Click SL

Click SL Car enthusiast? FOLLOW US CLICK SL 💛

05/08/2026

Engine එක off කලාම dashboard එකේ ඇතුලෙන් "Clicking noise" එකක් ඇහෙනවා නම්,

හේතුව මොකක් වෙන්න පුලුවන්ද? Check කරන්න ඕනේ මොනවද?
ANSWER IN FIRST COMMENT 👇

03/08/2026

Steering Wheel එක වැඩි වේගයකින් Vibrate වෙලා, Brake කලාම Smooth වෙනවා නම්,

මුලින්ම Check කලයුත්තේ කුමක්ද? හේතුව මොකක්ද?
FIRST COMMENT 👇

01/08/2026

මෙවැනි මාරාන්තික අනතුරු වළක්වා ගන්න දැනගතයුතු දේවල්

29/07/2026

වාහනයට ඔක්ටේන් කවලම් වෙලා පෙට්‍රල් දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද?

21/07/2026

Nissan Dayz එකේ තාක්ෂණික පැත්ත

17/07/2026

අලුත් වාහන වල dashboard එකේ Screen Trend එක ඉස්සරහට නවතීද? පරණ buttons ආයෙත් එයිද?




15/07/2026

Daihatsu කියන්නේ ඇත්තමටම toyota එකමද?
Daihatsu Mira තාක්ෂණික පැත්ත.

11/07/2026

Suzuki Wagon R එකේ තාක්ෂණික පැත්ත හා වාසි, අවාසි ගැන ඔබ නොදත් දේවල්

01/07/2026

ඔයා දාන එන්ජින් ඔයිල් එක හරියටම හරිද? වැරදිද?
විඩියෝ එකේ විදියට වාහනේ විස්තර ටික පහලින් comment කරන්න

29/06/2026

ඔයාගේ වාහනයට එන්ජින් ඔයිල් එකක් තෝරගනිද්දි දැනගන්නම ඕන කරුණු 5ක්

Address

Kaduwela
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Click SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share