31/10/2024
🍱🥣🥗🍑🍒🍎🍿🍝️🍸🍿🥣🍽️🍏🍎🍒🍵☕
කෑම ලන්තය-2021
🍝️🥣🥣🍱🍒🍌🍊🥭🌮🥪🌭🍕🍐🍒🍋🍍🍞
🍹 මප ග දඬුබැදිරුප්ප කනිෂ්ඨ විද්‍යාලයට නවමු අත්දැකීමක් එකතු කරමින් කෑම ලන්තය-2021 වැඩසටහන පැවැත්වීමට සූදානම් කර තිබෙනවා...😃
🍹 සියලුම සිසුන් ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද මෙය සුවිශේෂී අත්දැකීමක් එකතු කරනු නොඅනුමානයි ....
🍹 වැඩසටහනේ විස්තරය මෙන්න මෙහෙමයි......
🍝️ පැවැත්වෙන දිනය- මේ මාසේ ඒ කියන්නේ නොවැම්බර් 7 වෙනිදා....
🍝️ ස්ථානය - අපේ ඉස්කෝලෙ ... දඬුබැදිරුප්ප කනිෂ්ඨ විද්‍යාලය ....
එහෙමත් නැත්තන් මාර ගහ යට ඉස්කෝලෙ ක්‍රීඩා පිටියෙදී තමා තියෙන්නේ 😃
🍝️ පැවැත්වෙන වෙලාව- කට්ටියටම එන්නත් පහසු වෙන්න ඔන්න වැඩේ තියෙන්නේ හවස 2 ඉදලා...
🍝️ඇතුල් වීම- ඇතුල්වීම සම්පූර්ණයෙන් ම නොමිලේ...
🍝️ අරමුණ - ව්ද්‍යාලයේ 2024 අවසන් විවිධ ප්‍රසංගය සදහා අරමුදල් රැස් කිරීම...
ඒ වගේ ම 2024 වසර වෙනුවෙන් සියලුම දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම....
ඉතින් ඔන්න ඔය අරමුණු වෙනුවෙන් තමා මේ කෑම ලන්තය-2021 වැඩසටහන අපි පවත්වන්නේ....🥭🍒🍍🍏🍐🍌🍊
🍹 කන්න පුළුවන් දේවල් - මේක තමා වැදගත්ම... ඔන්න එදාට ඉස්කෝලෙ ට එන ඔයාලට පුළුවන් රසම රස සහ විවිධත්වෙයෙන් යුතු කෑම රැසක රස අත්විදින්න....🌮🥪🌭🍕🍸🍽️🍵☕
හවස් වරුවේ නිවාඩුපාඩුවේ ඇවිත් ඔන්න ඔයාලටත් පුළුවන් ඔයාලගෙ ගෙදර අය හැමෝමත් එක්ක මේ වැඩසටහන ට එකතු වෙන්න..නිදහස් වෙලාවක් ගත කරන්න ....
ඉතින් වැඩි විස්තර අපි ඉදිරියෙදි දැනුම් දෙන්නම්...
එතකන්......
හැමෝම නොවැම්බර් 7 වෙනිදා හවස දෙක කියන වෙලාව මතක පොතට දාගන්න..😀😍😀
🌮🌭🍒🥪🍏🍕🍸🍽️🍵🍿🥣🍌🍊🍐🥭
🍱🥣🥗🍑🍒🍎🍿🍝️🍸🍿🥣🍽️🍏🍎🍒🍵☕
කෑම ලන්තය-2024
🍝️🥣🥣🍱🍒🍌🍊🥭🌮🥪🌭🍕🍐🍒🍋🍍🍞
🍹 මප ග දඬුබැදිරුප්ප කනිෂ්ඨ විද්‍යාලයට නවමු අත්දැකීමක් එකතු කරමින් කෑම ලන්තය-2024 වැඩසටහන පැවැත්වීමට සූදානම් කර තිබෙනවා...😃
🍹 සියලුම සිසුන් ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද මෙය සුවිශේෂී අත්දැකීමක් එකතු කරනු නොඅනුමානයි ....
🍹 වැඩසටහනේ විස්තරය මෙන්න මෙහෙමයි......
🍝️ පැවැත්වෙන දිනය- මේ මාසේ ඒ කියන්නේ නොවැම්බර් 7 වෙනිදා....
🍝️ ස්ථානය - අපේ ඉස්කෝලෙ ... දඬුබැදිරුප්ප කනිෂ්ඨ විද්‍යාලය ....
එහෙමත් නැත්තන් මාර ගහ යට ඉස්කෝලෙ ක්‍රීඩා පිටියෙදී තමා තියෙන්නේ 😃
🍝️ පැවැත්වෙන වෙලාව- ඔන්න වැඩේ තියෙන්නේ උදේ දහයේ ඉදලා...
🍝️ඇතුල් වීම- ඇතුල්වීම සම්පූර්ණයෙන් ම නොමිලේ...
🍝️ අරමුණ - විද්‍යාලයේ 2024 අවසන් විවිධ ප්‍රසංගය සදහා අරමුදල් රැස් කිරීම...
ඒ වගේ ම 2024 වසර වෙනුවෙන් සියලුම දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම....
ඉතින් ඔන්න ඔය අරමුණු වෙනුවෙන් තමා මේ කෑම ලන්තය-2024 වැඩසටහන අපි පවත්වන්නේ....🥭🍒🍍🍏🍐🍌🍊
🍹 කන්න පුළුවන් දේවල් - මේක තමා වැදගත්ම... ඔන්න එදාට ඉස්කෝලෙ ට එන ඔයාලට පුළුවන් රසම රස සහ විවිධත්වෙයෙන් යුතු කෑම රැසක රස අත්විදින්න....🌮🥪🌭🍕🍸🍽️🍵☕
නිවාඩුපාඩුවේ ඇවිත් ඔන්න ඔයාලටත් පුළුවන් ඔයාලගෙ ගෙදර අය හැමෝමත් එක්ක මේ වැඩසටහන ට එකතු වෙන්න..නිදහස් වෙලාවක් ගත කරන්න ....
ඉතින් වැඩි විස්තර අපි ඉදිරියෙදි දැනුම් දෙන්නම්...
එතකන්......
හැමෝම නොවැම්බර් 7 වෙනිදා උදේ දහය කියන වෙලාව මතක පොතට දාගන්න..😀😍😀
🌮🌭🍒🥪🍏🍕🍸🍽️🍵🍿🥣🍌🍊🍐🥭