VTC Network Club

VTC Network Club

Share

We help you to learn

14/04/2026

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

சிங்கள இந்துப் புத்தாண்டு உங்கள் அனைவருக்கும் அமைதியையும், மகிழ்ச்சியையும், செழிப்பையும், இனிய புத்தாண்டையும் கொண்டு வரட்டும்...!!!

May the Sinhala Hindu New Year bring peace, happiness, prosperity and a happy new year to all of you...!!!

14/04/2026

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

May the Sinhala Hindu New Year bring peace, happiness, prosperity and a happy new year to all of you...!!!

சிங்கள இந்துப் புத்தாண்டு உங்கள் அனைவருக்கும் அமைதியையும், மகிழ்ச்சியையும், செழிப்பையும், இனிய புத்தாண்டையும் கொண்டு வரட்டும்...!!!

04/02/2026

ඔබ හෙට දින පැවැත්වෙන Computer Network Technician පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වීමට අදහස් කරන්නේ නම් මෙම whatsapp group එක හා සම්බන්ධ වන්න. class එකට අදාළ online link එක උදැසන 8.45 ට group එකට add කරනු ලැබේ. online පන්තිය පැවැත්වෙන්නේ zoom app එක හරහාය.

https://chat.whatsapp.com/KrF8XBvhXb266X6tAvjzI3

🚀 A/L results pending? Thinking about your IT future?

Join us for the Computer Network OPEN DAY 2026 at VTC Dehiwala and discover how you can start a successful career in IT & NETWORKING 💻🤖
✨ What you’ll learn:
🔹 Real career roadmaps – O/L or A/L ➝ NTP ➝ Degree ➝ Internship ➝ IT Careers
🔹 Real Networking & Cloud Technologies
🔹 What is the career path of Computer Networking
🔹 100% Practical Labs

📅 Date: 08th February 2026
⏰ Time: 08.00 AM onwards
📍 Venue: Vocational Training Center - Dehiwala
🎟️ 100% FREE ENTRY
📞 Call / WhatsApp: 078 555 5647
Your journey into Computer Networking starts here.
👉 Don’t miss it – see you at VTC.

01/02/2026

🚀 A/L results pending? Thinking about your IT future?

Join us for the Computer Network OPEN DAY 2026 at VTC Dehiwala and discover how you can start a successful career in IT & NETWORKING 💻🤖
✨ What you’ll learn:
🔹 Real career roadmaps – O/L or A/L ➝ NTP ➝ Degree ➝ Internship ➝ IT Careers
🔹 Real Networking & Cloud Technologies
🔹 What is the career path of Computer Networking
🔹 100% Practical Labs

📅 Date: 08th February 2026
⏰ Time: 08.00 AM onwards
📍 Venue: Vocational Training Center - Dehiwala
🎟️ 100% FREE ENTRY
📞 Call / WhatsApp: 078 555 5647
Your journey into Computer Networking starts here.
👉 Don’t miss it – see you at VTC.

30/01/2026

Computer Network Technician- ( Part Time )
ආරම්භක දිනය -:ජනවාරි 29 හෝ 30
IT ක්ෂේත්‍රයේ වෘත්තීය අනාගතයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන ඔබට මෙය අගනා අවස්ථාවකි.
🔹 පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගැනීමට
🔹 ආරම්භක දේශන සඳහා නොමිලේ සහභාගි වීමට
🔹 එදිනම ලියාපදිංචි වීමට
අවස්ථාව සලසා ඇත.
📌 අද දින සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට,
හෙට දින පැවැත්වෙන නොමිලේ දේශනයට සහභාගි වී,
වෘත්තීය පුහුණුවක සැබෑ වටිනාකම ඔබම වටහාගන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න / WhatsApp කරන්න.

078 555 5647

📍 Location:
National Youth Service Council
Vocational Training Center – Dehiwala

Please message us if you need Google Map directions.
https://maps.app.goo.gl/gMWCUtDZwswWFmtXA

28/01/2026

A/L ඉවරද?
තවත් හිත හිත ඉන්නේ නැතුව IT Field එකේ High Demanded Job එකකට qualifications Upgrdae කර ගමුද?

එසේ නම් ඔබත් අදම දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Computer Network Technician පාඨමාලාව සඳහා අදම ලියාපදිංචි වන්න.

*Coputer Network Bascis
*Windows Server Introduction, Administration & management
*Netowrk Security Configuration & Management
*VM Ware & Virtualization
*Firewall
*Cyber Security
*Cloud Tevhnology

ඇතුළු තවත් බොහෝ දේ ප්‍රයෝගිකවම ඉගෙන ගන්න ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.

උසස් පෙලින් පසු 2026 වසරේ කරන හොඳම අයජනය මෙය කර ගන්න.

සීමිත සිසුන් පිරිසක් බඳවා ගන්න බැවින් අදම අයදුම් කරන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න 078 555 5647
WhatsApp 078 555 5647

26/01/2026

Computer Network Technician - ONLINE
WhatsApp -: 078 555 5647

📚 Detailed Course Content
✔ Network Introduction
✔ Network Devices & Hardware
✔ Network Protocols & Communication
✔ Switching & Routing Basic Concepts
✔ Network Operating Systems & Services
✔ Network Security
✔ Firewall Configuration
✔ Wireless & Mobile Networking
✔ Network Design & Architecture
✔ Network Troubleshooting & Tools
✔ Virtualization
✔ Network Monitoring
✔ Enterprise Documentation
✔ Cloud Computing
✔ Project Management
----------------------------
👥 Who Can Join?
✅ School Leavers
✅ Beginners to IT
✅ Working Professionals
✅ Career Switchers
✅ University Students
----------------------------------
🚀 What You Will Gain
🎯 Industry-relevant IT skills
🎯 Hands-on practical exposure
🎯 Job-oriented technical knowledge
🎯 Certification readiness
🎯 Real lab-based learning environment
----------------------------------
📞 Contact & Registration
📲 WhatsApp: 078 555 5647
📞 Call: 071 687 1324
👉 Seats limited! Full details & seat reservation සඳහා අදම WhatsApp message එකක් දාන්න

Photos from VTC Network Club's post 26/01/2026

WhatsApp For more detais 078 555 5647

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Pallidora Road, Dehiwala-Mount Lavinia
Colombo