02/01/2026
ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපාර කළමනාකරුවන් තනන Business Management Diploma පාඨමාලාව!
(Global Languages Council අරමුදල් ප්‍රදානයන් හා අධීක්ෂණය යටතේ පැවැත්වෙන ඩිප්ලෝමා පාඨමාලාවකි.)
✅ ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ දෙස් විදෙස් අත්දැකීම් සහිත වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වේ.
✅ඩිප්ලෝමාව අවසානයේදී, පාඨමාලාව සම්පූර්ණ කරන සියලුම සිසුන්ට BMICH හි දී ඩිප්ලෝමා ප්‍රදානය සිදුකෙරේ.
✅ඩිප්ලෝමාවෙන් පසු, UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
✅පාඨමාලා කාලය : මාස 6 (Fast Track: මාස 3 ක කඩිනම් කාලසටහන)
✅මාධ්‍යය : සිංහල/සිංහල-ඉංග්‍රීසි (මිශ්‍ර)
✅සති අන්ත පාඨමාලාවකි : සෙනසුරාදා/ඉරිදා
✅පාඨමාලා ක්‍රමය : මාර්ගගත (Online-Zoom) හෝ සමාන්‍ය අයුරින් (Physical-Nenasa Computer Academy Colombo Branch)
✅පාඨමාලා ගාස්තුව : 48,000/= වුවද, Global Language Council අරමුදල් පරිත්‍යාගයක් මගින් ශිෂ්‍යත්ව වට්ටම් ලබා දී ඇත.
මෙම ශිෂ්‍යත්වයෙන් වාසිය ලබන සිසුන්ට, පාඨමාලා මුළු ගාස්තුව ලෙස රු. 12,000/= ක් පමණක් ගෙවා පාඨමාලාව සම්පූර්ණ කිරීමට හැකිවේ. පවතින සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණය මුලින්ම පාඨමාලාවට සම්බන්ධ වන සිසුන් සඳහා යොදාගනු ලැබේ.
👉වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව : රු.12,000 /= යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී රු.4000x3)
👉 ලියාපදිංචි ගාස්තුව : රු.3000 /=
(රු.12,000/= සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමේදී ලියාපදිංචි ගාස්තුව ගෙවීමක් අවශ්‍ය නොවේ.)
👉 සීමිත ආසන – අදම අයදුම් කරන්න
⚠️වට්ටම් සහිත පාඨමාලා ගාස්තු යටතේ පාඨමාලාවට සම්බන්ධ විය හැක්කේ,ශිෂ්‍යත්ව ප්‍රමාණය අවසන්වන තෙක් පමනක්ම බව කරුණාවෙන් සලකන්න.
👑Ceylon Kings Campus - අනාගතයට රාජකීය පියවරක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 071 77 200 20
01/01/2026
ශ්‍රී ලංකාවේ අනාගත මානව සම්පත් නායකයන් තනන HRM Diploma පාඨමාලාව!
(Global Languages Council අරමුදල් ප්‍රදානයන් හා අධීක්ෂණය යටතේ පැවැත්වෙන ඩිප්ලෝමා පාඨමාලාවකි.)
✅ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ දෙස් විදෙස් අත්දැකීම් සහිත වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වේ.
✅ඩිප්ලෝමාව අවසානයේදී, පාඨමාලාව සම්පූර්ණ කරන සියලුම සිසුන්ට BMICH හි දී ඩිප්ලෝමා ප්‍රදානය සිදුකෙරේ.
✅ඩිප්ලෝමාවෙන් පසු, UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවේ.
✅පාඨමාලා කාලය : මාස 6 (Fast Track: මාස 3 ක කඩිනම් කාලසටහන)
✅මාධ්‍යය : සිංහල/සිංහල-ඉංග්‍රීසි (මිශ්‍ර)
✅සති අන්ත පාඨමාලාවකි : සෙනසුරාදා/ඉරිදා
✅පාඨමාලා ක්‍රමය : මාර්ගගත (Online-Zoom) හෝ සමාන්‍ය අයුරින් (Physical-Nenasa Computer Academy Colombo Branch)
✅පාඨමාලා ගාස්තුව : 48,000/= වුවද, Global Language Council අරමුදල් පරිත්‍යාගයක් මගින් ශිෂ්‍යත්ව වට්ටම් ලබා දී ඇත.
මෙම ශිෂ්‍යත්වයෙන් වාසිය ලබන සිසුන්ට, පාඨමාලා මුළු ගාස්තුව ලෙස රු. 12,000/= ක් පමණක් ගෙවා පාඨමාලාව සම්පූර්ණ කිරීමට හැකිවේ. පවතින සීමිත ශිෂ්‍යත්ව ප්‍රමාණය මුලින්ම පාඨමාලාවට සම්බන්ධ වන සිසුන් සඳහා යොදාගනු ලැබේ.
👉වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව : රු.12,000 /= යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී රු.4000x3)
👉 ලියාපදිංචි ගාස්තුව : රු.3000 /=
(රු.12,000/= සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමේදී ලියාපදිංචි ගාස්තුව ගෙවීමක් අවශ්‍ය නොවේ.)
👉 සීමිත ආසන – අදම අයදුම් කරන්න
⚠️වට්ටම් සහිත පාඨමාලා ගාස්තු යටතේ පාඨමාලාවට සම්බන්ධ විය හැක්කේ,ශිෂ්‍යත්ව ප්‍රමාණය අවසන්වන තෙක් පමනක්ම බව කරුණාවෙන් සලකන්න.
👑Ceylon Kings Campus - අනාගතයට රාජකීය පියවරක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 071 77 200 20
01/01/2026
Happy New Year! Together, let’s make 2026 a year of growth and achievement.👑
Happy New Year!👑
28/12/2025
🎓CEYLON KINGS CAMPUS CONVOCATION-2025
Heartfelt congratulations to all our graduates! 🌟
Your dedication, perseverance, and hard work have brought you to this remarkable milestone. Today marks not just the end of a chapter but the beginning of an exciting journey toward success.
Ceylon Kings Campus is immensely proud of each of you. As you step into the next phase of your life, carry forward the knowledge, skills, and values you have gained here; they will be your guiding light toward a bright and fulfilling future.
We celebrate your achievements and wish you endless success, happiness, and growth in all your future endeavors. We wish you all the best and good luck! 🍀
26/12/2025
📈 YOUR FUTURE IS YOUR GREATEST INVESTMENT.
Knowledge is the only asset that never depreciates. It’s time to stop dreaming about your future and start building it.
Whether you're looking to level up your career or start a new chapter, we provide the environment and expertise you need to succeed.
✅ World-class facilities
✅ Expert-led programs
✅ A community of future leaders
Unlock Your Potential. Shape Your Future.
26/12/2025
🎨Your canvas is waiting!
We believe that every student has a unique story to tell. Our art and design programs are designed to help you turn your passion into a professional career. Whether you’re a painter, a digital artist, or a visionary, this is where your journey begins.
🚀 Create. Your ideas.
💡 Innovate. Your techniques.
🔥 Inspire. The World
Registration for our new intake is now open! Come and unleash your artistic spirit in a creative environment built for you.
📍 Visit us or send us a DM to learn more!
25/12/2025
Rooted in Buddhist values of compassion and peace, we proudly celebrate Christmas, Ramadan, Deepavali, and Vesak together.
A timeless message of unity from Ceylon to the world this Christmas. 🎄🕊️
— Ceylon Kings Campus