27/12/2025
ආදරණීය දෙමව්පියනි,
ඔබගේ දරුවාත් ඉංග්‍රීසි භාෂාවට දුර්වලද?
එහෙනම් පොඩ්ඩන්ට නොතේරෙන ඉංග්‍රීසි අලුත් විදිහට මුල සිට සරලව ඉගෙනගන්න... එන්න අප හා සම්බන්ධවන්න...
Zoom තාක්ෂණය ඔස්සේ පෙරපාසල් සිට 3 වන ශ්‍රේණිය දක්වා සිසුන් සදහා 2026 මුල සිට ඉංග්‍රීසි භාශා නව පංති ආරම්භ වේ.
✅මූලික ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවේ.
✅මුල සිට ක්‍රමානුකූලව ව්‍යාකරණ, කතා පුහුණුව, උච්චාරණ විදි ඉතාමත් සරලව ඉගැන්වීම් රටාවක් මගින් ඉගෙන්වීම් කටයුතු සිදු කිරීම.
✅Zoom තාක්ෂණය ඔස්සේ පාඩම් කටයුතු සිදු කිරීම තුලින් ඕනෑම ස්ථානයක සිට පංති කටයුතු වලට සහභාගී වීමට හැකි වීම.
✅සෑම සිසුවෙක් පිළිබදව වැඩි අවදානයක් යොමු කොට පංති කටයුතු සිදු වන බැවින් ඉගැන්වීම් කටයුතු සමබරව සිදු කිරීම.
✅පංති කටයුතු සතියට දින 02 පැවැත්වෙන අතර දිනකට පැයක කාලයක් පංති කටයුතු පැවැත්වේ.
පළමු දින නොමිලේ සම්බන්ධ විය හැකි අතර සුදුසුකම්ලත් උපාධිධාරී ගුරුවරියක් විසින් පංති කටයුතු මෙහෙයවනු ලබයි. මාසයකට අය කිරීම රු.1000/=කි.
පංති පිළිබද වැඩි දුර විස්තර දැන ගැනීමට 0760627968 / 0717776929 අංක වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Dear Parents,
Is your child struggling with English?
We offer a simple, child-friendly English learning program designed especially for young learners starting from the basics in a fun and easy way.
New English classes will begin in early 2026 for Preschool to Grade 3 students, conducted online via Zoom.
✨ Why choose our classes?
✅ No prior knowledge of English is required.
✅ Grammar, speaking, and pronunciation are taught step by step from the beginning.
✅ Lessons are conducted using a simple and engaging teaching method.
✅ Students can join classes from anywhere through Zoom.
✅ Small group classes with individual attention.
✅ Interactive activities to improve confidence and understanding.
✅ Classes are held 2 days per week, 1 hour per session.
🎓 The first class is FREE, and all lessons are conducted by a qualified graduate teacher.
💰 Monthly fee: Rs. 1000/=
📲 For more details, please send a WhatsApp message to 0760627968 / 0717776929