27/02/2026
Physics 2027
I am working as a professional full time tutor
27/02/2026
22/02/2026
අලි ප්‍රශ්නයට විසදුමක් 🇱🇰💪
දවසකට ආර්ථික මධ්‍යස්ථාන වලින් ටොන් ගණන් එලවලු විසිකරනවා… 🥕🍅
අපිට වැඩක් නැති වුණත්, ඒවායේ ඇට, බීජවල ජීවය තියෙනවා......
ඒවා වනාන්තර සීමාවලට ගිහින්, සැලසුම් කරලා දැම්මනම්…
වසර කිහිපයකින්ම කැලේ ඇතුළේම අලුත් ආහාර හට ගන්න පුළුවන්.
අපි අද කියනවා – “අලි ප්‍රශ්නය!” 🐘
ඒත් අලි ගමට එන්නෙ විනෝදෙටද?
නැහැ… බඩගින්න නිසා.....
කැලේ කපලා, ජලාශ වසාගෙන,
ආහාර මාර්ග අහිමි කරලා
ඊට පස්සේ සත්තුන්ට දෝෂ දාන එක සාධාරණද?
අපි විසිකරන දේවල් හරි විදිහට භාවිතා කළා නම්,
කැලේටත් ජීවයක්,
ගමටත් සාමයක් ලැබෙයි.
ප්‍රශ්නය “අලි” නෙවෙයි…
ප්‍රශ්නය අපේ සැලසුම් නැති සිතුවිලි.
සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ දුන්නොත්,
මිනිසාටත් නිදහස ලැබෙනවා. 🌿
゚viralシfypシ゚viralシalシ
22/02/2026
කලාවැව රක්ෂිත ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා සිටි “රන්සිළු” නම් ඇත් පැටවා, මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ගත් පසු ඊයේ දිනයේදී මියගොස් ඇති බවට වාර්තා වේ.
පසුගිය නොවැම්බර් 22 වනදා වෙඩි වර්ශාවකට මැදිව තුවාල ලබා සිටි ඇත් පැටවා ප්‍රථමයෙන් නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේදී ප්‍රතිකාර ලැබූ අතර, පසුව අඛණ්ඩ නේවාසික ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යන ලදී.
එහි වෛද්‍ය කණ්ඩායම විසින් සියලු උත්සාහ දරා ප්‍රතිකාර කළද, තුවාලවල බරපතල ස්වභාවය හේතුවෙන් ඔහුගේ ජීවිතය රැකගැනීමට නොහැකි වී ඇත.
ඇත් පැටවාගේ ජීවිතය බේරා ගැනීමට අපමණ කැපවීමක් කළ Dr. මාලක, Dr. ඉසුරු ඇතුළු වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් වෙත කෘතවේදීත්වය පළ කරමු.
නැවත උපදින භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා යැයි ප්‍රාර්ථනා කරමු. 🕊️💔
Follow කරන් යන්න Ceylon Elephants
අලි ඇතුන්ට ආදරේ කරන්නන් උදෙසා ❤️🐘💚
Let's protect, learn & love sri lanka's gentle giants 🐘
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Western Province
Colombo
24/02/2026
22/02/2026
21/02/2026