හිත ගාව HITHA GAWA

හිත ගාව HITHA GAWA නිදහස් නිහඬ ඔබට…

10/05/2026

❤️‍🔥 මේ song එකනම් childhood feeling එකක්…
Female cover එකෙන් වෙනම vibe එකක් 🎶

https://youtu.be/hGREzhpWeck

10/05/2026

අහනකොට ලංකාව මතක් වෙන vibe එක 🇱🇰
🌸 හිත නිවෙන female voice එකක් එක්ක
"ඔම්කාරේ අමු" 🎶❤️

https://youtu.be/004SCSGmshY

10/05/2026

සුපිරි රෙගේ වයිබ් එකක් 🔥🎶

🇱🇰❤️ පරණ Sinhala classic එකකට අලුත් reggae vibe එකක් 🎶🔥
"පිට දීප දේශ ජය ගත්තා" දැන් island reggae feeling එක්ක 🌴🎸

Headphone දාලා අහන්න 🎧
මේ vibe එක ඔයාලටත් දැනෙයි ❤️💛💚

https://youtu.be/_pa3RqaJXBk

25/01/2026

හෙමි හෙමින් මට ලං වීලා..
ඔබ ගියා සුලගක් වීලා...

https://youtu.be/XYPWlxzfx6M

එකෝමත් එක කලෙක සසරේයෙහෙළිය ද නුඹ සොයුරිය ද නුඹ  අම්මා ද නුඹ දියණිය ද…පිරිමි හැමෝගෙම ජීවිත වල එක එක කාල පරිච්ඡේද වල අපේ ජ...
07/01/2026

එකෝමත් එක කලෙක සසරේ
යෙහෙළිය ද නුඹ
සොයුරිය ද නුඹ
අම්මා ද නුඹ දියණිය ද…

පිරිමි හැමෝගෙම ජීවිත වල එක එක කාල පරිච්ඡේද වල අපේ ජීවිතය ගාලාගන යන්නේ එක ගැහැණියක් නිසා. නැත්නම් ඒක හරි අසම්පූර්ණයි. . විටෙක අම්මා නිසා. සොයුරියක් බිරිදක් දියණියක් මේ ඕන කෙනෙක් වෙන්න පුලුවන්.

හැබැයි ගැහැනියක් වුනාම ඒක වෙනස් වෙනවද!
නෑ. ඒක තේරෙන්නේ නැවත හැරිලා තමන් ආපු මඟ නැවත බලද්දි. දියණියකගෙන් ආරම්භ වෙන ගමන විවිද කාල රාමු පහු කරගන ඉදිරියට ගලනවා. ගැහැනිය කියන්නෙම කවියක් වෙන්නේ අන්න ඒ නිසයි.

ඇය නාදුනන ගැහැනියක්…

සඳ දෙ පලු වී බිම වැටුණු දා
ඇහිඳ ළය තුළ හොවා ඇවිදින
අඳුර මිහිරි ද මේ තරම්
කිසාගෝතම හිනාවකි මුව…

අසා දුක සැප වැළැඳ ගනු බැරි
වළප ගීයක අකුරු දෝ අපි
එකම අහසක එකම තරු යට
ගී ගයන මම
ගී අසන නුඹ

ගැහැනී . . .

නාඳුනන ගැහැනී.........දූලි විසකළුදුම් මැදිනී පාට සල්පිල්ළඟ නැවතීබලා මොහොතක්නුඹැ රුසිරීපලා යමි මම නුඹ නො හඳුනන බැවිනී!නාඳ...
05/01/2026

නාඳුනන ගැහැනී.........

දූලි විස
කළුදුම් මැදිනී
පාට සල්පිල්
ළඟ නැවතී
බලා මොහොතක්
නුඹැ රුසිරී
පලා යමි මම
නුඹ නො හඳුනන බැවිනී!
නාඳුනන ගැහැනී
නුඹ නාඳුනන ගැහැනී. . .

එකෝමත් එක කලෙක සසරේ
යෙහෙළිය ද නුඹ
සොයුරිය ද නුඹ
අම්මා ද නුඹ දියණිය ද
නාඳුනන ගැහැනී
නුඹ නාඳුනන ගැහැනී . . .

සඳ දෙ පලු වී බිම වැටුණු දා
ඇහිඳ ළය තුළ හොවා ඇවිදින
අඳුර මිහිරි ද මේ තරම්
කිසාගෝතම හිනාවකි මුව
නාඳුනන ගැහැනී
නුඹ නාඳුනන ගැහැනී . . .

දනන් සයුරේ ගිලී නොම යන
නැඟී දඬුවෙක උඩට මතුවන
උකුසු බැල්ම ට දෑස වන වන
පටාචාරා ප්‍රේමය ද හද
නාඳුනන ගැහැනී
නුඹ නාඳුනන ගැහැනී . . .

අසා දුක සැප වැළැඳ ගනු බැරි
වළප ගීයක අකුරු දෝ අපි
එකම අහසක එකම තරු යට
ගී ගයන මම
ගී අසන නුඹ

ගැහැනී . . .

https://youtu.be/xcFdSIkvTmo

04/01/2026

වරදට එරෙහිව
අවි ඔසවන්නේ

රටකට දැයකට
හිත ඇති මිනිසුන්
ශාන්තිවාදි
තපස් රකින්නේ

පිට කොඳු බිඳ ගත්
ඔල මොල නිවටුන්........

https://youtu.be/iko7czcUiwM

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when හිත ගාව HITHA GAWA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share