Dewmini Sewing & Beauty Academy

Dewmini Sewing & Beauty Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dewmini Sewing & Beauty Academy, School, Hambantota Road. Debarawewa, Debarawewa.

04/10/2022
✅ සරලව ගෙදරදීම ඔබට තනිවම චූටි දෝනිලාට ලස්සන පාටි ගවුමක් මසා ගැනීම ගැන හරියටම ඉගෙන ගන්න. 💁 කාන්තා ඔබට වගේම චූටි දෝනිලා ඉන...
06/09/2021

✅ සරලව ගෙදරදීම ඔබට තනිවම චූටි දෝනිලාට ලස්සන පාටි ගවුමක් මසා ගැනීම ගැන හරියටම ඉගෙන ගන්න.

💁 කාන්තා ඔබට වගේම චූටි දෝනිලා ඉන්න අම්මලා සියළුම දෙනාට ගොඩාක් වැදගත් වෙයි.

❤️ චැනල් එක කරන්න අමතක කරන්න එපා. ❤️❤️
ඔබේ අදහස් කරන්න.
වීඩියෝ හොඳයි නම් එකක් දාලා 👍 තවකෙකුට බලන්න කරන්න. 🙏

👉 ඉදිරියේදී මෙවැනි වැදගත් වීඩියෝ රාශියක් බලාපොරොත්තු වන්න.

How to sew party frock for kids l sinhala | චූටි දුවට ලස්සන පාටි ගවුමක් ගෙදරදීම මසා ගනිමු | party frock | kids party frock sewing | dewmini sewing academy My...

🌺 Online සාරි බ්ලව්ස් පාඨමාලාව 🌺🌸 පුරා වසර 25 කට අධික කාලයක් මැහුම් කලාවේ වෘත්තීය නිපුණත්වය 🌸 දහස් ගණනක අති දක්ෂ ඇඳුම් න...
25/08/2021

🌺 Online සාරි බ්ලව්ස් පාඨමාලාව 🌺

🌸 පුරා වසර 25 කට අධික කාලයක් මැහුම් කලාවේ වෘත්තීය නිපුණත්වය

🌸 දහස් ගණනක අති දක්ෂ ඇඳුම් නිර්මාණ ශිලපිණියන් බිහිකල ආයතනය තුලින්

🌸 සාරි බ්ලවුස් පාඨමාලාව නිවසේ සිටම හදාරමු .

🌸 ටේලරින් ක්‍රමයට(Without blocks) ඉතාම සරළ හා පහසුම නවතම කෙටි ක්‍රමවේදයක් ඔස්සේ වගකීමක් සහිතව සිදුකරන පාඨමාලාව

🌸 දින දෙකක් සහභාගී වන විට ඔබේ සාරි බ්ලවුසය ඔබ අතින්ම නිමවන අපූරුව අත්විඳින්න.........

🔺 මෙම online සාරි බ්ලවුස් පාඨමාලාවට ඔබත් සහභාගිවී අසමසම

👉 නිවැරදි හා ක්‍රමවත් ඉගැන්වීමේ රටාව
👉 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඒ සියල්ල පරික්ෂා කිරීම .
👉 සරළ හා පහසු ලෙස සකස් කරන ලද විෂය නිර්දේශය පිළිබඳ වෙනස අවබෝධ කරගන්න .

🔸 ආරම්භක දේශනය හරහා ක්‍රමයට
#නොමිලේ පැවැත්වේ🔸

⏰2021 අගෝස්තු 29 ඉරිදා රාත්‍රී 7.00ට පැවැත්වේ .

එදින ඔබට
👉 විෂය නිර්දේශය
👉 පාඨමාලා කාලය
👉 නිබන්ධන සපයන ආකාරය
👉 මූලික සාරි බ්ලවුසය මසා ගන්නා ආකාරය ඇතුළු සියලු තොරතුරු දැනගත හැක .

ලියාපදිංචි වීමට පහත link එක මගින් whatsapp group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/E348ifYLTyXA1NjwhS8CyY

එදින සහභාගි වීමට අවශ්‍ය Link එක ඔබ සම්බන්ධ වන WhatsApp group එකට එවනු ලැබේ .

වැඩි විස්තර අමතන්න
☎️077 900 0948 / 077 360 9069

WhatsApp Group Invite

✅ ඉතාම සරල, පහසු හා නිවැරදි ම ක්‍රමවේදයට අනුව ට්‍රිපල් කට් සාරි බ්ලව්සයක් මසා ගැනීම ගැන හරියටම ඉගෙන ගන්න. 💁 කාන්තා ඔබ සි...
13/08/2021

✅ ඉතාම සරල, පහසු හා නිවැරදි ම ක්‍රමවේදයට අනුව ට්‍රිපල් කට් සාරි බ්ලව්සයක් මසා ගැනීම ගැන හරියටම ඉගෙන ගන්න.

💁 කාන්තා ඔබ සියළුම දෙනාට ගොඩාක් වැදගත් වෙයි.

👉 මේ බ්වුසය කපාගන්නා ආකාරය චැනල් එකට ගිහින් මුලින් බලන්න.

❤️ චැනල් එක කරන්න අමතක කරන්න එපා. ❤️❤️
ඔබේ අදහස් කරන්න.
වීඩියෝ හොඳයි නම් එකක් දාලා 👍 තවකෙකුට බලන්න කරන්න. 🙏

👉 ඉදිරියේදී මෙවැනි වැදගත් වීඩියෝ රාශියක් බලාපොරොත්තු වන්න.

ට්‍රිපල් කට් සාරි බ්ලව්සය නිවැරැදි ක්‍රමයට මසා ගැනීම සදහා මෙම වීඩියෝව නරඹන්න. Watch this video to learn how to sew a triple cut saree jacket.🔖මෙම වීඩිය...

🌺සාරි බ්ලව්ස් පාඨමාලාව(Online) 🌺🔺සාරි බ්ලවුස්  පාඨමාලාව නිවසේ සිටම හදාරමු .🔺දින දෙකක් සහභාගී වන විට ඔබේ සාරි බ්ලවුසය ඔබ ...
10/08/2021

🌺සාරි බ්ලව්ස් පාඨමාලාව(Online) 🌺

🔺සාරි බ්ලවුස් පාඨමාලාව නිවසේ සිටම හදාරමු .

🔺දින දෙකක් සහභාගී වන විට ඔබේ සාරි බ්ලවුසය ඔබ අතින්ම නිමවන අපූරුව අත්විඳින්න.........

🔺 මෙම online සාරි බ්ලවුස් පාඨමාලාවට ඔබත් සහභාගිවී අසමසම

👉 නිවැරදි හා ක්‍රමවත් ඉගැන්වීමේ රටාව
👉 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඒ සියල්ල පරික්ෂා කිරීම .
👉 සරළ හා පහසු ලෙස සකස් කරන ලද විෂය නිර්දේශය පිළිබඳ වෙනස අවබෝධ කරගන්න .

🔸 ආරම්භක දේශනය හරහා ක්‍රමයට
#නොමිලේ පැවැත්වේ🔸

⏰2021 අගෝස්තු 21 සෙනසුරාදා රාත්‍රී 7.00ට පැවැත්වේ .

එදින ඔබට
👉 විෂය නිර්දේශය
👉 පාඨමාලා කාලය
👉 නිබන්ධන සපයන ආකාරය
👉 මූලික සාරි බ්ලවුසය මසා ගන්නා ආකාරය ඇතුළු සියලු තොරතුරු දැනගත හැක .

ලියාපදිංචි වීමට පහත link එක මගින් whatsapp group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/E348ifYLTyXA1NjwhS8CyY

එදින සහභාගි වීමට අවශ්‍ය Link එක ඔබ සම්බන්ධ වන WhatsApp group එකට එවනු ලැබේ .

වැඩි විස්තර අමතන්න
☎️077 900 0948 / 077 360 9069

🏵️ට්‍රිපල් කට් (Tripple cut) සාරි හැට්ටයක් නිවැරදි ම ක්‍රමවේදයට රෙද්දේම ඇඳ, කපාගන්නා ආකාරය  ඉගෙන ගැනීමට මෙම වීඩියෝව නරඹන...
28/07/2021

🏵️ට්‍රිපල් කට් (Tripple cut) සාරි හැට්ටයක් නිවැරදි ම ක්‍රමවේදයට රෙද්දේම ඇඳ, කපාගන්නා ආකාරය ඉගෙන ගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

👉ඔබේ අදහස් comment කරන්න. Like කරන්න 👍

👉මෙවැනි තවත් බොහෝ වීඩියෝ නැරඹීමට මෙම චැනලය Subscribe කර තබාගන්න.🔔

👉ඔබේ යහළුවන්ටත් බලන්න share කරන්න

https://youtu.be/lcOX8iY9Q38

Tripple cut සාරි හැට්ටයක් නිවැරදි ම ක්‍රමවේදයට රෙද්දේම ඇඳ කපාගන්නා ආකාරය ඉගෙන ගැනීමට මෙම වීඩියෝව නරඹන්න.Watch this video to learn how to cut a s...

👉 සෞඛ්‍යය නීති වලට යටත්ව,සියළුම මැහුම් හා රූපලාවන්‍ය පාඨමාලා තනි තනිව ඉගෙනීමේ අවස්ථාව දැන් දෙව්මිණි මැහුම් ඇකඩමියේදී අමත...
27/07/2021

👉 සෞඛ්‍යය නීති වලට යටත්ව,
සියළුම මැහුම් හා රූපලාවන්‍ය පාඨමාලා තනි තනිව ඉගෙනීමේ අවස්ථාව දැන් දෙව්මිණි මැහුම් ඇකඩමියේදී
අමතන්න
077 360 9069 / 070 493 3225

🙆ඔබේ සම දිර්ඝ කාලයක් තරුණව තබා ගැනිමට උපකාරී වන සත්කාර 👇👇
18/06/2021

🙆ඔබේ සම දිර්ඝ කාලයක් තරුණව තබා ගැනිමට උපකාරී වන සත්කාර 👇👇

⚫සම පැහැපත් කර සමේ තරුන පෙනුම ආරක්ශා කරන ආහාර 1. බීටා කැරොටීන් සහ විටමින් C අඩංගු ආහාර 🌸කොළ පාට සහ කහ පාට එළවලු වර්ග වල ...
18/06/2021

⚫සම පැහැපත් කර සමේ තරුන පෙනුම ආරක්ශා කරන ආහාර

1. බීටා කැරොටීන් සහ විටමින් C අඩංගු ආහාර

🌸කොළ පාට සහ කහ පාට එළවලු වර්ග වල බීටා කැරොටීන් සහ විටමින් C බහුලව අඩංගු වෙනවා. ඒ මඟින් සම මත ඇති වන විවිධ ගැටලුකාරී තත්ත්වය අවම කරනවා. විශේෂයෙන් සමේ ඇති වන රැලි වැටීම්, අවපැහැ වීම් අවම කරන්න මේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වලට පුළුවන්. කැරට්, බතල, සලාද කොළ, පලතුරු වර්ග ඒ අතරින් විශේෂයි.

2. චොකලට්

🌸චොකලට් නම් ඉතින් කන්න අකමැති කෙනෙක් නැති තරම්. චොකලට් කියන්නේ ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු ආහාරයක්. එහි ඇති කොකෝවා යහ ගුණය සම සම්බන්ධයෙන් ඇති වන බොහෝ ගැටළු අවම කරනවා. සම නිරෝගී කරමින්, සමේ සිනිඳු බව ආරක්ෂා කරනවා. සම පැහැපත් කරනවා. හැබැයි ඉතින් ගොඩාක්ම ගුණ ඩාර්ක් චොකලට්.

3. අලිගැටපෙර

🌸අලිගැටපෙර වලට සම පැහැපත් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් අහිතකර හිරු කිරණ නිසා හානි වූ සම සුවපත් කරන්න, සමේ වියළි බව නැති කරන්න, නම්‍යශීලි බව ආරක්ෂා කරන්න අලිගැටපේර වලට පුළුවන්. ඒ වගේම එහි ඇති හිතකර කොලෙස්ටරෝල් ඔබේ ශරීරයටත් හිතකරයි.

4. ඖෂධිය පානයන්

🌸රණවරා, ඉරමුසු, කොළ කැඳ, සුප් වර්ග ඇතුළු ඖෂධිය පානයන් කිසිම වෙලාවක මඟ හරින්න එපා. ඔබේ සම ආරක්ෂා කර ගන්න, තරුණ බව රැක ගන්න හා ඔබේ නිරෝගී බාවයට ඒවායෙන් ලැබෙන පෝෂණය සුළුවෙන් තකන්න එපා.

5. කුඩා කටු සහිත මාළු

🌸කුඩා කටු සහිත මාළු වර්ග වල අඩංගු ඔමේගා 3 සමට ඉතාමත් යෝග්‍යයි. ඒ වගේම තරුණ පෙනුම රැක ගන්න ඔමේගා 3 කියන්නේ හොඳම විසඳුමක්. ඒ නිසා කුඩා කටු සහිත මාළු වර්ගත් ආහාරයට ගනීම ඉතාමත් වැදගත්.

(Copied)

Address

Hambantota Road. Debarawewa
Debarawewa
82600

Telephone

+94773609069

Website

Alerts

Be the first to know and let us send you an email when Dewmini Sewing & Beauty Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dewmini Sewing & Beauty Academy:

Shortcuts

Share

Category