Jobpartner Japanese Language School

Jobpartner Japanese Language School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jobpartner Japanese Language School, School, No 29/A Mawathagama, Dankotuwa.

22/08/2026

අපිව විශ්වාස කරලා ජපන් සිහිනය සැබෑ කරගත්තු අශේන් එයාගේ සතුට අපි එක්ක බෙදාගත්තේ මෙහෙම 🤩🤩

ඉතින් අශේන් ඔයාගේ ඉදිරි අනාගතයට Jobpartner අපෙන් සුභ පැතුම්!🥰❤️🇯🇵

゚viralシfypシ゚viral

16/08/2026

🇯🇵🌸 ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයට යන ඔබේ සිහිනයට අදින් අලුත් ආරම්භයක්! ✨

ජපානයේ රැකියාවක් කරන්නද? 🎌
අධ්‍යාපනය සඳහා ජපානයට යන්නද? 🎓
එහෙමත් නැත්නම් ජපන් භාෂාව නිවැරදිව ඉගෙනගන්නද? 📚

ඔබේ අරමුණ කුමක් වුවත්, ජපන් භාෂාවට ශක්තිමත් පදනමක් තිබීම ඔබේ ගමනේ වැදගත්ම පියවරක්. 🇯🇵

🎌✨ NEW JAPANESE CLASS STARTING! 🇯🇵

📖 මුල සිට සරලව ජපන් භාෂාව ඉගෙනගැනීම
🎯 JLPT / NAT විභාග සඳහා සූදානම් කිරීම
👩‍🏫 පළපුරුදු මගපෙන්වීම සමඟ ක්‍රමානුකූල ඉගෙනුම් ක්‍රමයක්
🇯🇵 ජපානයේ අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා අවශ්‍ය භාෂා දැනුම ගොඩනැගීම

🌸 ඔබ අද ගන්නා කුඩා පියවරක්, හෙට ඔබව ජපානයට ගෙන යන විශාල ගමනක ආරම්භය විය හැකියි!

🔥 නව කණ්ඩායමට ලියාපදිංචි වීම දැන් ආරම්භයි!
📩 වැඩි විස්තර සඳහා අපව අමතන්න.

JOBPARTNER JAPANESE LANGUAGE SCHOOL 🇯🇵❤️🇱🇰
📞Hotline : 076 056 0123
☎ Landline :031 225983
📍No 29/A Mawathagama ,Dankotuwa

🌍 Website- https://jobpartner-lk.com/sinhala/
💌 Emali- [email protected]

Tiktok- https://www.tiktok.com/?_r=1&_t=ZS-92vOywGgB1x

Instergram - https://www.instagram.com/jp_japanese_language_school?igsh=MTM0c29rcW5mcGhpdQ==

🇯🇵 Learn Japanese. Build Your Future. Start Your Japan Journey! 🇯🇵

🇯🇵🌸 ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයට යන ඔබේ සිහිනයට අදින් අලුත් ආරම්භයක්! ✨ජපානයේ රැකියාවක් කරන්නද? 🎌අධ්‍යාපනය සඳහා ජපානයට යන්න...
14/08/2026

🇯🇵🌸 ජපන් භාෂාව ඉගෙනගෙන ජපානයට යන ඔබේ සිහිනයට අදින් අලුත් ආරම්භයක්! ✨

ජපානයේ රැකියාවක් කරන්නද? 🎌
අධ්‍යාපනය සඳහා ජපානයට යන්නද? 🎓
එහෙමත් නැත්නම් ජපන් භාෂාව නිවැරදිව ඉගෙනගන්නද? 📚

ඔබේ අරමුණ කුමක් වුවත්, ජපන් භාෂාවට ශක්තිමත් පදනමක් තිබීම ඔබේ ගමනේ වැදගත්ම පියවරක්. 🇯🇵

🎌✨ NEW JAPANESE CLASS STARTING! 🇯🇵

📖 මුල සිට සරලව ජපන් භාෂාව ඉගෙනගැනීම
🎯 JLPT / NAT විභාග සඳහා සූදානම් කිරීම
👩‍🏫 පළපුරුදු මගපෙන්වීම සමඟ ක්‍රමානුකූල ඉගෙනුම් ක්‍රමයක්
🇯🇵 ජපානයේ අධ්‍යාපන හා රැකියා අවස්ථා සඳහා අවශ්‍ය භාෂා දැනුම ගොඩනැගීම

🌸 ඔබ අද ගන්නා කුඩා පියවරක්, හෙට ඔබව ජපානයට ගෙන යන විශාල ගමනක ආරම්භය විය හැකියි!

🔥 නව කණ්ඩායමට ලියාපදිංචි වීම දැන් ආරම්භයි!
📩 වැඩි විස්තර සඳහා අපව අමතන්න.

JOBPARTNER JAPANESE LANGUAGE SCHOOL 🇯🇵❤️🇱🇰
📞Hotline : 076 056 0123
☎ Landline :031 225983
📍No 29/A Mawathagama ,Dankotuwa

🌍 Website- https://jobpartner-lk.com/sinhala/
💌 Emali- [email protected]

Tiktok- https://www.tiktok.com/?_r=1&_t=ZS-92vOywGgB1x

Instergram - https://www.instagram.com/jp_japanese_language_school?igsh=MTM0c29rcW5mcGhpdQ==

🇯🇵 Learn Japanese. Build Your Future. Start Your Japan Journey! 🇯🇵

12/08/2026

🇯🇵✨ හරිම ලේසියෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න! ✨🇯🇵

ජපන් භාෂාව අමාරුයි කියලා හිතනවද? 🤔
එහෙනම් ඔබ තවමත් නිවැරදි ක්‍රමයට ඉගෙනගෙන නැතිවෙන්න පුළුවන්! 💯

🗣️ කතා කරන්න
📖 කියවන්න
✍️ ලියන්න
🎧 අහලා තේරුම් ගන්න
මේ හැමදේම සරල ක්‍රමයකින්, මුල සිටම ඉගෙන ගන්න😌

🌸 ජපන් භාෂාව ඉගෙන ගන්න — ලේසියෙන්, විශ්වාසයෙන්, නිවැරදිව!

ඔබේ ජපාන සිහිනයට තවත් එක් පියවරක් ඉදිරියට යන්න! 🇯🇵✈️

👉 අදම ආරම්භ කරන්න!
📩 වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න
JOBPARTNER JAPANESE LANGUAGE SCHOOL 🇯🇵❤️🇱🇰
📞Hotline : 076 056 0123
☎ Landline :031 225983
📍No 29/A Mawathagama ,Dankotuwa

🌍 Website- https://jobpartner-lk.com/sinhala/
💌 Emali- [email protected]

Tiktok- https://www.tiktok.com/?_r=1&_t=ZS-92vOywGgB1x

Instergram - https://www.instagram.com/jp_japanese_language_school?igsh=MTM0c29rcW5mcGhpdQ

🇯🇵 ජපානයේ ජනප්‍රිය ආහාර 4ක් ඔබ දන්නවාද? 🍜🍙ජපන් භාෂාව ඉගෙන ගන්නා අතරතුර ජපානයේ ආහාර සංස්කෘතියත් දැනගැනීම ඉතා වැදගත්! 😊🍜 ර...
06/08/2026

🇯🇵 ජපානයේ ජනප්‍රිය ආහාර 4ක් ඔබ දන්නවාද? 🍜🍙

ජපන් භාෂාව ඉගෙන ගන්නා අතරතුර ජපානයේ ආහාර සංස්කෘතියත් දැනගැනීම ඉතා වැදගත්! 😊

🍜 රාමෙන් (らーめん) – උණුසුම් සුප් සමඟ පිරිනමන රසවත් නූඩ්ල්ස්.
🍣 සුෂි (すし) – විනාකිරි මිශ්‍ර බත් සහ මාළු හෝ වෙනත් අමුද්‍රව්‍ය වලින් සකස් කරන ලෝකප්‍රසිද්ධ ජපන් ආහාරය.
🥞 ඔකොනොමියාකි (おこのみやき) – ඔබ කැමති ද්‍රව්‍ය එක්කර සකස් කරන ජපන් පෑන්කේක් වර්ගයක්.
🍙 ඔනිගිරි (おにぎり) – මුහුදු පැලෑටි (නෝරි) වලින් ඔතා ඇති, විවිධ පිරවුම් සහිත බත් බෝලයක්.

ඉතින් මේ වගේ තවත් ජපානයේ රසවත් තොරතුරු දැනගන්න අපිව Follow කරලා තියාගන්න.🥰

JOBPARTNER Japanese Language School 🇯🇵❤️🇱🇰

📞Hotline : 076 056 0123
☎ Landline :031 225983
📍No 29/A Mawathagama ,Dankotuwa

🌍 Website- https://jobpartner-lk.com/sinhala/
💌 Emali- [email protected]

Tiktok- https://www.tiktok.com/?_r=1&_t=ZS-92vOywGgB1x

Instergram - https://www.instagram.com/jp_japanese_language_school?igsh=MTM0c29rcW5mcGhpdQ==

ඔබත් සකුරා දේශීයට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද?🌸🥰ජපානයට යන්න ඉන්න කෙනෙක් නම් ඔයාහොඳ Japanese Language School එකක් තෝරගන්න එ...
04/08/2026

ඔබත් සකුරා දේශීයට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද?🌸🥰

ජපානයට යන්න ඉන්න කෙනෙක් නම් ඔයා
හොඳ Japanese Language School එකක් තෝරගන්න එක තමයි first step එක! 🎓

ජපන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන හොදම සහ එකම තැන💁‍♀️
JOBPARTNER JAPANESE LANGUAGE SCHOOL 🇯🇵❤️🇱🇰

ඔබත් JOBPARTNER සමඟ එක්ව ජපන් භාෂාව ඉගෙනගෙන
💁‍♀️ ජපානයේ රැකියා අවස්ථාවන්ට ඔබව සූදානම් කරගන්න.

📚 New Batch Starting Soon!
Limited Seats- Register Now 🔊

📞 වැඩි විස්තර සඳහා:
076 056 0123
031 225 9803

📍No 29/A Mawathagama ,Dankotuwa

ඔබගේ Japan journey එක අදම start කරන්න!😍🇯🇵

🌍 Website- https://jobpartner-lk.com/sinhala/
💌 Emali- [email protected]

Tiktok- https://www.tiktok.com/?_r=1&_t=ZS-92vOywGgB1x

Instergram - https://www.instagram.com/jp_japanese_language_school?igsh=MTM0c29rcW5mcGhpdQ==

04/08/2026

🇯🇵 ජපානයේ රැකියා සිහිනය සැබෑ කරගන්න ඔබත් සූදානම්ද?
අපගේ Interview Practice පන්තිය සමඟ සම්මුඛ පරීක්ෂණ භීතිය අමතක කර විශ්වාසයෙන් ඉදිරියට යන්න!🇯🇵💪

✨ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
✅ සැබෑ සම්මුඛ පරීක්ෂණ පරිසරයක පුහුණුව
✅ නිතර අසන ප්‍රශ්න හා ආදර්ශ පිළිතුරු
✅ නිවැරදි උච්චාරණය සහ කතා කිරීමේ විශ්වාසය
✅ ශරීර භාෂාව හා වෘත්තීය ඉදිරිපත් කිරීමේ හැකියාව
✅ පළපුරුදු උපදේශකයින්ගේ සෘජු මඟපෙන්වීම

අදම එක්වී ඔබේ සිහිනයට තවත් එක් පියවරක් සමීප වන්න. ආසන සීමිත බැවින් දැන්ම ලියාපදිංචි වන්න! 🌸✨

📞 වැඩි විස්තර සඳහා:
076 056 0123
031 225 9803
📍No 29/A Mawathagama ,Dankotuwa

ඔබගේ Japan journey එක අදම start කරන්න!😍🇯🇵
🌍 Website- https://jobpartner-lk.com/sinhala/
💌 Emali- [email protected]

Tiktok- https://www.tiktok.com/?_r=1&_t=ZS-92vOywGgB1x

Instergram - https://www.instagram.com/jp_japanese_language_school?igsh=MTM0c29rcW5mcGhpdQ==

එදිනෙදා ජීවිතයට ජපන් 🥰👏 🌸ඔබේ සකුරා සිහිනයට....ඉතා අඩු මුදලකින්, හරි විදිහට භාශාව ඉගෙන ගෙන ජපන් යන්නJOBPARTNER JAPANESE L...
31/07/2026

එදිනෙදා ජීවිතයට ජපන් 🥰👏

🌸ඔබේ සකුරා සිහිනයට....
ඉතා අඩු මුදලකින්, හරි විදිහට භාශාව ඉගෙන ගෙන ජපන් යන්නJOBPARTNER JAPANESE LANGUAGE SCHOOL අපි ඉන්නවා ඔයත් එක්ක🙂🇯🇵
කතා කරන්න අපිට 👇
Hotline : 076 056 0123
Landline : 031 225 9803

🌍 Website- https://jobpartner-lk.com/sinhala/
💌 Emali- [email protected]

Tiktok- https://www.tiktok.com/?_r=1&_t=ZS-92vOywGgB1x

Instergram - https://www.instagram.com/jp_japanese_language_school?igsh=MTM0c29rcW5mcGhpdQ==

ජපානයේ Kombini (コンビニ) කියන්නේ මොකක්ද?🤨"Kombini" යනු Convenience Store (පහසුකම් වෙළඳසැල) යන ඉංග්‍රීසි වචනයේ ජපන් කෙටි නාම...
25/07/2026

ජපානයේ Kombini (コンビニ) කියන්නේ මොකක්ද?🤨
"Kombini" යනු Convenience Store (පහසුකම් වෙළඳසැල) යන ඉංග්‍රීසි වචනයේ ජපන් කෙටි නාමයයි. ජපානයේ Kombini දිනපතා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ.
ජපානයේ ප්‍රධාන Kombini වර්ග 3:
7-Eleven (セブンイレブン)
FamilyMart (ファミリーマート)
Lawson (ローソン)
Kombini එකකින් කළ හැකි දේවල්:
🍙 Onigiri (බත් බෝල), Bento (කෑම පෙට්ටි), Sandwich, Snacks මිලදී ගැනීම
☕ උණු සහ සිසිල් බීම ලබා ගැනීම
💳 විදුලි බිල්, දුරකථන බිල් සහ වෙනත් ගෙවීම් කිරීම
🏧 ATM භාවිතා කිරීම
📦 පාර්සල් යැවීම සහ ලබා ගැනීම
🎫 ප්‍රසංග, දුම්රිය සහ විනෝද උද්‍යාන ටිකට්පත් මිලදී ගැනීම
📄 ලේඛන Print, Copy සහ Scan කිරීම
🚻 පිරිසිදු වැසිකිළි භාවිතා කිරීම
විශේෂත්වය ජපානයේ Kombini බොහෝ වෙළඳසැල් පැය 24ම, සතියේ දින 7ම විවෘතව පවතින අතර, නගරවලත් ගම්වලත් පහසුවෙන් සොයාගත හැක.

මේ වගේ තව ජපානේ විස්තර දැනගන්න JOBPARTNER අපිව Follow කරලා තියාගන්න 🥰🇯🇵

Address

No 29/A Mawathagama
Dankotuwa
61130

Alerts

Be the first to know and let us send you an email when Jobpartner Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category