Science Society of Rangiri Dambulu college

Science Society of Rangiri Dambulu college Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Science Society of Rangiri Dambulu college, School, Rangiri Dambulla national school, Dambulla.

27/06/2026
24/06/2026
24/06/2026

අ.පො.ස. උසස් පෙළ 2028 පහත විෂය ධාරා සඳහා අයදුම්පත් කැඳවා ඇත.

භෞතීය විද්‍යා
ජීව විද්‍යා
වාණිජ්‍ය
කලා
තාක්ෂණවේදය
13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

ඊට අදාළ අයදුම්පත්‍ර 2026 ජූනි මස 22 වන දා සිට විද්‍යාලීය මුර කුටියෙන් ලබා ගත හැක. ඔබගේ අයදුම්පත්‍ර තැපැල් මාර්ගයෙන් පමණක් 2026 ජූලි 03 වන දිනට ප්‍රථම යොමු කරන්න.

08/05/2026

🏆🏏 Battle of the Champions - Season 2 🏏🏆

2026 මැයි මස 06 සහ 07 දෙදින රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවති "Battle of the Champions - Season 2" මහා ක්‍රිකට් සංග්‍රාමය ජයපරාජයෙන් තොරව අවසන් වූ අතර, එහි සමශූරතාවය හිමි කර ගැනීමට අප රංගිරි දඹුලු විද්‍යාලයට හැකි විය! 🥳🔥

🏏 රංගිරි දඹුලු විද්‍යාලය

පළමු ඉනිම: 109/10 (ඕවර 46)
දෙවන ඉනිම: 124/10 (ඕවර 81.3)

🏏 කැකිරාව මධ්‍ය විද්‍යාලය

පළමු ඉනිම: 131/9d (ඕවර 64.5)
දෙවන ඉනිම: 28/3 (ඕවර 6)

🌟 විශේෂ සම්මාන දිනූ අපේ වීරයින්:

🥇 දක්ෂතම පිතිකරු: ඉමිර විදුනුවන් ශිෂ්‍යා
🥇 දක්ෂතම පන්දු යවන්නා: මෙනුල එදිරිසිංහ ශිෂ්‍යා

මෙම තරඟාවලිය පුරාවටම විශිෂ්ට දක්ෂතා දක්වමින් රංගිරි දඹුලු විද්‍යාලයට කීර්තියක් ගෙන දුන් අපගේ ආදරණීය ක්‍රිකට් කණ්ඩායම වෙත අපගේ උණුසුම් ශුභාසිංසන පළ කර සිටිමු! අනාගතයේදීත් මෙවැනිම විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා! ❤️👏

විශේෂ ස්තූතිය : Padeniya Photography

**🏆🏏 Battle of the Champions - Season 2 🏏🏆**

The grand cricket encounter, "Battle of the Champions - Season 2," took place on the 6th and 7th of May 2026 at the Rangiri Dambulla International Cricket Stadium. The match ended in a draw, with our Rangiri Dambulu College securing the Co-Championship! 🥳🔥

**Match Scores:**

**Rangiri Dambulu College:**

- 1st Innings: 109 all out (46 Overs)
- 2nd Innings: 124 all out (81.3 Overs)

**Kekirawa Central College:**

- 1st Innings: 131 for 9 declared (64.5 Overs)
- 2nd Innings: 28 for 3 (6 Overs)

**🌟 Special Award Winners:**

- 🥇 Best Batsman: Imira Vidunuwan
- 🥇 Best Bowler: Menula Edirisinghe

We extend our warmest congratulations to our beloved cricket team for showcasing exceptional skills throughout the tournament and bringing glory to Rangiri Dambulu College ! May you have the strength and determination to achieve many more outstanding victories in the future! ❤️👏

Address

Rangiri Dambulla National School
Dambulla
21100

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Science Society of Rangiri Dambulu college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category