දැවී තැවුනු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා....
කලක් සිතේ පිලී සිදුනු දොලක් ගැන
මතක අලුත් වූවා...
සදක් නැගී තල් වැට ඉහලින් වෙඩි
හඩක් ඇසෙන් නැතුවා....
මළත් කමක් නෑ මලක් අරන් මම
නාග දීපේ ආවා.....
නාගදීපයට ඉහල අහස් කුස
රන්වන් පැහැය ගනී....
එදා දෙසූ ධම් එදා වගේමයි...
තාමත් සුවද දැනේ.....
පරවි තටුවකින් සිසිල් පැන් දොවා
සුදු මල් ගෙන ආවා....
අනේ හිමියනේ සාදු නාද මිස
වෙඩි හඩ නොඇසේවා....
❤️🙏
𝐁𝐢𝐧𝐚𝐫𝐲 𝐌𝐢𝐧𝐝𝐬
𝐔𝐧𝐥𝐨𝐜𝐤𝐢𝐧𝐠 𝐊𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞, 𝐎𝐧𝐞 𝐁𝐢𝐭 𝐚𝐭 𝐚 𝐓𝐢𝐦𝐞. 🌐
Sri Lanka Air Force - MI 24 🔥
Web Design with Wordpress Lesson Series
Wordpress Lesson No - 14
Keep following our page to learn more like this.👍
-------------------------------------------
Wordpress Lesson No 1 👇
https://www.facebook.com/share/v/18LtnSnJxq/
Wordpress Lesson No 2 👇
https://www.facebook.com/share/v/1DmVXrjrV4/
Wordpress Lesson No 3 👇
https://www.facebook.com/share/v/1Bq5WS5cf2/
Wordpress Lesson No 4 👇
https://www.facebook.com/share/v/1GoSz68oNm/
Wordpress Lesson No 5 👇
https://www.facebook.com/share/v/18kWfmLD5E/
Wordpress Lesson No 6 👇
https://www.facebook.com/share/v/1GZXz4AAM4/
Wordpress Lesson No 7 👇
https://www.facebook.com/share/v/18TpbYQFHN/
Wordpress Lesson No 8 👇
https://www.facebook.com/share/v/1L2YeMVpR7/
Wordpress Lesson No 9 👇
https://www.facebook.com/share/v/1CakrHxbjB/
Wordpress Lesson No 10 👇
https://www.facebook.com/share/v/18wQXjQPqx/
Wordpress Lesson No 11 👇
https://www.facebook.com/share/v/18x4EzqnZP/
Wordpress Lesson No 12 👇
https://web.facebook.com/share/v/1CMJ8AdSof/
Wordpress Lesson No 13 👇
https://web.facebook.com/share/v/1DGFq68xnZ/
යක්කු 🔥🇱🇰
Web Design with Wordpress Lesson Series
Wordpress Lesson No - 13
Keep following our page to learn more like this.👍
-------------------------------------------
Wordpress Lesson No 1 👇
https://www.facebook.com/share/v/18LtnSnJxq/
Wordpress Lesson No 2 👇
https://www.facebook.com/share/v/1DmVXrjrV4/
Wordpress Lesson No 3 👇
https://www.facebook.com/share/v/1Bq5WS5cf2/
Wordpress Lesson No 4 👇
https://www.facebook.com/share/v/1GoSz68oNm/
Wordpress Lesson No 5 👇
https://www.facebook.com/share/v/18kWfmLD5E/
Wordpress Lesson No 6 👇
https://www.facebook.com/share/v/1GZXz4AAM4/
Wordpress Lesson No 7 👇
https://www.facebook.com/share/v/18TpbYQFHN/
Wordpress Lesson No 8 👇
https://www.facebook.com/share/v/1L2YeMVpR7/
Wordpress Lesson No 9 👇
https://www.facebook.com/share/v/1CakrHxbjB/
Wordpress Lesson No 10 👇
https://www.facebook.com/share/v/18wQXjQPqx/
Wordpress Lesson No 11 👇
https://www.facebook.com/share/v/18x4EzqnZP/
Wordpress Lesson No 12 👇
https://web.facebook.com/share/v/1CMJ8AdSof/
07/06/2026
Respect ❤️ . . ඒ වචන 😍
Respect ❤️
යුධබිමක් නිසා වැලලුනු හමුදා ආදර කතා 💔
#ලුතිනන්_කර්නල්_සුජිත්_චමින්ද_එදිරිසිංහ
පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබු යුද හමුදා විශේෂ බලකායේ ලුතිනන් කර්නල් J.A.ලලිත් ජයසිංහ...
නොවැම්බර් 26 LTTE විරදින උත්සවය සඳහා පැමිණෙන ත්‍රස්තවාදී නායකයන් විනාශ කිරීමේ අරමුණින් විශේෂ බලකායේ දිගුදුර මෙහෙයුම් ඒ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම් හෙවත් LRP කණ්ඩාය නිලධාරී අණදෙන වූ මේජර් J.A.ලලිත් ජයසිංහ කුඩා කණ්ඩායමක් සමග සතුරු ආරක්ෂක වලල්ල තුලින් 2008.11.20 දින ඔඩ්ඩි සුඩාත් සතුරු භූමියට රහසේ ඇතුළු විය. කි.මී 40 ක් පමණ දුරක් සූක්ෂම ලෙස සතුරු භූමියේ ඇතුලට ගමන් කොට මාන්කුලම් - ඔඩ්ඩි සුඩාන් මාර්ගය අසලට වට ලගාවී ක්‍රියාන්විත සැලසුම් දියත්කරන ලදී. මේ අතර මේජර් ජයසිංහ හදිසියේ රෝගාතුර විය.සෙසු සහයන් මැද විවේකීව සිටියදී කණ්ඩායම දැඩි සතුරු ප්‍රහාරයකට ලක් වූ අතර මේජර් ජයසිංහ සිය අසනීප තත්ත්වය පසෙකලා සිය කණ්ඩායම සමඟින් සතුරාට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට විය.සතුරු ,සතුරු ප්‍රහාර බලවත් වූ හෙයින් මේජර් ජයසිංහ තම කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් ප්‍රහාරයක් එල්ලකලත් මේජර් ජයසිංහගේ හිස සොයා ඇදී ආ සතුරු උණ්ඩයකින් ඔහු බරපතල තුවාල ලැබීය.තම කණ්ඩායමේත්,තම මාතෘභූමියේත් ආරක්ෂාව වෙනුවෙන් සතුරා අසලටම ගොස් වනුවෙන් සතුරා අසලටම හෝ සටන් වැද තම ජීවිතය මාතෘභූමියට පූජාකරමින් තම නාමය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවන්නට සමත් විය.මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තම උත්තුංග මෙහෙවර ප්‍රකට කරනු වස් පිවිත පරිත්‍යාගය වෙනුවෙන් මේජර් ජයසිංහ හමුදා නිලදරුවකු වශයෙන් ලැබිය හැකි ඉහලම ගෞරව සම්මානය වන පරම වීර විභූෂණ මානයෙන් පිදුම් ලැබීය. හේ පිදුම් ලැබීය. ලුතිනන් කර්නල් J.A. ලලිත් ජයසිංහ PWV, WWV, RWP, RSP සියලුම හමුදා ගෞරවාචාර මැද උපන් ගම් පියස වන උක්වත්තේ දී 2008 දෙසැම්බර් මස 01 දින ශ්‍රී ලංකා මාතෘභූමියට මිහිදන් විය.
Respect for your service ❤️
#ලුතිනන්_කර්නල්_ලලිත්_ජයසිංහ
Web Design with Wordpress Lesson Series
Wordpress Lesson No - 12
Keep following our page to learn more like this.👍
-------------------------------------------
Wordpress Lesson No 1 👇
https://www.facebook.com/share/v/18LtnSnJxq/
Wordpress Lesson No 2 👇
https://www.facebook.com/share/v/1DmVXrjrV4/
Wordpress Lesson No 3 👇
https://www.facebook.com/share/v/1Bq5WS5cf2/
Wordpress Lesson No 4 👇
https://www.facebook.com/share/v/1GoSz68oNm/
Wordpress Lesson No 5 👇
https://www.facebook.com/share/v/18kWfmLD5E/
Wordpress Lesson No 6 👇
https://www.facebook.com/share/v/1GZXz4AAM4/
Wordpress Lesson No 7 👇
https://www.facebook.com/share/v/18TpbYQFHN/
Wordpress Lesson No 8 👇
https://www.facebook.com/share/v/1L2YeMVpR7/
Wordpress Lesson No 9 👇
https://www.facebook.com/share/v/1CakrHxbjB/
Wordpress Lesson No 10 👇
https://www.facebook.com/share/v/18wQXjQPqx/
Wordpress Lesson No 11 👇
https://www.facebook.com/share/v/18x4EzqnZP/
Click here to claim your Sponsored Listing.
Location
Address
Rathnapura
Colombo