KEEN KID AMIGO

KEEN KID AMIGO We create primary educational videos for children. Our vision is all the great things that are created in the world must be reserved for children

31/12/2025

2,3,4 ශ්‍රේණි පරිසරය "මල් වර්ග, නාම සහ ස්වභාවය" හදුන්වාදීම සදහා නිර්මාණය වූ ගීතාත්මක වීඩියෝවකි.
https://youtu.be/IumeVINoZ5A 👈සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න.

27/12/2025

පෙර පාසල් සහ 1,2,3 වසර පරිසරය පාඩමක් වන විවිධ පලතුරු වර්ග නම, වර්ණය, රසය, ස්වභාවය හදුන්වාදීම ගීතමය නිර්මාණයකින් පහසුවෙන් සහ විනෝදයෙන් ඉගෙන ගැනීමට සහ මතක තබා ගැනීම සදහා KEEN KID AMIGO වෙතින් පිදෙන වීඩියෝවකි . සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න👇 https://youtu.be/8nwPqFPmR3s?feature=shared

#පලතුරු #පෙරපාසල් #1වසර #කිඩ්ස්

27/12/2025

සුන්දර ළමා ලෝකය තුළ ස්වච්ඡතාව(Autism and Disabled) පිළිබද කතිකාවක් ගීතාත්මකව රැගෙන ඒමට KEEN KID AMIGO වෙතින් ගත් උත්සාහයකි. https://youtu.be/WvuJIdqHQWY 👈සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න.

KEEN KID AMIGO #ස්වච්චතාව #ළමාමනස #ළමාගී #බුද්ධිවර්ධනය #කිඩ්ස් #ළමා #ළමාගී #ළමාගීත

22/12/2025

3,4,5 ශ්‍රේණි සිංහල විෂයානුබද්ධ "විරුද්ධ පද" පාඩමට අදාළව KEEN KID AMIGO අප විසින් නිර්මාණය කරන ලද නැවුම් නිර්මාණයකි. ගීතවත්ව මෙසේ පාඩම් මාලා ගෙන එමින් පාසල් දරුවන්ට පහසුවෙන් සහ විනෝදයෙන් විරුද්ධ පද මතක තබාගැනීමට රුකුලක් වීම අපගේ අරමුණයි.
සුදු සීයාගේ විරුද්ධ පද කතාව අහමුද?
https://youtu.be/TtycIAxLr-k 👈සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න.

KEEN KID AMIGO #විරුද්ධාර්ථපද #විරුද්ධපද #3වසරසිංහල #4වසරසිංහල #ළමාගී #ළමාගීත #ළමාකතා #ළමාකතාන්දර #බුද්ධිවර්ධනය #ළමාමනස

21/12/2025

3,4,5 වසර විෂය නිර්දේශයට අනූව මුදල් නෝට්ටු සහ ඒවායේ ලක්ෂණ හදුනා ගැනීම යන පාඩමට සමගාමීව KEEN KID AMIGO වෙතින් පිදෙන වීඩියෝවකි. දරුවන්ට එම පොදු ලක්ෂණ සහ මුදල් නෝට්ටුවෙන් නෝට්ටුවට ආවේණික ලක්ෂණ ඉතාමත් පහසුවෙන් සහ ගායනා කරමින් විනෝදයෙන් මතක තබා ගැනීමට හැකි අයුරින් KEEN KID AMIGO වෙතින්ම නිර්මාණය කළ රසවත් කවි පන්තියකින් ඉදිරිපත් කර ඇත. https://youtu.be/n-VzHlynq5I 👈සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න. KEEN KID AMIGO #3වසරගණිතය #4වසරගණිතය #5වසරගණිතය #මුදල් #මුදල්නෝට්ටු #මුදල්නෝට්ටුපාඩම

21/12/2025

1 සහ 2 ශ්‍රේණි සදහා පරිසරය විෂය නිර්දේශයට සමගාවීව සකසන ලද අධ්‍යාපනික කරුණු ඇතුළත් වීඩියෝවකි. මෙමගින් "අපට පෙනෙන අහස" යන පාඩම දරුවන්‍ විනෝදයෙන් සහ සතුටින් අධ්‍යායනය කරමින් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමද සිදුවේ. අපගේ බලාපොරොත්තුව වන්නේද ආතතියකින් තොරව නිදහසේ සාකච්චා කරමින් පාඩම් මාලාවන්හි දැනුම දරුවන් හට ලබා දීමයි.💐 https://youtu.be/-8eRRo0LpRQ 👈 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න.


KEEN KID AMIGO

20/12/2025

4 ශ්‍රේණිය පරිසරය විෂයානුබද්ධ "සමනලයාගේ ජීවන චක්‍රය" පාඩම කිසිදු වෙනසකින් තොරව පෙළ පොතට අනුගතව හඩකැවිණි. ආකර්ෂණීය හඩ හැසිරවීම සහ වීඩියෝව තුළින් අපගේ මෙම නිර්මාණය සියලු පුංචිත්තන්ට සතුටින් සහ ආසාවෙන් ඉගෙන ගැනීමට පහසු වෙතැයි අපේක්ෂා කරමු.🤗🙏https://youtu.be/bi6kVM5PE64👈 සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පිවිසෙන්න.

KEEN KID AMIGO

Address

Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when KEEN KID AMIGO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share