VR Commerce

VR Commerce VR COMMERCE

2024 සාමාන්‍ය පෙළ සිසුන්ගේ ප්‍රතිඵලය.
25/08/2025

2024 සාමාන්‍ය පෙළ සිසුන්ගේ ප්‍රතිඵලය.

සැප්තැම්බර් මුල සිට,තෙවන වාරයට අදාල පාඩම් කොටස් ආරම්භ වේ.
25/08/2025

සැප්තැම්බර් මුල සිට,
තෙවන වාරයට අදාල පාඩම් කොටස් ආරම්භ වේ.

ප්‍රතිඵල මතම ගොඩනැඟුණු බණ්ඩාරගම - ගුරුකුල ආයතනය
02/08/2025

ප්‍රතිඵල මතම ගොඩනැඟුණු
බණ්ඩාරගම - ගුරුකුල ආයතනය

වැරදුණ, මගහැරුණ තැන් හදාගෙන වැඩ ටික මුල ඉඳන් හරියට පටන් ගමු.
23/04/2025

වැරදුණ, මගහැරුණ තැන් හදාගෙන වැඩ ටික මුල ඉඳන් හරියට පටන් ගමු.

ගුරුවරයෙක් විදිහට ලබන්න පුළුවන් හොඳම සතුට,ළමයින්ගෙ අධ්‍යාපන බලාපොරොත්තු මල් ඵලගැන්වීමයි. ඉගෙන ගන්න ආස ඕනම දරුවෙක්ට ,එයා ...
31/03/2025

ගුරුවරයෙක් විදිහට ලබන්න පුළුවන් හොඳම සතුට,ළමයින්ගෙ අධ්‍යාපන බලාපොරොත්තු මල් ඵලගැන්වීමයි.

ඉගෙන ගන්න ආස ඕනම දරුවෙක්ට ,එයා මොනම මට්ටමක හිටියත් මං දන්නවා මට පුළුවන් දරුවගේ ප්‍රතිඵලය හදල දෙන්න.පන්තිය තුළ අපි දරුවන්ට හරි දේ හරි විදිහට උගන්වනවා නම් එයාලා ආසාවෙන් විෂය ඉගෙන ගන්නවා.ලංකාවම දන්න ලොකූ ප්‍රසිද්ධ ගුරුවරයෙක් නොවුනත් මාව දන්න මාව විශ්වාස කරලා මගේ පන්තියට එන ඕනම දරුවෙක්ගේ ප්‍රතිඵලය ලස්සන කරන්නත් අපි පන්තිය තුළ ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා.
හැමදාමත් වගේ ඒ නිසා තමයි මගේ පන්ති එන සියලුම දරුවන්ගේ ප්‍රතිඵල හොඳම මට්ටමක තියෙන්නේ .කෙටිකාලෙකින් උනත් දරුවන්ගේ ප්‍රතිඵල හදන්නත් මට කරන්න පුළුවන් උපරිම කැප කිරීම් මම පන්තිය ඇතුලෙදි කරනවා.
විශ්වාසයෙන් ආසාවෙන් මේ වගේ ඉගෙනගන්න ඕන නම් එන්න අපි වැඩ කරමු.ඔයාගේ ප්‍රතිඵලය හදාගමු.

30/03/2025

අපි යන ගමන්මගේ එක් දවසක්,ජිවිතයේ ගමන් සගයා 🏍️ කැඩුනා,පන්ති යන්න විදිහක් නෑ.තවත් හොඳම වැඩේ කියන්නෙ පන්ති තිබ්බේ මං කරන දු...
27/03/2025

අපි යන ගමන්මගේ එක් දවසක්,
ජිවිතයේ ගමන් සගයා 🏍️ කැඩුනා,පන්ති යන්න විදිහක් නෑ.
තවත් හොඳම වැඩේ කියන්නෙ පන්ති තිබ්බේ මං කරන දුරම ආයතනය දෙකේ
ගුරුකුල - බණ්ඩාරගම
චම්ලිපුර - මොරොන්තුඩුව
මොකද කරන්නෙ?🤔
විස්තරේ ලමයින්ට කියලා පන්තිය නිවාඩු දෙනවද?
නෑ !!!!
මගේ වගකීම තමයි ලමයින්ට උගන්නන එක.
මොන බාධකය කොහොම ආවත් මං මගේ ගමන යනවා. අපි හරි දේ කරනවානන් අපිට වරදින්නෙ නෑ.
හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගෙන ඉතින් උදෙන්ම ත්‍රීවිල් එකේ පන්තියට ගිහින් ඔක්කොම ඉවර කරලා වෙනසකටත් එක්ක කියලා බස් එකේ ගෙදර ආවා.

පළමු වාර විභාගයට දැන්ම ඉදන් සූදානම් වෙමු . කලින් වාර විභාගයේ ලකුණු අඩු නම්, එන්න පුතේ අපිත් එක්ක ලකුණු වැඩි කරගමු.
23/03/2025

පළමු වාර විභාගයට දැන්ම ඉදන් සූදානම් වෙමු .
කලින් වාර විභාගයේ ලකුණු අඩු නම්, එන්න පුතේ අපිත් එක්ක ලකුණු වැඩි කරගමු.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when VR Commerce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share