Am/Dehi/Nagaswewa Primary School

  • Home
  • Am/Dehi/Nagaswewa Primary School

Am/Dehi/Nagaswewa Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Am/Dehi/Nagaswewa Primary School, School, Am/Dehi Nagaswewa Primary School, .

27/01/2025
මෙවර ශිෂ්‍යත්වයෙන් නාගස්වැව පාසල ඉහලින්ම ඔසවා තැබූ දරු දැරියන් හා ගුරුතුමියන් සමඟ.දරුවන් 11 දෙනෙකු කඩ ඉම ජයගත් අතර පාසල්...
26/01/2025

මෙවර ශිෂ්‍යත්වයෙන් නාගස්වැව පාසල ඉහලින්ම ඔසවා තැබූ දරු දැරියන් හා ගුරුතුමියන් සමඟ.
දරුවන් 11 දෙනෙකු කඩ ඉම ජයගත් අතර පාසල් ඉතිහාසයේ වැඩිම ප්‍රතිපලය..

නාගස්වැව විද්‍යාලය හා මුවගම්මන විද්‍යාලය අතර පැවති  අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමා විය.🏏🏆
19/10/2024

නාගස්වැව විද්‍යාලය හා මුවගම්මන විද්‍යාලය අතර පැවති අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව නිමා විය.🏏🏆

අම්/දෙහි/නාගස්වැව ප්‍රාථමික විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ඔබ සැමට ආරා...
18/10/2024

අම්/දෙහි/නාගස්වැව ප්‍රාථමික විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ඔබ සැමට ආරාධනා..🏏🏆

සිසු දරුවන්ගේ ගණිතය විෂය දැනුම ඉහළ නංවමින් අම්/දෙහි/ නාගස්වැව ප්‍රාථමික විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ “ ගණිතයට අත්...
18/10/2024

සිසු දරුවන්ගේ ගණිතය විෂය දැනුම ඉහළ නංවමින්
අම්/දෙහි/ නාගස්වැව ප්‍රාථමික විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ “ ගණිතයට අත්වැලක් “ විශය කදවුරේ විශේෂ අවස්ථා

Address

Am/Dehi Nagaswewa Primary School

32150

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94716480611

Website

Alerts

Be the first to know and let us send you an email when Am/Dehi/Nagaswewa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share