24/05/2026
⏳OFFER VALID UNTILL 27TH MAY⏳
ලංකාවේ අඩුවෙන්ම කතාබහට ලක්වෙන, හැබැයි ඉහළම Demand එකක් තියෙන ක්ෂේත්‍රයක් තමයි Data Engineering කියන්නේ.
මේක නිකන්ම AI එකකට Prompt කරලා ලේසියෙන්ම ගොඩදාන්න පුළුවන් Domain එකක් නෙවෙයි. Linux, SQL, Docker වගේ තාක්ෂණයන් එක්ක හොඳ කැපවීමකින් Solid Skillset එකක් හදාගන්න ඕනේ. කෙටි කාලෙකින් Master කරන්න අමාරු නිසාම, මේ Field එකේ ඇත්තටම වැඩ පුළුවන් "Experts" ලා හොයාගන්නත් හරිම අමාරුයි. හැබැයි ඒ වගේ කෙනෙක්ට තියෙන Demand එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.
මේ වගේ සංකීර්ණ Field එකකට හරියටම පාර පෙන්නන, ඒකත් සිංහලෙන් තියෙන Bootcamp එකක් හොයාගන්න එක ලේසි වෙන්නේ නෑ. ඒකයි අපි Zuu Crew AI එකෙන් ලංකාවෙ පළවෙනි වතාවට,
"Zero to Data Engineer Specialisation"
එක අරගෙන එන්නෙ. මේක නිකන්ම එක Bootcamp එකක් නෙවෙයි, එකින් එකට සම්බන්ධ Bootcamps තුනක සම්පූර්ණ Package එකක්!
ඔයාටත් ඕනෙ නම් මිලියන ගාණක් Data තියෙන ලොකු Databases එක්ක වැඩ කරන්න, Cloud, K8s එක්ක ප්‍රායෝගිකව දේවල් ඉගෙන ගන්න... මේක තමයි ඔයාගේ Chance එක.
ඔන්න අපි අපේ Enrollments Open කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුලුවන් දැන් අපේ Web එක හරහා සම්බන්ධ වෙන්න.
පළවෙනි සති තුන ඇතුළත Register වෙන අයට අපි Special Early Bird දීමනාව ලබා දෙනවා. ඔයාගේ අවශ්‍යතාවය විදිහට Bootcamps තෝරගන්න පුළුවන්:
🔹 ඕනෙම 1 Bootcamp එකක්: Early Bird - Rs. 10,500 (සාමාන්‍ය ගාණ: 12,500)
🔹 ඕනෙම Bootcamps 2ක්: Early Bird - Rs. 17,500 (සාමාන්‍ය ගාණ: 21,500)
🌟 Bootcamps 3ම (Full Specialization): Early Bird - Rs. 25,500 (සාමාන්‍ය ගාණ: 30,000)
📌 විශේෂ නිවේදනයයි:
ලියාපදිංචිය සඳහා අදාළ ගෙවීම් කටයුතු සිදු කිරීමෙන් පසු, අනිවාර්යයෙන්ම ඔබගේ බැංකු රිසිට්පත (Payment Receipt) පහත WhatsApp අංකයට යොමුකර ඔබගේ ආසනය තහවුරු කරගන්න.
Join Zuu Crew AI; Sri Lanka's One and Only Machine Learning Academy ❤️
🌐 Web: https://class.zuucrew.ai
📲 WhatsApp: +94 77 410 3273
👉 අදම Waitlist එකට සම්බන්ධ වන්න: https://chat.whatsapp.com/EwfcRXFoQ9gG1VSzu67BMl?mode=gi_t