Christian Education by Malki

Christian Education by Malki Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Christian Education by Malki, Education Website, Dankotuwa.

... ❤️ ...
09/07/2026

... ❤️ ...

07/07/2026

01/07/2026

" විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක.සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක.එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.

දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මා හිස ඔසවන්නෙමි,එතුමන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි.හිමි සඳුට ගී ගයා වාදනය කරන්නෙමි." (ගීතාවලිය 27:5-6)

දෙවියන් වහන්සේ ඉල්ලූ දේ නොදී මට අවශ්‍ය දේ දුන් සේක...මම ශක්තිය ඉල්ලා යාච්ඤා කළෙමිදෙවියන් වහන්සේ මා ශක්තිම්ත් කිරීමටමට අප...
25/06/2026

දෙවියන් වහන්සේ
ඉල්ලූ දේ නොදී
මට අවශ්‍ය දේ දුන් සේක...

මම ශක්තිය ඉල්ලා
යාච්ඤා කළෙමි
දෙවියන් වහන්සේ මා ශක්තිම්ත් කිරීමට
මට අපහසු කාලයන්
දුන් සේක

මම ප්‍රඥාව ඉල්ලා
යාච්ඤා කළෙමි
දෙවියන් වහන්සේ මට විසදීමට ප්‍රශ්න දුන් සේක

මම සාර්ථකත්වය ඉල්ලා යාච්ඤා කළෙමි
දෙවියන් වහන්සේ මට කිරීමට අපහසු වෙහෙසකර රාජකාරි පැවරූ සේක

මම ධෛර්යය ඉල්ලා
යාච්ඤා කළෙමි
දෙවියන් වහන්සේ මා අනතුරු සහිත තත්ත්වයන් තුළට මෙහෙයවූ සේක

මම ඉවසීම ඉල්ලා
යාච්ඤා කළෙමි
දෙවියන් වහන්සේ මට බොහෝ බලා සිටිය යුතු ස්ථානවල තැබූ සේක

මම ආදරය ඉල්ලා
යාච්ඤා කළෙමි
දෙවියන් වහන්සේ මට උදව්කිරීමට ප්‍රශ්න කරදර තුළ දුක් විදින මිනිසුන් එවූ සේක

මම මගේ ආශාවන් වෙනුවෙන් යාච්ඤා කළෙමි
දෙවියන් වහන්සේ මට
ඒවා ඉටු කරගැනීමට
වැඩ කළ හැකි අවස්ථා සලසා දුන් සේක

මම ඉල්ලූ කිසිවක් මට නොලැබුනු නමුත්
මට අවශ්‍ය සියල්ල උන්වහන්සේ මට දුන් සේක..! ♥️🙏👑

Copied

15/06/2026

මතකයන්...❤️🥀🌹වෙහෙසකර ගමන තුළ නිදිබර දෑසක් ලද මෙමාපසුපසම අසුන වෙතපා නැගුවෙ සෙනෙහසින් අසන්නට ඔබේ රසකතා...මගේම දරු පැටව් මෙ...
30/05/2026

මතකයන්...❤️🥀🌹

වෙහෙසකර ගමන තුළ
නිදිබර දෑසක් ලද මෙමා
පසුපසම අසුන වෙත
පා නැගුවෙ සෙනෙහසින්
අසන්නට ඔබේ රසකතා...

මගේම දරු පැටව් මෙලෙස අද
ආදරය දෝත දරාන
සොම්නසින් ගී ගයා රගන විට
මැවේ සුරපුරයක් මසිත...

රථයට අවැසිව ඉන්ධන
ලඟම වූ නගරය ට
පිය නැඟුවේ වේගයෙන් වුව
ගතවුනේ නිමේෂයකි...

"ටීචර්" ඇමතුවේ මෙමා
ඉදිපස දරුවෙක් සැනින්
දුටු මුත් කලබල වූ දෑස්
සිනාසී නිහඬ වුනෙමි මා...

30/05/2026
නොච්චියාගම

20/05/2026


08/05/2026

Address

Dankotuwa
61120

Website

Alerts

Be the first to know and let us send you an email when Christian Education by Malki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share