22/01/2026
තව සීමිත දෙනෙකුට නැවතත් අවස්තාව...
VTA pre school teacher
Nvti නරාහේන්පිට,
පාඨමාලාවට,සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 25/12/24උදේ 10.00ට නාරාහේන්පිට මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.
සියලූම සහතික පත් රැගෙන පැමිනෙන්න.
24/12/2025
අද...👍
VTA pre school teacher
Nvti නරාහේන්පිට,
පාඨමාලාවට,සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 25/12/24උදේ 10.00ට නාරාහේන්පිට මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.
සියලූම සහතික පත් රැගෙන පැමිනෙන්න.
13/12/2025
VTA pre school teacher
Nvti නරාහේන්පිට,
පාඨමාලාවට,සිසුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 25/12/24උදේ 10.00ට නාරාහේන්පිට මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.
සියලූම සහතික පත් රැගෙන පැමිනෙන්න.
13/11/2025
අයදුම්පත් භාර ගැනීම ඇරඹී ඇත
24/06/2025
අද උදේ රැස්වීම අමතනවෙලාවෙ
කැමරා කාචයකට මාව හසුවෙලා..
ස්තූතියි සිසිර ඩයස් ..
පුද්ගලයෙක්ට තමන්ගෙ පෞර්ශය , ශක්තිය
හොදටම දැනෙන්නෙ
ඉතාම අපහසු අභියෝග වලට
නොසැලී මුහුණ දීමෙන්..
කියලා තමා අපේ nvti narahenpita දරුවන්ට
මම කීවෙ..