Commerce with Amila sir

Commerce with Amila sir Commerce with Amila sir
(1)

28/02/2026

Al ACCOUNTING with Amila sir

Winners timetable💯💯
26/12/2025

Winners timetable💯💯

10 වසර COMMERCE පංතිය ට සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් 2025.12.31 දිනට පෙර ලියාපදිංචි විය යුතුය.ලියාපදිංචි විමට නම, ප...
15/12/2025

10 වසර COMMERCE පංතිය ට සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් 2025.12.31 දිනට පෙර ලියාපදිංචි විය යුතුය.

ලියාපදිංචි විමට නම, පාසල ඇතුලත් කර පහත සඳහන් දුරකථන අංකයට WhatsApp msg එකක් යොමු කරන්න.

👉සියලුම නිබන්ධන PDF මගින් ලබා දෙනු ඇත.
👉මගහැරුනු පාඩම් වලට Recording ලබා දෙනු ලැබේ.
👉ලියාපදිංචි වු පසුව අපේ අධ්‍යන වැඩ සටහන ඔබට ලැබේ.
👉තොරතුරු ලබා ගැනීමට හා ලියාපදින්චි වීමට පහත අංකයට
WhatsApp msg එකක් යොමු කරන්න.
⭕0713040340 (WhatsApp)
⭕web site-https://auecacademy.com/

සියල්ලටම පිලිතුර කාලයයි
13/12/2025

සියල්ලටම පිලිතුර කාලයයි

පරාජය යනු ජයග්‍රහණයේ ආරම්භයයි....
13/12/2025

පරාජය යනු ජයග්‍රහණයේ ආරම්භයයි....

09/12/2025
09/12/2025

2026 වර්ෂය සදහා 10 හා 11 නව පන්ති ආරම්භය.....‼️‼️‼️

👉10 ශ්‍රේණිය
(බ්‍රහස්පතින්දා ප. ව 4.00-6.00)(ආරම්භක දිනය - දෙසැම්බර් 11)

👉10 ශ්‍රේණිය
(සෙනසුරාදා පෙ.ව 8.00-10.00) (ආරම්භක දිනය 13)

👉11 ශ්‍රේණිය
(සෙනසුරාදා ප. ව 4.30-6.30) (ආරම්භක දිනය - දෙසැම්බර් 13)

🫅මීගොඩ COMMERCE සන්නාමය 💯💯💯

👉කණ්ඩායමකට සිසුන් 30 ක් පමණි (Special Group Class)

👉ඉලක්කගත අපේ වැඩ පිළිවෙළ ‼️‼️‼️

⭕ Theory (න්‍යාය /විෂය සන්ධාරය ) නිශ්චිතව ඉගැන්වීම (නිබන්ධන මගින්)

⭕ Spot Test මගින් දැනුම යාවත්කාලීන කිරීම

⭕මාසික පරීක්‍ෂණ, වාර පරීක්‍ෂණ මගින් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර වලට සුදානම් කිරීම

⭕RANDOM Memory නිබන්ධන මගින් දැනුම අඛණ්ඩතාවය තහවුරු කිරීම.

⭕11 ශ්‍රේණිය දී SPEED WAY වැඩ සටහන මගින් විෂය කොටස් දරුවන්ට නැවත මතක් කිරීම.

⭕පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

⭕ප්‍රශ්න පත්‍ර ලියවිම හා එම ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර පරීක්ෂක වරුන් හා මා විසින් බලා දරුවා නිවැරදි දිශානතියට යොමු කිරීම. (O/L ආසන්න වු විට)

💯පසුගිය වසර වල A හා B සාමාර්ථ 95% දරුවන් ලබාගෙන ඇත 💯 100%දරුවන් සමත් වී ඇත 💯

🫱ප්‍රතිඵලයට වගකියන ගුරුවරයා 🫲

👉අමිල රත්නායක (COMMERCE SIR) 0713040340

Address

Asiri Uyana, PADUKKA
Colombo
10500

Alerts

Be the first to know and let us send you an email when Commerce with Amila sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share