NYC Hotel Schools

NYC Hotel Schools National Youth Corps Hotel Schools

16/09/2026
10/09/2026

NYC HOTEL SCHOOL

10/09/2026

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය නිමාව | NYC Hotel School Dambulla 2026

09/09/2026

N.Y.C Hotel School

09/09/2026

Live broadcast for PIRITH CHANTING | NYC Hotel School Dambulla | 12th anniversary.

03/09/2026

92%ක රැකියා නියුක්ති ප්‍රතිශතයක් සහිත ජාතික යොවුන් සේනාංක හෝටල් පාසල් සහකාර බංගලා භාරකරු සහ ගෘහ පාලනය පාඨමාලා සඳහා නවක බඳවාගැනීම් දැන් ක්‍රියාත්මකයි. අදම අප හා එක්වන්න.

• පාඨමාලාව: සහකාර බංගලා භාරකරු සහ ගෘහ පාලනය (Hotel Housekeeping & Assistant Bungalow Keeper - NVQ Level III)
• කාලසීමාව: මාස 03 යි
• සුදුසුකම්: අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටීම
• රැකියා අවස්ථා: පුහුණුවෙන් පසු ෂැංග්‍රිලා, හිල්ටන්, අයි.ටී.සී රත්නදීප (Shangri-La, Hilton, ITC Ratnadeepa) වැනි දිවයිනේ ප්‍රමුඛ පෙළේ සුපිරි හෝටල්වල සෘජු රැකියාගත පුහුණුවට (OJT) යොමු කිරීම.
• ඔබට හිමිවන විශේෂ වරප්‍රසාද (නොමිලේ): ආහාරපාන, නවාතැන් පහසුකම්, යොවුන් සේනාංක නිල ඇඳුම් සහ රක්ෂණාවරණයක් හිමිවේ.
• පාඨමාලා ගාස්තුව (මාසිකව): NYC අයදුම්කරුවන් සඳහා රු. 6,000/- | බාහිර අයදුම්කරුවන් සඳහා රු. 10,000/-

• සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දින: සැප්තැම්බර් 07, 15 සහ 21
• පුහුණු මධ්‍යස්ථාන: දඹුල්ල, කතරගම සහ දිගම්පතහ හෝටල් පුහුණු පාසල්
• පාඨමාලා ආරම්භය: 2026.10.01

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

• දඹුල්ල හෝටල් පුහුණු පාසල: 066-2286177
• ජාතික යොවුන් සේනාංක මූලස්ථානය: 011-2665505

03/07/2026
ජාතික යොවුන් සේනාංක හෝටල් පාසල් සහතික පත්‍ර ප්‍රදානයේ දී විද්‍යාර්ථයින් 203 දෙනෙකු සහතික පත්‍ර ලබයි ජීවන කුසලතා පිරි තරු...
01/07/2026

ජාතික යොවුන් සේනාංක හෝටල් පාසල් සහතික පත්‍ර ප්‍රදානයේ දී විද්‍යාර්ථයින් 203 දෙනෙකු සහතික පත්‍ර ලබයි

ජීවන කුසලතා පිරි තරුණ තරුණියන් 203ක් රැකියාගත පුහුණුවට ....

Address

National Youth Corps Hotel School, Inamaluwa
Dambulla
21100

Telephone

+94662286177

Website

Alerts

Be the first to know and let us send you an email when NYC Hotel Schools posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NYC Hotel Schools:

Shortcuts

Share

Category