Achala Fernando

Achala Fernando

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Achala Fernando, Tutor/Teacher, Colombo.

NVQ City & Guilds (UK),
Dip Hair Tony & Guy (Singapore),
NVQ (LK),
Dip Nail Tech (UK),
Former Technical Adviser - Indola (LK),
Former lecturer - Sri Lanka Youth

I see myself as an Entrepreneur, Stylist, Teacher, Trainer and an Artist. NVQ City & Guilds (UK)
Dip Hair, Tony & Guy (Singapore)
NVQ (LK)
Dip Nail Tech (UK)
Former Technical Adviser - Indola (LK)
Former lecturer - Sri Lanka Youth

I see myself as an Entrepreneur, Stylist, Teacher, Trainer and an Artist.

09/07/2025

අපගේ Hair Colour Course එකේ නවතම කණ්ඩායම සමඟ එක් වීමට ඔබත් කැමතිද?
එසේ නම් වැඩිදුර විස්තර සඳහා මෙම WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න!
https://chat.whatsapp.com/LGyJG5m4c2X7iK7KReivGf

Foundation & Advanced Colour Theory + Hands-On Practice
Venue: Sri Jayewardenepura Kotte
Starts: 11th July (Friday)
Time: 9AM – 3PM

8-Weeks Intensive Course

Unlock the art and science of hair colouring with one of Sri Lanka’s most trusted names in hair education – Hair School by Achala Fernando.

Whether you're starting fresh or looking to advance your skills, this course blends essential theory with real-world practical training.

Course Fee:
LKR 50,000 – New Students
LKR 45,000 – Existing Students

Limited Seats Available – Enroll Early!

Call/WhatsApp 077 794 9153 to reserve your spot or learn more.

12/05/2025

🙏

04/05/2025

නවතම කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඔබටත් දැන් අවස්ථාක්...

*HAIR CUTTING AND SETTING CLASSES*
📍Join the *Sri J'pura Kotte* Class:
https://chat.whatsapp.com/IkFZFC3EZt904I6mgtj3Nf

✅බ්‍රිතාන්‍ය සහතික ලත්, වසර ගණනාවක් මහා බ්‍රිතාන්‍යයේ සහ සිංගප්පූරුවේ කේෂාලංකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත් දේශකවරියක් සමඟ මුල සිට කේෂාලංකරණය (Hair Cutting & Setting) පිළිබඳව ඉගෙන ගන්නට, පුහුණු වන්නට ඔබට අවස්ථාවක්. 💇‍♀️

✅පංතියට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සිසුන් පහත සඳහන් Link එක මගින් අපගේ WhatsApp Group එකට එකතුවන්න. එහිදී ඔබට මෙම පංතිය පිළිබඳව සියලුම තොරතුරු ලබා දෙනු ලැබේ. 😇

https://chat.whatsapp.com/IkFZFC3EZt904I6mgtj3Nf

*නව සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා!*
📲 Call: 0777949153 for more info.

See you soon!

Photos from Achala Fernando's post 29/09/2024

Student"s work
Congratulations on successfully completing your hair cutting course! Your dedication and hard work have truly paid off. This achievement is a reflect of your passion and talent in the art of hairstyling. I’m incredibly proud of your progress and can’t wait to see how you will continue to grow in this field. Keep shining!

20/08/2024

Vacancies at Dahlia Gorgeous Salon by Achala Fernando
Location: Ethul Kotte

කේෂාලංකරණ සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉහලටම යන්නට කැමති තරුණියන්ට අවස්ථාවක්.

අපේ කණ්ඩායමත් සමඟ එකතු වීමට අදම ඔබගේ CV එක WhatsApp හරහා එවන්න.

WhatsApp or Call: 077 794 9153

ආකර්ශනීය වැටුප් සහ දීමනා!

Dahlia Gorgeous Salon by Achala Fernando

16/08/2024

Join Us for the Ultimate Hair Bash!

Hair School By Achala Fernando හි අපගේ සුවිශේෂී Hair Bash - Hair Colour පාඨමාලාව සමඟින් හිසකෙස් වර්ණ ගැන්වීමේ කුසලතාව වර්ධනය කරගන්න. සියල්ල මුලික අදියරේ සිට ඉගැන්වෙනු ලැබේ.

Transform your hair colouring skills with our exclusive Hair Bash Course at Hair School By Achala Fernando!

Duration: 3 Weeks
Day: Every Friday (Full Day)
Location: Pelawatta, Battaramulla
Fee: LKR 40,000

Spots are limited, so reserve yours today!

Dive deep into the world of hair color and master the latest techniques to create stunning, vibrant looks. Whether you're a beginner or a seasoned stylist, this course is designed to elevate your skills and unleash your creativity!

What You'll Learn:

- Colour theory and application
- Innovative coloring techniques
- Colour correction mastery
- Tips for maintaining healthy, colored hair

For more information please call 077 794 9153

Achala Fernando NVQ City & Guilds (UK),
Dip Hair Tony & Guy (Singapore),
NVQ (LK),
Dip Nail Tech (UK),
Former Technical Adviser - Indola (LK),
Former lecturer - Sri Lanka Youth

I see myself as an Entrepreneur, Stylist, Teacher, Trainer and an Artist.

31/07/2024

Congratulations on Completing Your Hairdressing Course!

Dear Students,

Congratulations on reaching this significant milestone in your hairdressing journey! Your hard work, perseverance, and creativity have brought you to this moment, and we couldn’t be prouder.

Throughout the course, you’ve honed your skills and demonstrated a true passion for the art of hairdressing. Your growth and dedication have been remarkable, and we are excited to see how you will apply your talents in the professional world.

As you step into your careers, remember that every client, every cut, and every style is an opportunity to showcase your expertise and creativity. We believe in your ability to make a lasting impact in the industry.

Wishing you success and fulfillment in all your future endeavors. Congratulations once again!

Best regards,
Achala Fernando

28/07/2024

See you all tomorrow...✂️🪮💞

*‼️හෙට දින පළමු දින ‌‌‌නොමිලේ වැඩමුළුව පැවැත්වෙන ස්ථානය (location) සහ අනෙකුත් තොරතුරු‼️*

*👉 ජුලි 29 වෙනි සදුදා (හෙට) (පළමු දින ‌‌‌නොමිලේ)*
*👉 උදෑසන 9.00 සිට දහවල් 12.30 දක්වා*
*_(උදෑසන 9.00 අසුන් ගෙන සිටිය යුතු අතර ප්‍රමාද වි පැමණිම හේතුවෙන් සිදු වන අපහසුතා පිළිබද වගකීම ඔබ සතුයි)_*

*📍Location - NAQDA ශ්‍රවණාගාරය, බත්තරමුල්ල, පැළවත්ත*

*👇_(Goole Map link)_👇* https://maps.app.goo.gl/wnAwDPDumG24MWLS6

_(සටහන් තබා ගැනීම සදහා Note Book එකක් පෑනක් රැගෙන පැමිණෙන්න)_

*හෙට දින වැඩමුළුව සඳහා පැමිණිම සනාථ කල සිසුන් සඳහා පමනක් ආසනයක් වෙන් කර ඇති අතර පැමිණිම සනාථ නොකර ඔබ පැමිණ සිදුවන අපහසුතා පිලිබද අප විසින් වගකීමක් දරණු නොලැබේ.*

*මෙතෙක් පැමිණිම සනාථ නොකළ සිසුන්*☎️ 0777949153 අංකය අමතා ඔබේ ආසනය වෙන් කරවා ගන්න.

*_ආසනයක් වෙන් කල සිසුන්ගේ පැමිණිම නියත වශයෙන් අපේක්ෂා කරන අතර ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා අප කැපවී සිටිමු_*

16/07/2024

HAIR CUTTING AND SETTING CLASSES
පළමු දින නොමිලේ! Join the Sri J'pura Kotte Class: https://chat.whatsapp.com/I72vbvzlCDB79M05dOqk3s

බ්‍රිතාන්‍ය සහතික ලත්, වසර ගණනාවක් මහා බ්‍රිතාන්‍යයේ සහ සිංගප්පූරුවේ කේෂාලංකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත් දේශකවරියක් සමඟ මුල සිට කේෂාලංකරණය (Hair Cutting & Setting) පිළිබඳව ඉගෙන ගන්නට, පුහුණු වන්නට ඔබට අවස්ථාවක්.

පංතියට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සිසුන් පහත සඳහන් Link එක මගින් අපගේ WhatsApp Group එකට එකතුවන්න. එහිදී ඔබට මෙම පංතිය පිළිබඳව සියලුම තොරතුරු ලබා දෙනු ලැබේ.

https://chat.whatsapp.com/I72vbvzlCDB79M05dOqk3s

නව සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා!

See you soon!

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo