Royal Lanka Nursing Institut CP

Royal Lanka Nursing Institut CP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Royal Lanka Nursing Institut CP, Medical school, 30/4, Kurunagala Road, Dambulla.

මහ රූස්ස ගසක තියන ශක්තිය සහ විශ්වාස  තියන අභිමානය හා සමානයි ඔබ ......ඔබ ඔබ ගැන ඇති ආත්ම විශ්වාසයෙන් තනිව විශාල ගමනකි මේ ...
06/10/2026

මහ රූස්ස ගසක තියන ශක්තිය සහ විශ්වාස තියන අභිමානය හා සමානයි ඔබ ......
ඔබ ඔබ ගැන ඇති ආත්ම විශ්වාසයෙන් තනිව විශාල ගමනකි මේ ......
ඉදිරියටත් එසේම ගමන් කරන්නට ශක්තිය ලැබේවා.......
සුභ ගුරු දිනයක් මැඩම්...
Royal lanka nursing institute
Menager & Director 🙏🙏🙏

👩‍⚕️✨ தாதியர் ஆகும் கனவை நனவாக்குங்கள்!📍 Dambulla கிளையில் 01 வருட தாதியர் பயிற்சி🎁 Nursing Students-க்கு Pharmacy Cours...
03/10/2026

👩‍⚕️✨ தாதியர் ஆகும் கனவை நனவாக்குங்கள்!

📍 Dambulla கிளையில் 01 வருட தாதியர் பயிற்சி

🎁 Nursing Students-க்கு Pharmacy Course இலவசம்! 💊
🎓 BMICH Colombo Graduation Ceremony

📞 தொடர்புகளுக்கு: 077 572 6424

💙 இன்றே இணைந்து உங்கள் எதிர்காலத்தை உருவாக்குங்கள்!

ආයුබෝවන් 🙏 📢ඉතිං රෝයල් ලංකා හෙද ආයතනය විසින් *ලෝක ළමා දිනය* වෙනුවෙන් අපි  *ඔක්තෝබර් 01/02/03/04/05* යන දිනයන් වල ✅අප ආයත...
03/10/2026

ආයුබෝවන් 🙏
📢ඉතිං රෝයල් ලංකා හෙද ආයතනය විසින් *ලෝක ළමා දිනය* වෙනුවෙන් අපි
*ඔක්තෝබර් 01/02/03/04/05* යන දිනයන් වල
✅අප ආයතනයේ ලියාපදිංචි වන සියලුම සිසු සිසුවියන් සඳහා විශේෂ අවස්ථාවක්

📌ඔබත්
අ.පො.සා.පෙළ පෙනි සිටි
වයස අවු 17-27

*දිනයන් සීමිතයි ඉක්මනින් ලියාපදිංචි වන්න*

සුභ දවසක් 🙏 රෝයල් ලංකා හෙද ආයතනය 🎓අප ආයතනය විසින් වසරක් ඇතුලත පැවැත්වෙන එක් දින වැඩමුළු ඇතුළත ප්‍රායෝගික පුහුණුවිමක් සමග...
07/08/2026

සුභ දවසක් 🙏
රෝයල් ලංකා හෙද ආයතනය

🎓අප ආයතනය විසින් වසරක් ඇතුලත පැවැත්වෙන එක් දින වැඩමුළු ඇතුළත ප්‍රායෝගික පුහුණුවිමක් සමග ආයතනයට පැමිණ සම්බන්ධ විය හැකි එක් දින වැඩමුලුව

📅2026.08.22 වන දින උදෑසන 9.00 සිට සවස 3.00දක්වා
අප ආයතනය ප්‍රධාන ශාඛාව වන දඹුල්ල ශාඛාවේ පැවැත්වේ.

👉*දඹුල්ල ,අනුරාධපුර , මහනුවර, කුරුණෑගල, පොළොන්නරු, කෑගල්ල,දිගන*
සිටින සියළුම සිසු සිසුවියන්ට හා දැනට රෝහල් තුල පුහුණුව ලබන සහ රෝහල් තුල සේවයේ නිරත වෙන සියළුම හෙදියන්හට......

🤝එන්න ඔබට අළුත් අද්දැකීමක් ලබා ගන්න

📋එදිනම සහතික පත්‍ර ලබා ගත හැක.

🔗පහත ලින්ක් එක හරහා සම්බන්ධ වී
https://chat.whatsapp.com/KWJQIdjqr4sCTkv5VZZSu9?s=cl&p=a&ilr=4

📅✍️2026.08.19 වන දිනට පෙර ලියාපදිංචි වන්න

05/07/2026

ආයුබෝවන් 🙏
ඔබේ ආනගතය සදහා ඔබ හොදම ගමන් මාර්ගයක් සොයයි.අද වන විටත් රොයල් ලංකා හෙද ආයතනය සමග එක් වුන හෙදියන් ස්ථිර ගමන් මාර්ග වල යොමු වී ඇත.

✍️ඔබත් එන්න ඔබේ අනාගතය සාර්ථක කරගන්න

✅උත්සහය ,ඉවසීම, දරාගැනීම, තිබෙන තැන ඔබ සාර්ථක වනු ඇත.උත්සහ කරන්න.

✅2026 වසර සදහා දෙවන වර *හෙද පාඨමාලාව* සදහා ද *හෙද ඩිප්ලෝමා* සදහා 3 කණ්ඩායම බදවා ගැනීම් ආරම්භ විය ඉක්මනින් අයදුම් කරන්න.
0773733840 Whatsapp කරන්න

14/04/2026
දෑයේ දරුවන් වෙනුවෙන් නිහඩ සේවයක් කරන ලංකාවේ පෞද්ගලිකව හෙද සේවය වෙනුවෙන් හෙදියන් විශාල ප්‍රමාණයක් බිහි කල ඇයගේ ජන්ම දිනය ...
20/01/2026

දෑයේ දරුවන් වෙනුවෙන් නිහඩ සේවයක් කරන ලංකාවේ පෞද්ගලිකව හෙද සේවය වෙනුවෙන් හෙදියන් විශාල ප්‍රමාණයක් බිහි කල ඇයගේ ජන්ම දිනය අදයි......
රෝයල් ලංකා හෙද ආයතනය සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ඉනෝකා ප්‍රියදර්ශනී මහත්මියණි ඔබට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා.,...

රෝයල් ලංකා හෙද ආයතනය
කාර්ය මණ්ඩලය

15/01/2026

🌞🌼ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභ තයිපොංගල් දිනයක් වේවා!
🌾🌞 இனிய தைப்பொங்கல் நல்வாழ்த்துகள்!
🌾✨ Wishing you a Happy Thai Pongal!

📢 Royal Lanka Nursing Institute –  ශාඛාවඅනාගත හෙද වෘත්තීය සඳහා නව දොරටු විවෘත කරමින්, අප ආයතනයේ    නවක සිසු හෙද හෙදියන් ...
14/01/2026

📢 Royal Lanka Nursing Institute – ශාඛාව

අනාගත හෙද වෘත්තීය සඳහා නව දොරටු විවෘත කරමින්, අප ආයතනයේ නවක සිසු හෙද හෙදියන් දැන් බඳවා ගැනේ.

අපොස සාමාන්‍ය පෙළ අවසන් කර රැකියා ඉලක්කගත පාඨමාලාවක් සොයන ඔබට හෙද වෘත්තිය සමඟ ජීවිතය දිනන්න අවස්ථාවක්.
ඔබ වයස අවු.17ත් 27ත් අතර සාමන්‍ය පෙළ විශ‍යන් 06ක් සමත් දක්ශ ක්‍රියාශීලී අයෙක් නම් අදම අයදුම් කරන්න.

📚 නවීන ඉගැන්වීම් ක්‍රම
👩‍⚕️ පළපුරුදු සහ දක්ෂ ආචාර්ය මණ්ඩලය
🏥න්‍යායාත්මක සහ ප්‍රායෝගික
💼 රැකියා අවස්ථා සඳහා වැඩි අවකාශයක්
🎓හෙද සහතික පත්‍ර පාඨමාලාවේ සිට හෙද උපාධි මට්ටම දක්වා පාඨමාලා රැසක්

ඔබේ වෘත්තීය ගමන Royal Lanka Nursing Institute සමග ආරම්භ කර, සමාජයට ගෞරවයෙන් සේවය කිරීමට අප සමග එකතු වන්න! 🌸

📌 වැඩි විස්තර සඳහා ඔබගේ නම ලිපිනය දුරකථන අංකය සමග Whatsapp පණිවිඩයක් යොමුකරන්න
📲 0775726424

01/01/2026

Happy new year 2026🙏🙏🙏🙏

Address

30/4, Kurunagala Road
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Lanka Nursing Institut CP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share