Hela Trading Community

Hela Trading Community

Share

uTrading Trading for u. Complex transactions made simple.

26/05/2026

🔊අන් කවර කාලයකටවත් වඩා පහසුවෙන් තොග වෙලදපලට අවතීර්න වන්න.
🔊Ufora marketplace හි තොග ස්ටෝරුවක් නොමිලයේ ආරම්භකරන්න, තොග වෙලදාම සදහා එහි ඇති පහසුකම් ඔබ මවිතයට පත් කරාවි.

Ufora Retail market
Ufora Wholesale market
Ufora Drop shipping

Ufora world's first decentralized multivendor marketplace.
Powered by SpaceL community

https://www.ufora.shop/

Photos from Hela Trading Community's post 25/05/2026

🔊 Brickers Jogging pants.
Now available in Ufora marketplace ABC wholesale store.
🔊Available colors: Black, Blue, Gray, Steel gray Limited stock.
For wholesale enquiries please whatsapp 0750597777

🔊Brickers jogging pants දැන් Ufora marketplace හි ABC තොග ස්ටෝරුවෙන් තොග ගැනුම්කරුවන් හට ලබා ගත හැක.
තොග ගැනුම්කරුවන් සදහා විමසීම් වට්සැප් අoකය 0750597777

Ufora Marketplace.
World's first decentralized multivendor marketplace.

24/05/2026

✈️දැන් Ufora Marketplace හි සිල්ලර Retail selling අමතරව තොග (Wholesale) සහ Drop shipping පහසුකමද ලබාදී ඇත 🔥✈️

World's first Decentralized Marketplace.
Powred by Spacel Community

https://www.ufora.shop/

24/05/2026
23/05/2026

100% නොමිලයේ සැබෑ ක්‍රිප්ටෝ ඉගෙන ගනිමු.
උඩ යට සූදු කෙලීම සැබෑ ක්‍රිප්ටෝ නොවේ.

23/05/2026

Ufora Marketplace හි ගිනුමක් සාදාගෙන ඔබගේම වෙබ් ස්ටෝරුවක් සාදාගෙන ඉදිරියට යන්නෙ කෙසේද ?
පහත දිගුවෙන් Ufora යූටියුබ් චැනලයේ වීඩියෝවන් ඔබට මග පෙන්වාවි.

https://youtube.com/?si=qUvRBgVhz_lmHcPY

Ufora Decentralized Multivendor Marketplace.

Powerd by SpaceL Community.

#

22/05/2026

ඩොලරය ඉහලට. අපි එකමුතුවී ශක්තිමත්වෙමු.
එකමුතුකම සවිය වේ. නොහැක්කක් නොමැත.

Hela Trading Community🙏🌾🇱🇰 .

21/05/2026

Never give up ❤️

Hela Trading Community🙏🌾🇱🇰

21/05/2026

🔊මහ බැoකුවේ ගෙවීම් කෙලින්ම බිට්කොයිනයෙන් කිරීමේ හැකියාව පිලිබද තමාට දැනුම් දෙන ලෙස ට්‍රම්ප් විසින් එක්සත් ජනපද මහ බැoකුවට දන්වයි.



Hela Trading Community🙏🌾🇱🇰

20/05/2026

🌾වස විස නැති නැවුම්ම නැවුම් සලාද කියුකම්බර් කන්න පුලුවන් .
🌾මේ යන එන ගමන් බීජ ටිකක් දාල වත්තෙ කෙලවරක හදා ගත්තුව එහෙමට සාත්තුවකුත් නැහැ. හැබැයි මෙහෙම සාර්ථක වෙන්න හේතුව මගෙ ගෙවත්තෙ පස මම වනසලා නැහැ. සැරෙන් සැරේ එහා මෙහා පැත්ත පෙරලලා නැහැ, ක්ශුද්‍ර ජීවීන් බහුල ඉතාමත් සාරවත් පාoශු පද්ධතියක් ගොඩනැගිලා තියෙනව.
🌾ඕනෙම කෙනෙකුගෙ පර්චස් දහයක ඉඩමක උනත් සාර්ථකව වගා කරගන්න පුලුවන් හැබැයි සමාගම් ටිකකට අවශ්‍ය සේල්ස් රෙෆ්ලා බිහිකරන්නම බිහිකරල තියෙන සාම්ප්‍රදායික පාසැල් පද්ධතියෙන් උගන්වන විදියට නම් නෙමෙයි.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo
11020