ICT with Sasi Teacher

  • Home
  • ICT with Sasi Teacher

ICT with Sasi Teacher Sasikala | ICT Lecturer
Visiting Lecturer @ King's International School
Online ICT Classes Grade 6-11

20/08/2026

🌼

20/08/2026

🏷️🏷️හරිම සංවේදී වුන දවසක ලස්සන මතක.හරි පරිස්සමෙන් අරන් තියාගන්න හිතුවා.
එදා මගේ ඇස් වලින් නොහිතාම කඳුළු වැටුණේ,
සතුටට වගේම ඇත්තට surprise උනානේ.😇ඊටත් වඩා 6 ඉදන් 11 වසර වෙනකල්ම හරි ආදරෙන් උන්න පන්තියක්.මගේ හිත නොරිද්දපු වැඩ කරපු, හොඳම ලමයි ටිකක්.කාලයත් එක්ක ඈත් උනත් හදවතේ රැඳුණු ළමයි.
ඉතින් දුක නොහිතෙයිද?

20/08/2026

19/08/2026


පුූන්චි පැන්චො පැන්චියෝ

5න් 6ට යන් අදරණීය දුවේ, පුතේ,  ඔයාලට ආසවෙන් ඉගෙනගන්න පුලුවන්  හරි ලස්සන  subject  එකක් තියෙනවා  ict කියලා.ඉතින් අපි ICT ...
19/08/2026

5න් 6ට යන් අදරණීය දුවේ, පුතේ,

ඔයාලට ආසවෙන් ඉගෙනගන්න පුලුවන් හරි ලස්සන subject එකක් තියෙනවා ict කියලා.
ඉතින් අපි ICT පන්ති පටන්ගන්නවා .
මේ සෙනසුරාදා 3.00-5.00
සුදසුන - වෙල්පල්ල .
මේ මාසෙම ඔයාලට free .
මේ group එකට join වෙන්න.

https://chat.whatsapp.com/FjQhYi9hgSp8tRsdcamBoO?s=cl&p=a&ilr=0

19/08/2026

අද Practical තියෙනවා කිව්වොත් මෙයාලා 😍
゚viralシ

17/08/2026

ඉතින් එයාලත් මාත් එක්ක ඉන්න අන්තිම කාලේ ගෙවෙන්නේ .. ゚viralシ

15/08/2026

අද ආරම්භය ඔක්කොම හොදට ලකුණු අරන්නේ.. .

13/08/2026

සමහර comment කියවද්දි , තව තව උගන්වන්න ආස හිතෙනවා .😍 ゚viralシ #අනාගතයේ_සිහිනය

👨🏻‍💻 බබාල රෑ 7 වෙනකොට ICT පොත් ටිකත් ලෑස්ති කරන් ඉන්න ඕනේ.. මේ ඔයාලගේ හෙට දවස වෙනස් කරන විෂය 👩🏻‍💻💐 අනාගතයේ සිහිනය | ICT ...
12/08/2026

👨🏻‍💻 බබාල රෑ 7 වෙනකොට ICT පොත් ටිකත් ලෑස්ති කරන් ඉන්න ඕනේ.. මේ ඔයාලගේ හෙට දවස වෙනස් කරන විෂය 👩🏻‍💻

💐 අනාගතයේ සිහිනය | ICT පන්තිය | සසිකලා මදුවන්​ති 💐

Time: Aug 12, 2026 07:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87807977310?pwd=Hv01zoSMYvVOJ44aGxUd256YGJ5NHf.1

Meeting ID: 878 0797 7310
Passcode: 113875

Address


Telephone

+94702085701

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Sasi Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share