09/10/2025
🔰 *Dinuz ICT Academy - OL ICT* 🔰
📌 *2k25 OL ICT Free Speed Revision* - සෑම සදුද දිනකම රාත්‍රී 8 සිට { *විභාගය අන්තිම මොහොත දක්වා නොමිලේ* } 🫶🏻💗
📌 *10 ශ්‍රේණිය සිද්දාන්ත (Theory)* - සෑම අගහරුවාද දිනකම රාත්‍රී 8 සිට { *ඔක්තෝබර් මාසයම නොමිලේ* } 😌💝
✅ සියලුම ලමුන් සදහා Recordings ලබාදේ. 🎥🙂↕️
✅ Tute pdf ආකාරයෙන් whatsapp channel හි ලබා දේ. 📄🤩
📍සම්බන්ද වීමට,
🚀 *Whatsapp channel* 👇🏻
https://whatsapp.com/channel/0029Vb6K8jsBKfi49vnAvk3U
🚀 *Youtube channel* 👇🏻
https://youtube.com/?si=7ugJpT0CnLRZvkhA
🚀 *page* 👇🏻
https://www.facebook.com/profile.php?id=61579246922514&mibextid=ZbWKwL
🔅 *ආදරෙන් ඉගෙන ගන්න #වෙනස්ict* ❤️✨
☎ Contact - 0720128456
#වෙනස්ict
26/09/2025
📍 *2k26 OL ICT Theory Grade 10* 🚀
✅ *ඔක්තොබර් මාසයම නොමිලේ.* 😌💝
✅ *2026 OL ICT Theory - 10 ශ්‍රේණිය* තෙවන වාරය නව පන්ති ආරම්භය *සැප්තැම්බර්* මස *30* වන දින සිට *සෑම අගහරුවාදාවකම* රාත්‍රී 8 සිට 10 දක්වා පැවැත්වේ. 😍🫶🏻💗
✅ විභාගයට අතිශයින්ම වැදගත් 10 ශේණිය අවසාන පාඩම *දත්තසමුදාය (Database)* ආරම්භ වේ. 😗
✅ *Dinuz ICT Academy youtube channel* ඔස්සේ සජීවීව සහ recordings ලබා දේ. 🎬✨
✅ වැඩි විස්තර සහ සම්බන්ධ වීමට පහත whatsapp channel එකට join වෙන්න. 👇🏻
https://whatsapp.com/channel/0029Vb6K8jsBKfi49vnAvk3U
☎ contact : 0720128456
#වෙනස්ict
15/09/2025
✨ 2k25 OL ICT Free Speed Revision ✨
📢 විභාගය අන්තිම මොහොත දක්වා සම්පූර්ණයෙන් නොමිලේ. 😍
✅ "2k25 OL ICT Free Speed Revision" වැඩසටහන සැප්තැම්බර් මස 22 වන දින සිට සෑම සදුදා දිනකම රාතී 8 සිට ආරම්භ වේ.
✅ Dinuz ICT Academy youtube channel එක ඔස්සේ සජීවීව මෙම වැඩසටහනට සම්බන්ද වීමේ හැකියාව ඇත.
✅ මේ මොහොතේ ඕනෑම මට්ටමක සිටින ළමයෙකුට නිසැක A සාමාර්ථයක් ගැනීමේ වැඩපිළිවෙලක් මෙහිදී සිදු කරනු ලබයි.
💫 වැඩි විස්තර සහ සම්බන්ධ වීමට පහත whatsapp channel එකට join වෙන්න. 👇
https://whatsapp.com/channel/0029Vb6K8jsBKfi49vnAvk3U
☎ Contact : 0720128456
#වෙනස්ict
27/08/2025
📢 2k25 exam එකේ OL ICT කරන නංගිලා මල්ලිලා හැමෝටම Dinuz ICT Academy එකෙන් මාස 5ක (විභාගය අන්තිම මොහොත දක්වාම) *Free Special Revision* එකක් කරගෙන යනවා.
✅ ඕනෑම මට්ටමක ඉන්න කෙනෙක් *A* එකක් ගන්න තත්වෙටම වැඩේ ගොඩ දාල දෙන එක තමයි සරලව මේකෙදි වෙන්නෙ. (මැජික් නෑ කරල පෙන්නව)
✅ Class එක ගැන කියනවනම් 10 11 මෙතෙක් සියලු විශය නිර්දේශය ආවරනය කිරීමක් සමග past papers, model papers ඇතුලු අත්‍යාවශ්‍ය සියලු ප්‍රශ්න සාකච්ඡා කර විභාගයට සූදානම් කිරීමක් තමයි මේකෙදි වෙන්නෙ.
✅ වැදගත්ම කරුන මේකෙදි *කිසිදු අය කරගැනීමක් කරන්නෙ නෑ.* නංගිල මල්ලිල හැම කෙනෙක්ගෙම result එකට මමත් වගකියනවා.
✅ විශ්වාසෙන් එන්න. *ආසාවෙන් ඉගෙන ගන්න වෙනස් ICT* අත්විදින්න ඇවිල්ලම බලන්න. යාලුවො හැමෝම සම්බන්ද කරගන්න. ♥️
Date :- 2025/09/11
Time :- 8 p.m to 10 p.m
Dinuz ICT Academy Youtube channel Live
Whatsapp, youtube channel එක්ක සම්බන්ද වෙලා ඉන්න.
Whatsapp channel link 👇🏻
https://whatsapp.com/channel/0029Vb6K8jsBKfi49vnAvk3U
Youtube channel link 👇🏻
https://youtube.com/?si=hLy7byNbjlIZOhWW
Contact :- 0720128456
12/08/2025
Grade 10 / 11 branded ICT 💝
Whatsapp channel 👇
https://whatsapp.com/channel/0029Vb6K8jsBKfi49vnAvk3U