02/09/2021
විශේෂ දැනුම්දීමයි..!! ජාත්‍යන්තර MUN ආයතනය සදහා සීමාවාසිකයින් බඳවා ගැනේ 😍
සති 5 ක සීමාවාසික වැඩසටහනක් වන මෙමඟින්; ආයතනික කළමනාකරණය, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ එක්සත් ජාතීන්ගේ නවීන ලෝකයට සම්බන්ධ සෑම දෙයක්ම ඉගෙන ගැනීම සඳහා ඔබට අවකාශය ලබා දෙයි. මෙම සීමාවාසික පුහුණුව ඔබට ගෝලීය ගැටළු අවබෝධ කර ගැනීමට සහ වෙනත් සංස්කෘතීන් සමඟ අන්තර්ක්‍රියා කිරීමට අගනා අවස්ථාවක් මෙන්ම, එය ඔබගේ වෘත්තිය සඳහා ද ඔබව සූදානම් කරවයි 🔥 විශිෂ්ට දක්ෂතා දක්වන අයට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් වටිනා IMUN සහතිකයක්ද, නිර්දේශ සහ ඇගයීම් ලිපියක්ද, දිරිගැන්වීම් දීමනා සහ Visiting කාඩ්පතක් මෙන්ම විවිධ රටවල IMUN කණ්ඩායම් සමග සම්බන්ධ වීමට අනුග්‍රාහකත්වයක්ද හිමිවේ.
🔴 සීමිත අවස්ථාවකි. ඔබත් දැන්ම අයදුම් කරන්න.📌
IMUN is recruiting Campus Ambassador Interns from different schools & universities with exciting benefits like IMUN Professional Internship Certificates , Letter of Recommendation & Appreciation, sponsored trips to the next IMUN conferences, Incentives etc. Details of the Internship: - There is NO F...