Nena Jaya Education Institute - Gonapola

Nena Jaya Education Institute - Gonapola

Share

An Education Institute in Gonapola Junction. Classes are conducted by Experienced School Teachers.

27/04/2026
16/08/2025

හෙට තමයි දවස...

එන්න හොඳම යාළුවත් එක්කම...

ප්‍රදේශයෙහි ප්‍රවීණතම ගුරු මඬුල්ලත් එක්ක ලස්සන ගමනක් යන්න....

15/07/2025

🔰 *උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝරාගත් ඔයාට හොරණ හොදම Accounting පන්තිය දැන් ගෝනපලටත්.*

*2027 දෙවන කණ්ඩායම් සඳහා නව පන්ති ආරම්භ වේ.*

🗓️ *දිනය* - ජූලි 18
🌍 *ස්ථානය* - නැණජය - ගෝනපල
⏰ *වේලාව* - පෙ.ව. 8.30 - 10.00

👉 *ඔයාගෙ කොමස් කරන යාලුවො හැමෝටම එක දවසක් පන්තියට සම්බන්ධ වෙලා බලන්න කියන්න ඔයා වෙනුවෙන් අපි සූදානම් කරලා තියන වැඩපිළිවෙළ*.👬👭

💢 *අපගේ පන්ති පිළිබඳ සියලු විස්තර දැන ගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට කැමති සිසුන් පහත Whatasapp සමූහය සමග එකතු වන්න.*

https://chat.whatsapp.com/H7ClKhjNudv35ueFz7owbY?mode=r_c

Photos from Nena Jaya Education Institute - Gonapola's post 07/05/2025

සතුට, සිනහව සහ ආදරය පිරී ඉතිරී ගිය නැණ ජය අපේ අවුරුදු...🥰🥰🥰💓

ගෝනපලටම අවුරුදු සිරි ගෙන ආ නැණ ජය අපේ අවුරුදු උළෙලේ මතක සටහන් ...

Photography by Kaveesh Mihisara and Yenuka Yensitha

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Gonapola Junction
Colombo
0094