்புமிக்க சான்றிதழ் வழங்கப்படும்!

🧠 Self-paced learning – உங்களுக்கு வசதியான நேரத்தில் கற்றுக்கொள்ளலாம்

👉 இன்றே பதிவு செய்யுங்கள்:
https://lms.suhurusara.lk/course/view.php?id=617&utm_source=FB&utm_medium=AD&utm_campaign=DBM+TAMIL

📩 மேலதிக தகவல்களுக்கு WhatsApp செய்யுங்கள்:
📱 076 296 4455

✨ “உங்கள் IT தொழில்வாழ்க்கையை இன்றே தொடங்குங்கள்!”

🏢 Foundation.lk நிறுவனத்தின் ஆதரவுடன்
🤝 இணைந்த நிறுவனம்: LK Domain Registry

Address

LK Domain Registry, 106, Bernard's Business Park
Dehiwala
10350

Alerts

Be the first to know and let us send you an email when SuhuruSara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SuhuruSara:

Shortcuts

Share