Ishtaasri Niroga siwsata Yogi Suwasetha

Ishtaasri Niroga siwsata Yogi Suwasetha [බුදු ගුණ පළමුවේ ලොවෙන් එතරට ගෙන ඒ !!! ඍෂි ගුණ දෙවනි වේ ලොවට තතු කාරණා ගෙන ඒ !!! ],,🍂 ඔබේ ගතේ හිතේ නීරෝගි භාවය උතුම් වූ ගුණ පූර්ණය පිනිසම වේවා !!!.🍃

12/04/2026

🌞 "ඉශ්ඨාශ්‍රී අවුරුදු අසිරිය" සැම සිත් තුල සාමය, සමගිය, සමාදානය, එකමුතුකම, සහොදරත්වය, සතුට, නිරොගිකම, යහා පැවැත්ම උදාවෙවා!!!!! 🌖

" හෙළ රාවණ වංශය නැවත මතු වෙවා"

07/04/2026

🌞අවුරුදු අසිරියෙන් සියලු දෙනගේ සිත් සතන් තුල සාමය, සමගිය, සමාදානය, නිදුක් නිරොගි සුවපත් බාවය උදාවෙවා!!! 🌕

💫ඉශ්ඨාශ්‍රී නීරෝගා සිව්සැට යෝගි සුවසෙත

#යෝගා

05/04/2026
25/03/2026

☘️4 වන දිනටත් ලොවුතුරා බුදු පියනන් වහන්සෙලට එ මහා පැණස පහල කර ගැනිමට ලැබුනු අග්‍ර ප්‍රණිත ඉතාමත් දුර්ලබ දියනොමුසු කිරිපිඩු පුජාව උපමා කරලා තුන් කාලයටම අයිති වන්නා වු බුද්ධ ප්‍රමුක අර්‍ය මහා සංගරත්නයට පුජා කර ගන්න යෙදුනා. මේ සියලු පුජාවන් තමතින් සියතින් කරගන්නා වු පපූජාවක් සේ මැවී මැවී පුජා වෙවා කියල අදිශ්ටාන කරනවා. සියලු ලොක සියලු සත්වයොම තමතින් සියතින් කරගන්නා වු පුජාවක් සේම මේ උත්තම පුජාව පූජා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏. මේ පුජවෙන් නැගෙන්නා වු සියලුම පින් කුසල් හෙතු කොටගෙන සියලු ලොක සියලු සත්වයන්ටම මෙලව පරලොව නිවන කියන තුන් අභිවුර්දියම උදා වෙවා. තබන්නා වු සියලුම අකරයේ සත් අදිශ්ටාන සත් බලපොරොතු ඉශ්ට සිද්ද වේවා!!! නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!!!

21/03/2026

Day 3 දිය නොමුසු කිරිපිඩු පුජාව!!! සියලු ලොක සියලුම සත්වයො තමතින් සියතින් සිදු කරා වු පුජාවක් සේ අනන්ත අප්‍රමාණව මැවි මැවි ත්‍රිවිධ රතනයේ අපරිමිත මහා ගුණ කදට පුජා වෙවා!!! මේ සියලු පුජාවන් පුජා කර ගැනිමෙන් නැගෙන්නා වු පුන්‍ය කුසල සම්බාරයන් හෙතු කොටගෙන ලොකයෙ යුදගිනි දැල් නිවෙවා!!! සියලු ලොක සියලු සත්වයන්ගේ කුසගිනි දාහා ගිනි පිපාස ගිනි නිවි නිවි යාවා !!! මෙලව පරලව නිවන කියන තුන් අභිවුර්දිය උදා වෙවා!!! නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

11/03/2026

☘️ අද දිනයෙදීත් 2 වන වරටත් ඉතාම ගරු ගුණයෙන් යුතුව සකස් කර පුජා කර ගන්නට යෙදුනු දුර්ලබ දියනොමුසු කිරිපිඩු අහාර පුජාව සියලු ලොක සියලුම සත්වයො තමතින් සියතින් සිදුකරවූ පුජවක් සේ අනන්ත අප්‍රමානව මැවි මැවි තුන් කාලයටම අයිති බුද්ධ ප්‍රමුඛ අර්‍යමහා සංගරත්නයටම පුජා වෙවා පුජා කරමි, පුජා වෙවා පුජා කරමි, සාදු සාදු සාදු 🙏🙏🙏 !!!.

මේ සියලු පුන්‍ය කුසල වාසනවන් හෙතු වාසනා කරගෙන ලොකයේ යුදගිනි දැල් නිවෙවා. සියලු ලොක සියලු සත්වයන්ගේ කුසගිනි දාහ ගිනි පිපාස ගිනි සං සිදෙත්වා. මෙලව පරලව නිවන කියන තුන් අබිවුර්දියම උදාපත් වෙත්වා. නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏 !!!

02/03/2026

පලමු දින දියනොමුසු කිරිපිඩු ගුණ උපහාර පුජාව. සියලු ලොක සියලු සත්වයොම තමතින් සියතින් දොතින්ම පුජා කර ගනිත්වා මේ ලොකයේ තිබෙන යුදගිනි දැල් නිවිගොස් සතුට සෞභාග්‍යය චිර ජිවනය සාමය ගොඩ නැගෙත්වා. ලොකසත්වයට නිවි සැනසෙන අවශ්‍ය උතුම්වු ලොවුතුරා බුදු පියානන් වහසෙලා මතුකර සදහම් කිර වැලදිමට හෙතු වාසනා වෙත්වා. ලොකයට සමය සතුට නිරොගිකම ගෙන එන සැබැම සීහෙල බෞද්ධ රජෙක් මේ ලංකද්විපය කරන කොටගෙන පහල වෙවා කියන්නා වු සත් අදිශටනයන් තබනව. මේ දුර්ලබ පින්කම දැක බලා සතුටු සිත් පහදාගෙන අනුමොදන් වෙත්ව අනුව ඔදවඩගනිත්ව සියලු ලොක සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ishtaasri Niroga siwsata Yogi Suwasetha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share