පාසලේ මගේ ශක්තිය මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලය තමයි ඉතිං...🙏🙏🙏💪💪💪
Am/Dehi/Paranagama Vidyalaya
Am/Dehi/Paranagama Vidyalaya is a School at Dehiattakandiya in Eastern Province.
13/04/2026
පරණගම විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන වසර 5 තුළ පාසල වෙනුවෙන් සිදු කිරීමට අපේක්ෂා කරන තවත් එක් අරමුණක් ඉෂ්ට කළා. විද්‍යාලීය නම ප්‍රදර්ශනය කරමින් නිම කළ ප්‍රවේශය. ආචාර්ය මණ්ඩලයටත්, 1 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය හා පැරණි ශිෂ්‍ය නායක මණ්ඩලයේ දෙමාපියන්ටත් බෙහෙවින් ස්තුතියි. 🙏🙏🙏
27/03/2026
අම්/දෙහි/පරණගම විද්‍යාලීය සනීපාරක්ෂක වැසිකිලි පද්ධතිය නවීකරණය කර දුන් World Vision ආයතනය විද්‍යාලීය දරු දැරියන් වෙනුවෙන් ලක්ෂ 12 කට අධික මුදලක් වැය කරමින් පොත් බෑග්, පොත්පත් හා සපත්තු වව්චර ලබා දුන් අවස්ථාව. මෙම උත්සවය දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ගේ හා World Vision නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ට හා World vision ආයතනයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. 🙏🙏💐💐
13/03/2026
අම්/දෙහි/පරණගම විද්‍යාලයට සමස්ත ලංකා ජයග්‍රහණ ලබාදුන් දියණියන් දෙදෙනාට උණුසුම් සුබ පැතුම්...!💐💐🙏🙏
වම් කෙළවර : W.G. භාග්‍යා සෙව්වන්දි ශිෂ්‍යාව
ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන තරගයෙන් මුළු සමස්ත ලංකාවෙන්ම 07 වන ස්ථානය
දකුණු කෙළවර: W.M.A.K.G. හර්ෂා එරන්දි ශිෂ්‍යාව
අත් අකුරු තරගයෙන් මුළු සමස්ත ලංකාවෙන්ම 04 වන ස්ථානය
මෙම දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැනුම හා මග පෙන්වීම ලබාදුන් පරණගම විද්‍යාලයේ ආචාර්ය W.G. චිත්‍රා ප්‍රියදර්ශනී ගුරු ගුරුතුමියට විද්‍යාලයේ ආචාර්ය සහ ස්තුතිය පුද කරමි. 🙏🙏🙏🙏🙏💐💐💐💐
Getting Ready to welcome Grade 1 Students.
Paranagama Vidyalaya
Dehiattakandiya
14/01/2026
Rebuilding the Entrance gate of Paranagama Vidyalaya. This is one of my targets in 5 years.
දෙහිඅත්තකණ්ඩිය අම්/දෙහි/පරණගම විද්‍යාලයේ "නත්තල් සීයා"
Marry Christmas❤️❤️❤️
08/11/2025
දිගු ක්‍රිකට් දිවියක ආරම්භය...🙏🙏🙏❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Dehiattekandiya
32150