නමෝ බුද්ධාය
සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයට සුභ අලුත් අවුරුද්දක් වේවා..යි ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරමි.
බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ හිටපු ගරු ප්‍රධාන සභාපතිවරුන් මෙන්ම යාවජීව සාමාජික සාමාජිකාවන් දිගු කලක් තිස්සේ දුටු සිහිනයක් යථාර්ථයක් බවට පත් කරමින් බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලන මූලස්ථානය ලෙස වැඩි ඉඩකඩකින් යුත් පහසුකම් සහිත මූලස්ථාන කාර්යාලයක් බෞද්ධ මහා සම්මේලනයෙන් සමස්ත ශ්‍රී ලාංකික බොදු සිසු පරපුරට තිළිණ කළ අතර එහි අලුත්වැඩියා කටයුතු හා නවීකරණ කටයුතු ඊයේ දිනයේදී ආරම්භ කරන ලදී..
එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රු.ලක්ෂ 2ට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව සිහිපත් කරන්නෙමු .
ඒ සඳහා ඔබගේ දායකත්වය මූල්‍යමය හෝ ද්‍රව්‍යම වශයෙන් බොදු සිසු සමුළුවට පරිත්‍යාග කළ හැක.
මුල්‍යමය වශයෙන් පරිත්‍යාග කරන්නේ නම්
බොදු සිසු සමුළුවේ පහත ගිණුම් අංකයට බැර කරන ලෙස මෙත් සිත් පෙරදැරිව දන්නා සිටිමි
ගිනුම් අංකය - 0002323077
බැංකු ශාඛාව - සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය
ලංකා බැංකුව, නිදහස් චතුරස්‍ර ශාඛාව
ද්‍රව්‍යමය ලෙස කාර්යාලීය පුටු , කාර්යාලීය මේස, විදුලි පංකා( wall fan) පරිත්‍යාග කළ හැක.
එසේ පරිත්‍යාග කරන්නේ නම් එය මා හට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
0772739763 - සචින් (ගරු ප්‍රධාන සභාපතිතුමා)
තෙරුවන් සරණයි..
All Ceylon Buddhist Students' Federation
The Apex Body of Students' Buddhist Societies at Schools, Universities and other Higher Educational Institutions in Sri Lanka. The Board of Governors FB.
14/04/2020
23/06/2017
May He Attain Supreme Bliss of Nibbana !
Dr. Saman Kelegama passes away The Executive Director of the Institute of Policy Studies of Sri Lanka (IPS), Dr
29/06/2016
19/03/2015
Rebirth of ACBSF Hospital Services
19/03/2015
බොදුනුවන්ගේ තවත් ගිලන් සත්කාරයක් පන්විල විපස්සි මාහිමිපාණන් විසින් 1963 දී ආරම්භ කළ ආරෝග්‍යශාලා සත්කාර සේවාවේ සත්කාර වැඩසටහනක් සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ යාවජිව සාමාජිකයන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එකමුතු
10/03/2015
An outstanding Civil Servant and Trustee of All Ceylon Buddhist Students' Federation, Olcott Gunasekara Esqr
Now : Venerable Jayaseeha Thero
30/01/2015
All Ceylon Buddhist Students' Federation
His Excellency Maithripala Sirisena, Executive President of Sri Lanka
(Represented Royal Central College, Polonnaruwa).
Congratulation & Best Wishes - May You be Blessed with Noble Triple Gem !
Saman Amarasinghe
Secretary, Board of Governors, ACBSF
"YawaGeewa Hamuwa"
Hon.Mithripala SerisenaMinister
(Represented Royal Central College, Polonnaruwa)
05/08/2014
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Colombo