හයස්ටඩි - දෙබරවැව

හයස්ටඩි - දෙබරවැව රුහුණු පුරවරයේ අධ්‍යාපන මහගෙදර

13/09/2026

💥 Arts එකේ Z එක වැඩිම ලේසිම විෂය ඉතිහාසය.

"ලංකාවේ හොඳම වැඩපිළිවෙළ සහිත ඉතිහාසය පන්තිය"

📌️ 2027 - Theory & Revision
📌️ 2028 - Theory

🌐 වික්ටරි කොලේජ් - ඇඹිලිපිටිය

🌐 දිසාපා - තිස්ස

🌐 Online - ලංකාවටම 🇱🇰

09/09/2026
හෙට තමයි දවස.(2026/09/09 බදාදා)..😍5 න් 6 ට එන පුංචි පැටව් වෙනුවෙන් ආරම්භ කරන දෙමළ භාෂා පන්තිය හෙට හයස්ටඩි  අධ්‍යාපන ආයතන...
08/09/2026

හෙට තමයි දවස.(2026/09/09 බදාදා)..😍
5 න් 6 ට එන පුංචි පැටව් වෙනුවෙන් ආරම්භ කරන දෙමළ භාෂා පන්තිය හෙට හයස්ටඩි අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ කිරීමට නියමිතයි..❤

ඉතින්...6 වසර පළමු වාර විභාගයේ සිටම ඔබේ දරුවා දක්ශයන් අතර අති දක්ශයෙක් කරන්න හෙට ඉදන්ම පුංචි අපේ දෙමළ පන්තියට එන්න...😍

😍 2027 අලුත් 6 වසරට නව පන්ති ආරම්භය 😍
👉 දෙමළ භාෂාව
❤ කෞෂල්‍යා ටීචර් ❤

✅ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් ලබා ගත් උපාධිධාරිණියකි.
✅ කොළඹ විශ්ව විද්‍යාලයේ දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාධාරිණියකි.
✅රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (රාජගිරිය) විශේෂ කථන පුහුණු පාඨමාලාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය.
✅ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ( N I L E T ) දෙමළ භාෂාව පිළිබඳ පුහුණුවක් ලබා ඇත.
✅ රජයේ පාසලක ගුරුවරියකි.

🔲 ස්ථානය 🔲
📌️ හයිස්ටඩිය අධ්‍යාපන ආයතනය දෙබරවැව.
📌️ දිසාපා අධ්‍යාපන ආයතනය - තිස්සමහාරාම

👉 භාෂාකරණයේ ප්‍රමිතිකරණය...
👉 කෞෂල්‍යා ටීචර් 😍
☎️ 0705300031 / 0701093109

2027 අලුත් 6 වසර දෙමළ පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් පහත whatsapp සමූහයට එකතු වෙන්න 😍

https://chat.whatsapp.com/EpWNQcQz92m1uRbTMwEfEB?s=cl&p=a&ilr=4

ගුණ නැණ පිරි සංවේදී දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් , *5න් 6ට* යන ඔබේ දරුවා සෞන්දර්යය අධ්‍යාපනයට යොමු කිරීමට අපත් සමග එක...
31/08/2026

ගුණ නැණ පිරි සංවේදී දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ,
*5න් 6ට* යන ඔබේ දරුවා සෞන්දර්යය අධ්‍යාපනයට යොමු කිරීමට අපත් සමග එකතු වන්න 🎼❤️

නව පන්ති ආරම්භය ,

📚 හයස්ටඩි -දෙබරවැව
සැප්තැම්බර් 4 වන සිකුරාදා ප.ව.2.30-4.30

📚දිසාපා-තිස්ස
සැප්තැම්බර් 7 වන සඳුදා
ප.ව.2.30-4.30

වැඩිදුර විමිසීම් සඳහා අමතන්න☎️
0776764487

26/08/2026

තිස්ස දරුවන් ආසාවෙන් එන අපේ උසස් පෙළ ඉතිහාසය පන්තිය ❤️

දිසාපා - තිස්ස
සෑම සඳුදාම

2028 Theory
ප.ව 2.30 - 4.30

2027 Revision
පෙ.ව 8.30 - ප.ව 4.30

😍 2027 අලුත් 6 වසරට නව පන්ති ආරම්භය 😍👉 දෙමළ භාෂාව ❤ කෞෂල්‍යා ටීචර් ❤✅ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක...
18/08/2026

😍 2027 අලුත් 6 වසරට නව පන්ති ආරම්භය 😍
👉 දෙමළ භාෂාව
❤ කෞෂල්‍යා ටීචර් ❤

✅ රුහුණ විශ්වවිද්‍යාලයේ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථයක් ලබා ගත් උපාධිධාරිණියකි.
✅ කොළඹ විශ්ව විද්‍යාලයේ දෙමළ භාෂාව පිළිබඳ ඩිප්ලෝමාධාරිණියකි.
✅රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (රාජගිරිය) විශේෂ කථන පුහුණු පාඨමාලාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය.
✅ ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ( N I L E T ) දෙමළ භාෂාව පිළිබඳ පුහුණුවක් ලබා ඇත.
✅ රජයේ පාසලක ගුරුවරියකි.

🔲 ස්ථානය 🔲
📌️ හයිස්ටඩිය අධ්‍යාපන ආයතනය දෙබරවැව.
📌️ දිසාපා අධ්‍යාපන ආයතනය - තිස්සමහාරාම

👉 භාෂාකරණයේ ප්‍රමිතිකරණය...
👉 කෞෂල්‍යා ටීචර් 😍
☎️ 0705300031 / 0701093109

2027 අලුත් 6 වසර දෙමළ පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් පහත whatsapp සමූහයට එකතු වෙන්න 😍

https://chat.whatsapp.com/EpWNQcQz92m1uRbTMwEfEB?s=cl&p=a&ilr=4

දකුණුලක දක්ෂතම විද්‍යා ආචාර්ය (දරුවන්ගේ A සිහිනය යථාර්ථයක් කළ)
18/08/2026

දකුණුලක දක්ෂතම විද්‍යා ආචාර්ය (දරුවන්ගේ A සිහිනය යථාර්ථයක් කළ)

🎓 කැම්පස් යන ලේසිම මග අපි පෙන්නනවා...🌍 2028 A/L GEOGRAPHY | නව පන්ති ආරම්භය🔥 GEO අමාරුයි කියලා හිතනවද?එහෙනම් මේ පාර GEO ...
13/08/2026

🎓 කැම්පස් යන ලේසිම මග අපි පෙන්නනවා...

🌍 2028 A/L GEOGRAPHY | නව පන්ති ආරම්භය

🔥 GEO අමාරුයි කියලා හිතනවද?
එහෙනම් මේ පාර GEO ඉගෙනගන්න විදිහ වෙනස් කරමු!
සරලව තේරුම් ගමු • හරියට ලියමු • කැම්පස් හීනයට යමු 🎓

📍 මාර්ගා - තංගල්ල
📍 දිසාපා - තිස්ස

💚 ආසම GEO ලේසිම විදියට!

Amila Gamage

Address

Debarawewa
Debarawewa

Telephone

+94710390086

Website

Alerts

Be the first to know and let us send you an email when හයස්ටඩි - දෙබරවැව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share