26/05/2026
ගණිතය ඉහලින් දිනන්න අවශ්‍යම skills එකක් වෙන Logical Reasoning දියුණු කරගන්න තවත් ප්‍රශ්නයක් බලමු 👇 උත්තරය comment කරන්න බලන්න ✍
නිවැරදි අධ්‍යාපනයක් සඳහා නිවැරදිම තැන - Correct
26/05/2026
ගණිතය ඉහලින් දිනන්න අවශ්‍යම skills එකක් වෙන Logical Reasoning දියුණු කරගන්න තවත් ප්‍රශ්නයක් බලමු 👇 උත්තරය comment කරන්න බලන්න ✍
22/05/2026
Native English Speakers ල වැඩියෙන්ම භාවිතා කරන තවත් Idiom එකක් තමයි හිස්තැනට වඩාත් සුදුසු වෙන්නෙ! තෝරන්න බලන්න මොකක්ද කියල 👇
18/05/2026
IQ වල රටා හඳුනා ගැනීමේ ගැටළු විසඳීමේ වටිනාකම තේරෙන්නෙ මෙන්න මේ වගේ ගැටළු දැක්කාම තමයි 👇 x හි අගයක් උපකල්පනය කරල, කෙලින්ම ආදේශ කිරීමේන් වලකින්න 😎
14/05/2026
ගණිතයත් කටපාඩම් කරවන level එකෙන් ඉගෙන ගත්ත කෙනෙක්ට නම් මේක ලේසි නැති ගැටළුවක් 😇
ඒත් නිවැරදි පුහුණුවකින් ගණිතමය චින්තනය දියුණු කර ගත්ත කෙනෙක්ට නම් මේක එච්චර දෙයක් නෙමෙයි 💪
👉 නිවැරදි අධ්‍යාපනයක් සඳහා: https://correct.lk/
13/05/2026
කලින් post එකේ (Q: EG26/009) phrasal verbs භාවිතා කරපු වාක්‍ය ටිකම මේ post එකේ idioms භාවිතා කරල වෙනස් කරමු. phrasal verbs vs idioms වෙනස තේරුම් ගමු 👇
11/05/2026
වැඩකරන සතියක ආරම්භක දිනය! Native Level එකට ENGLISH හදා ගමු 💪
බලන්න මේ වාක්‍ය 4 තියෙනව phrasal verbs 5ක්:
👉 Caugt up = සම්බන්ධ වීම (යම් සිදුවීමකට )
👉 Locked up = අත් අඩංගුවේ සිටිනවා
👉 Let out = නිදහස් කරනවා
👉 Came across = සොයා ගන්නවා
👉 Carrying out = සිදුකරමින් යනවා
08/05/2026
"අපෝ ගණන් නම් case" 🧐 "physical chemistry නම් මට පෙන්නන්න බෑ" 🥹 "ත්‍රිකෝණමිතිය වගේ විෂයයන් නම් වැඩකුත් නෑ" - මේ දිනපතා අපේ පාසල් ළමයින්ගෙ වචන භාවිතාවෙ තියෙන දේවල්! අන්තිමේදි බොහෝ අයගෙ results වල තියෙන්නෙත් ඔය ටිකම තමයි 😇
👉 පුද්ගලික කුසලතා සංවර්ධනය (personal skills development), දුර්වලතා ඉවත් කරගැනීම (eliminating weaknesses) කියන්නෙ අධ්‍යාපනයට ඉතාම අවශ්‍ය දෙයක්! NLP නැත්නම් (Neuro Linguistic Programming) වලින් වෙන්නෙ සිතුවිලි රටා (thought patterns), හැසිරීම් (behaviors), සහ භාෂා භාවිතයන් (linguistic usages) වෙනස් කිරීම මඟින් ඉහත කී පුද්ගලික කුසලතා සංවර්ධනය සහ දුර්වලතා ඉවත් කරගැනීම සඳහා යොදාගන්නා ක්‍රමවේදයක්.
👉 ලෝකයට පැරණි වූවත් ලංකාවට අළුත් මේ දේවල් ගැන දන්නෙත් ඉතාම ටික දෙනයි! ඒත් බොහෝ විට උගත් වෘත්තීයවේදීන් තමයි. ඒත් අධ්‍යාපනික දක්ෂතා වර්ධනයට නම් යොදාගන්නෙම නැති තරම්.
NLP මඟින් සිසුන්ට පහත දේවල් වර්ධනය කරගැනීමට උපකාරී විය හැකියි:
💪 ඉගෙනීමට ධනාත්මක මානසිකත්වයක් ගොඩනගා ගැනීම
💪 අවධානය සහ එකඟතාව වැඩිදියුණු කරගැනීම
💪 විභාග බිය සහ මානසික ආතතිය අඩු කරගැනීම
💪 මතක තබා ගැනීමේ හොඳ ක්‍රම භාවිතා කිරීම
💪 ආත්ම විශ්වාසය වැඩි කරගැනීම
💪 ශක්තිමත් ඉගෙනීමේ පුරුදු ගොඩනගා ගැනීම
👉 https://correct.lk/ හි අපි විශ්වාස කරන්නේ අධ්‍යාපනය කියන්නේ ලකුණු විතරක් නොවෙයි කියලයි. පැහැදිලිව සිතන්න පුළුවන්, ගැටලු විසඳන්න දක්ෂ, ආත්ම විශ්වාසයෙන් ඉන්න, සහ ස්වාධීනව ඉගෙන ගන්න පුළුවන් සිසුන් බිහි කිරීම තමයි නිවැරදි අධ්‍යාපනය කියලා අපි විශ්වාස කරනවා 😍😍😍
👉 සමහරු NLP කියන එක AI වල එන Natural Language Processing එක්ක පටලවා ගන්නව 😅 මේ කියන්නෙ වෙන දෙයක්! සිංහලෙන් නම් කියන්නෙ "ස්නායු භාෂාමය ක්‍රමලේඛනය" කියල ✍
06/05/2026
නිවැරදි අධ්‍යාපනයක් සඳහා නිවැරදි මාවතක් අවශ්‍යයයි 😍
👉 ගණිතමය චින්තනයේ එක් බලකණුවක් වෙන Logical Reasoning Skill එක ඉහළ නංවා ගැනීම සඳහා වන තවත් ගැටළුවක්! බලන්න රටාවේ ඊලඟට එන්නෙ මොකක්ද කියල ✍
05/05/2026
දර්ශක වල නීති වගේම ගණිතමය චින්තනය මනින්න පුළුවන් ගැටළුවක්! කෙලින්ම x ට අගයන් ආදේශ කරල හරි උත්තරය මොකක්ද කියල කලින්ම දැන ගන්න පුළුවන් 😎 හැබැයි step by step විසඳන ක්‍රමය තමයි O/L Paper එකේදි බලන්නෙ 💪
02/05/2026
Phrasal verbs කියන්නෙ Native English Speakers ල එදිනෙදා කථනයේදී සෑහෙන්න භාවිතා කරන දෙයක් 😍🎤 සිංහලෙන් හිතල ඉංග්‍රීසියෙන් කථා කරන අය නම් Phrasal verbs භාවිතා කරන්නෙ හරිම අඩුවෙන් 🧐