LIYO International Services

LIYO International Services Japanese Language Academy

22/07/2026
17/07/2026

🇯🇵 2027 JAPAN STUDENT VISA INTAKE දැන් විවෘතයි! 🇯🇵

ජපානයේ උසස් අධ්‍යාපනය සහ සාර්ථක අනාගතයක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන්ම...

Liyo International Services – Dankotuwa වෙතින් 2027 Intake සඳහා අයදුම්පත් දැන් භාරගනු ලැබේ.

🌸 ඔබට අපෙන් ලැබෙන සේවාවන්:

✅ ජපන් භාෂා පුහුණුව (N5 / N4)
✅ විශ්වවිද්‍යාල හා Language School Admission
✅ Student Visa අයදුම්පත් සකස් කිරීම
✅ අවශ්‍ය සියලු ලේඛන නිවැරදිව සකස් කිරීම
✅ Interview Preparation
✅ Japan Departure Guidance
✅ ජපානයට පිටත්ව යන තෙක් සම්පූර්ණ සහයෝගය

🎁 පළමු අයදුම්කරුවන් 150 දෙනාට විශේෂ අවස්ථා!

📚 ඔබේ ජපාන සිහිනය අදම ආරම්භ කරන්න.
නිවැරදි මාර්ගෝපදේශනය සහ විශ්වාසදායක සේවාවක් සමඟ ඔබේ අනාගතයට වටිනා පියවරක් තබන්න.

📍 Liyo International Services - Dankotuwa
📞 070 368 3836
📞 070 324 4030
📩 අදම අපට Message එකක් එවන්න, නැත්නම් Call කර වැඩි විස්තර ලබාගන්න.

🇯🇵 Japan Today... Success Tomorrow! ✈️🎓


සටහන: ජපාන Student Visa අනුමැතිය සම්පූර්ණයෙන්ම ජපාන බලධාරීන්ගේ තීරණය මත රඳා පවතී. අපගේ කාර්යභාරය වන්නේ නිවැරදි උපදේශනය සහ අයදුම්පත් සකස් කිරීම සඳහා වෘත්තීය සහාය ලබාදීමයි.

17/07/2026

ජපානයට රස්නය අදිකම කාල සීමාවක් බැවින්.. හැකිතරම් ඒ ගැන සැලකිළිමත් වෙන්න දරුවනෙ..
ගම්බත්තෙ කුදසයි💪❤️

04/07/2026

“行くせい visa”
ESD visa- නමින් 2027-04 සිට අලුත් වීසා කාණ්ඩයක් ජපන් රජය හදුන්වා දී ඇත.( training visa වගේ )වයස් සීමාවක් දක්වා නැත..18 වැඩි අයට ඇප්ලයි කරන්න පුළුවන්..ඉදිරියේදි තොරතුරු දැනගමු..

🇯🇵 2027 April Intake – Japan Student Visa 🇯🇵🎓 දැන් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත!💰 සම්පූර්ණ වියදම: රු. ලක්ෂ 21 – 25 අත...
03/07/2026

🇯🇵 2027 April Intake – Japan Student Visa 🇯🇵

🎓 දැන් අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇත!

💰 සම්පූර්ණ වියදම: රු. ලක්ෂ 21 – 25 අතර

📍 පහත ප්‍රදේශවල පිහිටි A ශ්‍රේණියේ ජපන් භාෂා පාසල් සඳහා ඇතුළත් වීමේ අවස්ථාව:
✅ Tokyo
✅ Yokohama
✅ Saitama
✅ Chiba
✅ Ibaraki
✅ සහ තවත් ප්‍රධාන ප්‍රාන්ත රැසක්

📌 සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් දැන්ම ඔබේ අවස්ථාව වෙන් කරගන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 368 3836
Liyo International Services
📍 Dankotuwa

ජපානයට යන්න සිහින දකින ඔබට , මුල සිටම නිවැරදිව ජපන් භාෂාව ඉගෙනගන්න අනර්ඝ අවස්තාවක් !📝📝 *JLPT/NAT  N5 විභාගය ඉහලින්ම සමත්...
24/06/2026

ජපානයට යන්න සිහින දකින ඔබට , මුල සිටම නිවැරදිව ජපන් භාෂාව ඉගෙනගන්න අනර්ඝ අවස්තාවක් !

📝📝 *JLPT/NAT N5 විභාගය ඉහලින්ම සමත් වෙන්න, මුල සිටම සරලව හා ක්‍රමානුකුලව LIYO International Language Academy මෙහෙයවන N5 Physical පාඨමාලාව සදහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා.

🛑 අපගේ පන්තියේ විශේෂත්වයන්-
👉 ගුරුවරයා සමග සෘජුවම ගැටලු සාකච්ඡා කරමින් ඉගෙනීමේ හැකියාව.
👉 *Hiragana, Katakana, Kanji, Grammar සහ Vocabulary මුල සිටම සරලව.
👉 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ Model Papers පන්තිය තුළදීම සාකච්ඡා කිරීම.
👉 විභාගයට අත්‍යවශ්‍යම වන Listening (Choukai) කොටස් සඳහා විශේෂ පුහුණුව.
👉සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලිකව සොයා බලා අඩුපාඩු සකස් කිරීම.

නව පන්ති ආරම්භය -
1 වන කණ්ඩායම
📆 2026-07-06 (සදුදා)
⏰ පෙ.ව.09.00 සිට ප.ව. 12.00 දක්වා

2 වන කණ්ඩායම
📆 2026-07-08 (බදාදා)
⏰ පෙ.ව.09.00 සිට ප.ව. 12.00 දක්වා

🕹️ ස්ථානය - LIYO International Language Academy
DANKOTUWA

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න
(Normal/ WhatsApp)
☎️ 070 36 83 836
☎️ 070 32 44 030
☎️ 070 58 14 176










Address

Katukenda
Dankotuwa

Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 09:30 - 17:00
Wednesday 09:30 - 17:00
Thursday 09:30 - 18:00
Friday 09:30 - 14:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 15:00

Telephone

+818068866171

Website

Alerts

Be the first to know and let us send you an email when LIYO International Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LIYO International Services:

Shortcuts

Share