02/04/2026
🤝 ශ්‍රී සංඝබෝධි ආදි ශිෂ්‍යයින්ට කරන උණුසුම් ආරාධනයක්!
මහා සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුව, පළමු සාමාජිකයින් 100 දෙනා සඳහා ඇතුලත්වීමේ ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමට අප තීරණය කර ඇත.
ඔබේ සාමාජිකත්වය අදම තහවුරු කරගැනීමට, පහත අංකය හරහා අප ආදිශිෂ්‍ය සංගමයේ ලේකම් සම්බන්ධ කරගන්න..
📞 WhatsApp: +94 77 834 0678 (ලේකම්)