20/06/2026
දරුවනේ,
O/L විභාගය කියන්නේ ජීවිතයේ එක කඩයිමක්. O/L සමත්වීම හෝ අසමත්වීම මත කෙනෙකුගේ ජීවිතය සමත් හා අසමත් වීම සිදුවන්නේ නෑ.අතේ ඇගිලි පහ වගේ මේ ලෝකෙ කෙනාගෙන් කෙනාට දක්ශතාවයන්, හැකියාවන් වෙනස්. අද දින ඔබේ ප්‍රථිඵලය කුමක් උනත් එය සතුටින් භාරගන්න. ඔබට ගුරුහරුකම් දුන් දෙමාපියන්, ගුරුවරුන් හට ස්තුති කරන්න.
එක තත්පරයක් වත් අපතේ යවන්නේනැතිව අදම මේ දැන්ම ඔබගේ උපන්හපන්කම් ඇති දේ හදුනාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. උපරිමයෙන් කැපවෙන්න. මේ ලෝකෙ කවුරුත් පරදින්නේ නෑ. හැමෝම තමන්ගෙ තරගෙ දිනනවා.
ඔයාල හැමෝටම ජයෙන් ජය.👍👍👍
Madushan Subasinghe
ප්‍රවීන විද්‍යා දේශක
(BSc, MSc)