Board of Prefects St. Joseph's College Colombo 14

Board of Prefects St. Joseph's College Colombo  14 JOES MEDIA

ගිනි ගත් සිතුවිලි නිවී සැනසී පහන් සිත් පූදීන උතුම් වෙසක් මංගල්‍යයක් වේවා...!     ゚viralシfypシ゚viralシalシfollowers
30/05/2026

ගිනි ගත් සිතුවිලි
නිවී සැනසී
පහන් සිත් පූදීන
උතුම් වෙසක් මංගල්‍යයක් වේවා...!



゚viralシfypシ゚viralシalシfollowers

29/05/2026

ශ්‍රී ගෞතම සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් ආමිස පුජාමය භක්ති ආදරයෙන් තෙමී ගිය ජොසපියානු බොදුනු හදවත් සැම
උතුම් වු දම් සිල් සුවදින්
පිර්‍රෙවා...
සසර මගින් එතෙර වන්නට
සිත් සතන්
නිවී පහන් වෙවා..!

සාන්ත ජෝසප් විද්‍යාලයීය
දහම් සති සැමරුම 2026


゚viralシfypシ゚viralシalシfollowers

27/05/2026

කුමරි මරියාවන්ගේ මාතෘක සෙනෙහසින් ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් විද්‍යාලයීය
සිසු හදවත් තෙමී ගිය ඒ සුවීශේෂී වූ නිමේශය...

පාපයෙන් වැසි යන ලොව තුළ යහපත් මග
ගමන් කරන්නට දෙව් මවුනි සිසු හදවත් ස්පර්ෂ කල මැනව.

゚viralシfypシ゚viralシalシfollowers


Today we proudly express our heartfelt gratitude to Mr. Chinthaka Gunawardhana for his 14 years of unwavering commitment...
27/05/2026

Today we proudly express our heartfelt gratitude to Mr. Chinthaka Gunawardhana for his 14 years of unwavering commitment and dedicated service to St. Joseph’s College Colombo 14.

As a devoted member of our college community and a passionate IT mentor, he has inspired countless students through his guidance, leadership, and dedication.

His contribution has greatly enriched the technological advancement of our college while shaping disciplined, confident, and knowledgeable young minds. Beyond the classroom, he has been a source of encouragement, wisdom, and support to many students and colleagues alike.

As he begins a new chapter in life, we wish him continued success, happiness, and God’s abundant blessings. May he continue to shine brightly and inspire many more lives wherever he goes.

Thank you, Sir, for your invaluable service and lasting contribution to our beloved college.
With sincere appreciation and best wishes,

Board of Prefects
St. Joseph’s College Colombo 14



゚viralシfypシ゚viralシalシfollowers

මල් මාසයේ පිපෙන සුවඳ මලින්මරි මවුන් පිදෙන මැයි මංගල්‍යය 2026 සුවද මල් කෙමියෙන් දෝවනය කරග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් විද්‍යා...
26/05/2026

මල් මාසයේ පිපෙන සුවඳ මලින්
මරි මවුන් පිදෙන මැයි මංගල්‍යය 2026

සුවද මල් කෙමියෙන් දෝවනය කර
ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් විද්‍යාලයීය
සිසු හදවත් වලින් දෙව් මවුන්ට පිදෙන්නවූ ආදරය
දිග හැරෙන සෙනෙහසේ හොරොව...

2026 මැයි මස 27 වන දින උදෑසන ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් දෙව් මැදුරේ පිදෙන දිව්‍ය පුජා යාගය හා ඉන් අනතුරුව පෙරහැර විද්‍යාලයීය භුමිය පුරා ගමන් කර පාසල් බිම අශිර්වාද කරනු ඇත.

දෙව් මවුගේ මාතෘක ස්නේහයෙන් තෙමෙන්නට පිළිවෙතින් පාපබරින් මිදී අප හදවත් සුදානම් කරගමු.


゚viralシfypシ゚viralシalシfollowers


ගුරුවරුන්ගේ හා සිසු දරුවන්ගේ නාම සාන්තුවර ශුද්ධවූ ජෝන් බැප්ටිස් ද ලාසාල් මුනිදුනී ඔබ හට සුබ මංගල්‍යයක් වේවා ! නිරන්තරයෙන...
15/05/2026

ගුරුවරුන්ගේ හා සිසු දරුවන්ගේ
නාම සාන්තුවර
ශුද්ධවූ ජෝන් බැප්ටිස් ද ලාසාල් මුනිදුනී
ඔබ හට සුබ මංගල්‍යයක් වේවා !

නිරන්තරයෙන් අප දරුවන් උදෙසා දෙවි සමිඳුන් ඉදිරියේ මැදිහත් වුව මැනව!

කැලණි ගං තෙරෙන් කොලොම්තොට සිපලන
ආදරණීය ලසාලියානු තක්සලාව
සාන්ත ජෝසප් විද්‍යාලය
කොළඹ 14



゚viralシfypシ゚viralシalシfollowers

13/05/2026

කොලොම්පුර සිපලන වැසි බිදු අතර
ස්නේහයේ දිය බිදු පතිත වනුයේ
ජොසපියානු තක්සලාවට බව
නිහඩව පල කරනු ඇත....❤️

සන්න ජෝසප් විද්‍යාලය - කොළඹ 14


゚viralシfypシ゚viralシalシfollowers

12/05/2026

කොළඹ 14
සාන්ත ජෝසප් විද්‍යාලයීය
2026 -2027 ශිෂ්‍ය නායක මණ්ඩලයේ
නිල වැඩ කටයුතු ආරම්භ වූ වගයි.



゚viralシfypシ゚viralシalシfollowers

We extend our heartfelt gratitude to Master Janith  Theekshana, Deputy Head Prefect of the Board of Prefects 2025–2026 o...
28/04/2026

We extend our heartfelt gratitude to Master Janith Theekshana, Deputy Head Prefect of the Board of Prefects 2025–2026 of St. Joseph’s College, Colombo 14, as he steps down after successfully completing his tenure.

Your leadership, responsibility, and dedication have made a meaningful impact on the Board of Prefects and the entire Josephian family.

Throughout your service, you carried out your duties with commitment, discipline, and integrity. Your ability to support, guide, and lead with confidence has been truly inspiring.

You have consistently upheld the values and traditions of our college while contributing to unity and excellence within the school community

Board Of Prefects
St. Josephs's College
Colombo 14



゚viralシfypシ゚viralシalシfollowers

We extend our heartfelt gratitude to Master Chamith Udayanga Perera, Senoir Prefect of the Board of Prefects 2025–2026 o...
27/04/2026

We extend our heartfelt gratitude to Master Chamith Udayanga Perera, Senoir Prefect of the Board of Prefects 2025–2026 of St. Joseph’s College, Colombo 14, as he steps down after successfully completing his tenure.

Your leadership, support, and dedication have played a vital role in guiding the Board of Prefects and strengthening the Josephian family.

Throughout your service, you carried out your responsibilities with commitment, discipline, and integrity. Your ability to work alongside others, lead with confidence, and uphold the values of our college has been truly inspiring.

You have contributed greatly to maintaining unity and excellence within the school community.

Baord of Prefects
2025 - 2026
St. Joseph's College
Colombo 14



゚viralシfypシ゚viralシalシfollowers

Address

Grandpass Colombo
Colombo

Telephone

+94713141737

Website

Alerts

Be the first to know and let us send you an email when Board of Prefects St. Joseph's College Colombo 14 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Board of Prefects St. Joseph's College Colombo 14:

Shortcuts

Share

Category