10/05/2026
🌹 සියලුම මව්වරුන්ට ආදරය පිරි සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌹
ලෝකය වඩාත් සුන්දර තැනක් කිරීමට වෙහෙසෙන, දරුවන් වෙනුවෙන් නිහඬව කැපවන ලොව සියලුම දයාබර මව්වරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌸✨
ලොව නිවනා මව් සෙනෙහසට උපහාරයක්ම වේවා! 🌹
05/05/2026
Today "Nugasewana" Program ✨
#අත්කම්
03/05/2026
🧵🪡 කතිර මැහුම් ( Cross Stitch ) එක් දින මාර්ගගත පාඨමාලාව
නිවසේ සිටම අලංකාර කතිර මැහුම් නිර්මාණ ඉගෙන ගන්න කැමති ඔබට මෙන්න කදිම අවස්ථාවක්!
පාඨමාලා විස්තර
දිනය - මැයි 10 වැනි ඉරිදා
වේලාව - රාත්‍රී 7.00 ට
ක්‍රමය - Zoom තාක්ෂණය ඔස්සේ (Online)
විශේෂ දීමනාව - සහභාගී වන සැමට Cross-stitch Charts 5ක් නොමිලේ! 🎁 ( ඔබට අවශ්‍ය පරිදි Charts 2ක් ලබා ගත හැකියි. )
ඇයි ඔබ මේ සඳහා සම්බන්ධ විය යුත්තේ?
✨ නිවසේ සිටම ඉගෙන ගත හැකි වීම.
✨ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවකගේ සෘජු මගපෙන්වීම.
අලුත් විනෝදාංශයක් , මානසික සුවතාවය පවත්වා ගැනීමට හෝ ස්වයං රැකියාවක් සඳහා මූලික අඩිතාලම.
වැඩි විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි වීමට
📲 අදම අපට WhatsApp පණිවිඩයක් එවන්න - 0779611158
29/04/2026
⭕ නිවසේ සිටම වෘත්තීය මට්ටමේ අත්කම් නිර්මාණ ඉගෙන ගන්න ඔබත් කැමතිද ?
✨🌸 Pipe Cleaners භාවිතයෙන් මෙතරම් ලස්සන දේවල් කරන්න පුළුවන් කියලා ඔබ දැන සිටියාද? නිවසට අලංකාරයක් මෙන්ම, ආදරණීයයන්ට තෑගි දීමටත්, අමතර ආදායමක් උපයා ගැනීමටත් කදිම අවස්ථාවක් !
🌟 Online Pipe Cleaner Course 🌟
✨ කිසිවක් නොදන්නා කෙනෙකුට වුවත් මුල සිට ඉතාම සරලව, පියවරෙන් පියවර ඉගැන්වෙන සුවිශේෂී පාඨමාලාවකි.
✅ ඔබට ලැබෙන දේ -
* මල් සහ විවිධ නිර්මාණ රැසක් ඉගෙන ගැනීමට ලැබීම.
* සජීවීව සම්බන්ධ විය නොහැකි අයට පන්තියේ Recordings ලබාදීම.
* මාස 2ක කාලයක් තුළ සම්පූර්ණ මගපෙන්වීම.
* වෙළඳ පොළ සපයා ගැනීමට සහ ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සම්පූර්ණ උපදෙස් ලබා දීම.
📅 ආරම්භය - මැයි 09 වන සෙනසුරාදා
⏰ වේලාව - රාත්‍රී 7.00 - 9.00 දක්වා (Zoom තාක්ෂණය හරහා)
මෙහෙයවීම - ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා චූලනී ජයසිංහ මහත්මිය
⭕ දැන්ම ලියාපදිංචි වන්න:
📞 WhatsApp / Call: **0779611158**
21/04/2026
✨❤️ 2026 අලුත් අවුරුද්දේ සහභාගී වූ ජාතික රූපවාහිනී "නුගසෙවණ" පළමු වැඩසටහන.
✨ Live Program
#නුගසෙවණ
14/04/2026
Happy Sinhala & Tamil New Year! 🎊
New year, new dreams, new goals, may everything you wish for come true!🙏❤️✨
10/04/2026
Swarnavahini
Today Live Program
ආයුබෝවන් ශ්‍රීලංකා
06/04/2026
සිරිකත පුවත්පත සමඟ එක්ව ගෙන එන කතිර මැහුම් නිර්මාණය.
01/04/2026
ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා !...🙏🙏🙏