Ketisatahan

Ketisatahan Ict advisor

29/01/2026

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය මේ වගේ උන් සමාජෙට නොඑනයි. උපුටා ගැන්මකි,

ගාල්ල නගරයේ සත්‍යග්‍රහයේ යෙදී සිටින අවස්තාවේ දී ගාල්ල ප්‍රසිද්ධම බාලිකා පාසලේ අද්‍යාපනය ලබන දියණියකගේ පියෙකු තමා මෙම අද්‍යාපනය ප්‍රතිසංස්කරණ සදහා විරුද්ධවන බව පැවසීය.ඊට ප්‍රධානම හේතුව ලෙස ඔහු පැවසූයේ තමන්ගේ දරුවා පන්තියේ සිටිනා දක්ෂතම දරුවෙකු බවත් මේවැනි ප්‍රතිසංස්කරණ මගින් එම දරුවාගේ කැපී පෙනීම නැතිවී අනෙකුත් සිසුන්ටද අවස්තාව ලැබීමයි.නමුත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය මේ ලෙස නොව තමාගේ දරුවා ඉංග්‍රීසි මාද්‍යයෙන් අද්‍යාපනය ලබන නිසා සියලු විශයන් ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගැන්විය යුතුබව ඔහු පැවසීය.එම අවස්තාවේ එම ස්තානයේ සිටි දෙමාපියන් මුහුණට මුහුණ බලාගති.
මිනිසුන් කෙතරම් කුහකදැයි අපට සිතුනි.තමන්ගේ දරුවා මෙන්ම අනෙක් දරුවන්ද අද්‍යාපනය අතින් ඉහලටම යෑම දකින්නට බොහෝ අය අකැමැති වේ.
ටියුෂන් කරන අය එම රස්සාව නැතිවෙනවාට බියවේ.
ඉතින් යතාර්තය මෙයවේ

සත්‍යග්‍රහයේ අත්දැකීමක්

19/01/2026

අපේ අධ්‍යාපනය රැකගනිමු -අධ්‍යාපන විප්ලවය - හෙට දින දරුවන් වෙනුවෙන්

18/01/2026

එකමුතුව ජයග්‍රණය කරා.
ஒற்றுமையால் வெற்றி பெறுவோம்.
Victory through unity.💖

Address

Dambulla
21106

Alerts

Be the first to know and let us send you an email when Ketisatahan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share