28/12/2024
අලුත් වැඩක්, හැමදාම ගණන් හදමු
අනිත් පංතිවලට සාපෙක්ෂව අපේ වෙනස
🛑 මාස 10න් විෂය ආවරණය
🛑 පෙළ පොතේ ඇති සියලුම පාඩම්වල අභ්‍යාස කරවීම හා සාකච්ඡාව
🛑 සෑම වාර විභාගයක් ආසන්නයේ දීම, වාර විභාගයට පෙර පළාත් ප්‍රශ්ණ පත්‍ර විභාග මාදිලියට ලියවා, ඒවා සාකච්ඡා කිරීම.
🛑 සෑම වාර විභාගයක් ආසන්නයේ දීම, වාර විභාගයට පෙර පළාත් ප්‍රශ්ණ පත්‍ර විභාග මාදිලියට ලියවා, ඒවා සාකච්ඡා කිරීම.
🛑 සෑම පාඩමක් සඳහා නිබන්ධනයක් ලබා දීම.
🛑 මාසික වැඩ පොතක් ලබා දීම.
"ගණිත රැල්ලේ Daily Work" යන නමින් පොතක් සෑම මාසයකම ලබා දීම. (දෛනික වැඩ කිරීමේ පොතක්.)
🛑 දිනකට පැය 3කට නොඅඩු කාලයක් පංති පැවැත්වේ.
🛑 ප්‍රතිඵලයට වගකිම.
ගිරිඋල්ල, දඹදෙණිය, අලව්ව, කුඩගම්මන , කිතලදෙණිය , මඩවල, මුතුගල, නාරම්මල අවට 2025 O/l පෙනී සිටින දරුවන්ට සහ 6,7,8,9,10,11 ශ්‍රේණි වලට ගණිතය අමතර පංති සඳහා
(තනි හෝ කණ්ඩායම් පංති )අදම වේලාවක් වෙන් කරගන්න
සෝදිත රාජපක්ෂ
071 742 6453