🔴 වීඩියෝවේ කතාව 🔴
ඔබ පාසල් යන දුවෙක් පුතෙක් ඉන්න දෙමාපියෙක්ද???
🫵🏻🫵🏻🫵🏻එහෙනම් පණිවිඩය අවසන් වනතෙක් කියවන්න.
🚦පසුගිය සඳුදා ඉංග්‍රීසි පන්තියේ දැනුවත් කිරීමක් සඳහා සවින්ද සර්ගේ සිංහල පන්තියට ගියා.එහි සිටි මාගෙන් ඉගෙනගන්නා දරුවෙක් 👩🦳 පන්තිය ඉදිරියට පැමිණියේ සිදුකළ අදහස් දැක්වීමක්.🚦
📢හරි අපි දැන් කතාවට එමු
මේ වගේ චතුර ලෙස පරිපූර්ණව ආත්ම විශ්වාසයකින් ඔබේ දරුවාත් ඉංග්‍රීසි කතා කරනව 🎤🎤🥇🥇දකින්න ඔබත් කැමතිද????? ⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️
👉එහෙනම් ඔන්න හොඳම විසඳුමක් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා.🎯අපේ 8 ශ්‍රේණිය දරුවන්ට පරිපූර්ණ ඉංග්‍රීසි පන්තියක්.🥇🥇🥇🥇🥇🥇
🛑අපි ඉංග්‍රීසි කතාව විතරද 🎤🎤උගන්වන්නෙ?? නැහැ, නැහැ. අපි දරුවන්ට හොඳට ලියන්නත්උගන්නනවා..🅰️🅰️🅰️✍️✍️✍️✍️✏️✏️✏️✏️✏️📑📑
🎯අද අපේ පළවෙනි ඉලක්කය🎯🥇🥇
අද පන්තියට එන සෑම දරුවකුටම තනි තනිවම වචන දෙසිය පනහකට වැඩි රචනාවක් ලියවනවා. 📝📝📝📝🫵🏻🫵🏻🫵🏻සහභාගි වෙලා බලන්න ඔබට තේරේවි කටපාඩම් කිරීමෙහි නිශ්චිත ක්‍රමවේදයකට ලිවීමෙහි වෙනස.🫵🏻🫵🏻
🔴Generation- Z දරුවෝ කැමති අභියෝගවලට....🫵🏻🫵🏻🫵🏻🫵🏻
ඔන්න අනිත් පන්ති වල නැති අපේ පන්තියේ Gen-Z දරුවන්ට දෙන ලොකුම අභියෝගය🎯🎯🎯🎯🎯🅰️🅰️🅰️
🔴අපි 8 ශ්‍රේණියේ සිට පටන් ගන්නවා Spoken English ටිකත්....
🔴සියලූම දරුවන්ගේ වාර විභාගයෙ ලකුණු ටික 💯💯හදන්න අපේ පන්තියේ තියෙනවා සුපිරි වැඩපිළිවෙළක්..
👉 KBP - Knowledge Boosting Paper
👉 RULPP - Results Uplifting Project Paper
🫵🏻ඔයාලා දන්නවද?????
6 - 9 විෂය නිර්දේශය තුළ ව්‍යාකරණ පාඩම් ගොඩක් තියෙනවා ...
💪🏿💪🏿🙋♀️🙋♀️🙋🙋🙋♂️🙋♂️🦾🦾🤳
🎯🎯අපේ ඉලක්කය හුදෙක් 6 - 9 ශ්‍රේණි නෙමේ....අපි ඉලක්ක කරන්නේ O/L විභාගයේ 🅰️සාමාර්ථයයි.
🔴🫵🏻එකතු වන්න 🅰️ නැවුම් බලාපොරොත්තුවට....
🏫කොලේජ් එක මොකක් උනත් නොලේජ්🧠 එක හදන පන්තිය...
🅰️ එකට යන හරි පාර🛣️🚦🚸🚸🚥
🔴😲 ජනවාරි මාසයම නොමිලේ😲🔴
ඔයා කොහේ පන්ති ගියත් අද එන්න ටක්කෙටම ඉංග්‍රීසි රචනා ලියන්න ඉගෙනගන්න🥰🥰🥰
විමසීම් - 0719155915
The way for the "A"
A. Janapriya
SIPMA Higher Educational Institute - Mawaramandiya
Pioneer of quality education in the area 🏆️🔥
2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සහ
ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ දෙමාපිය හමුව... 🏆️💙🔥
#අපේ #දරුවන්ට #අපේම #තැනක්
- සිප්මා - මාවරමණ්ඩිය - ❤️💥
06/01/2026
💜️ රැල්ලට නොයන වැඩකරුවන්ගේ පන්තිය...
COMMERCE🏆️🔥
- 2026 නව 10 ශ්‍රේණිය -
නව පන්ති ආරම්භය
📚 අද අගහරුවාදා
📚 ප.ව. 4.30 ට
📚 සිප්මා - මාවරමණ්ඩිය
#අකිල ජයවර්ධන 🔥
05/01/2026
❤️💙❤️ #සිප්මා #මාවරමණ්ඩිය
විනයෙන් සහ දැනුමෙන් සුසැදි දරු පරපුරක් තනන අපේ ගුරු තරු...
🏆️🔥 2026 නව වසර සදහා නවක සිසුන් දැන් බඳවා ගැනේ.
" ප්‍රදේශයේ ප්‍රමිතිගත අධ්‍යාපනයේ පෙරගමන්කරු "
- සිප්මා - මාවරමණ්ඩිය - විමසීම්☎️ 0757011385
05/01/2026
📚💜️ 2026 නව වසරට ආයතනයේ ගණිතය පන්තිය ආරම්භය
- ගණන් වෙනුවට ගණිතය මොලයට
- කසුන් විදානගේ සර්
🔴🔥 සියලුම ශ්‍රේණි සදහා නවක සිසුන් බඳවා ගැනේ.
☎️ විමසීම් - 0757011385 / 0760910255
#සිප්මා #මාවරමණ්ඩිය
05/01/2026
📚💙 2026 නව වසරට ආයතනයේ සිංහල පන්තිය ආරම්භය
- හදවතේ සිංහල පන්තිය
- සවින්ද මධුශංක
🔴🔥 සියලුම ශ්‍රේණි සදහා නවක සිසුන් බඳවා ගැනේ.
☎️ විමසීම් - 0757011385
#සිප්මා #මාවරමණ්ඩිය
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
11658