19/07/2026
I had the opportunity to participate in the two-day (2026/07/18-19) Workshop on Speech and Presentation organized by the Rt. Hon. D.S. Senanayake Political Academy.
As a teacher of Communication and Media Studies and as a young leader, this program helped me add a new dimension to my knowledge. The insights and experiences shared by experts in the field will be invaluable in nurturing my students with subject-relevant content, and also in shaping my personality as a young politician.
My sincere gratitude to Hon. Buddhika Pathirana, Chairman of the Academy and former Minister, and to the Samagi Jana Balawegaya for providing me with this opportunity.
13/07/2026
Attended the AI & Newsroom Transformation panel discussion by SLPI today.
As a Communication Studies Teacher and Digital Creator, it was amazing to gain fresh insights on how AI is reshaping journalism and storytelling.
Lots to bring back to the classroom and my creative work!
30/06/2026
මීඩියා MCQ භීතිකාව දුරුකරන්න අපේ ශාන්තිකර්මය පොතේ තුන්වන පිටපත් සාර්ථකව දිවයිනේ විවිධ තැන් වල ඉන්න දරුවන්ට බෙදා හැරියා,
2026 A/L ලියන ඔයාගේ මීඩියා MCQ ගොඩදාන අවසාන අවස්ථාව මේක වෙන්නත් පුලුවන්
අදම ඔයාගේ පොතත් වෙන්කරවා ගන්න,
මේක පොතක් විතරක් නෙමේ දවස් 05ක online ශාන්තිකර්මයක්,
25/06/2026
"මතවාද ගොඩනගන Media පන්තිය"
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | A/L 2027 & 2028
A/L Media කියන්නේ ලකුණු ගන්න විතරක් නෙවෙයි, සමාජය කියවන විදිය ඉගෙන ගන්න subject එකක්.
ඒ නිසාම අපි theory එකට විතරක් නෙවෙයි, ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන විදියට උගන්වනවා.
✅ නව පන්ති ආරම්භය - ජූලි 01
✅ 100% Online - දිවයිනටම
🗓️ පන්ති වේලාවන්:
• 2028 Theory Batch: සෑම සිකුරාදාම රාත්‍රී 6.00 - 8.00
• 2027 Revision Batch: සෑම සිකුරාදාම රාත්‍රී 8.30 - 11.00
මොනවද ලැබෙන්නේ?
• නිබන්ධන නිවසටම
• සම්පූර්ණ syllabus එක concept වලින්
• සෑම පාඩමකටම past paper + model paper සාකච්ඡා
• Paper marking tricks සහ A ගන්න writing patterns
• Recording access
අයදුම් කරන්න දැන්ම:
📩 WhatsApp message එකක් දාන්න
📱 WhatsApp: 072 256 3717
19/06/2026
දෙවන පිටපත් සාර්ථකව බෙදා හැරියා,
2026 A/L ලියන ඔයාගේ මීඩියා MCQ ගොඩදාන අවසාන අවස්ථාව මේක වෙන්නත් පුලුවන්
අදම ඔයාගේ පොතත් වෙන්කරවා ගන්න,
මේක පොතක් කිව්වට දවස් 05ක online ශාන්තිකර්මයක්,
11/06/2026
අද මීඩියා MCQ ශාන්තිකර්මය පොතේ පළමු පිටපත් රැසක් දිවයින පුරා සිසුන්ගේ නිවෙස් වෙත යවා අවසන් වුනා.
නමුත් මේක පොතක් විතරක්ම නෙමෙයි දින 05ක පන්තියක්...
මේ පොත
විභාගය ලංවෙද්දී,
👉 "MCQ වැරදුණොත්?"
👉 "උත්තර දෙකක් අතර හිරවෙයිද?"
👉 "ලකුණු ටික ගොඩදාගන්න පුළුවන්ද?"
කියන බය නැති කරගෙන, අවසන් මොහොතේ MCQ ටික ගොඩදාගන්න සකස් කරපු ශාන්තිකර්මයක්.
පළමු තොගය යැවුණා. ඔබේ පොතත් දැන්ම වෙන්කරවගෙන දින 05 ශාන්තිකර්මයට Online එකතු වෙන්න.
"MCQ බය නැති කරලා MCQ ටික ගොඩදාන - මීඩියා MCQ ශාන්තිකර්මය"