Geography with Bimsara Aluthge

Geography with Bimsara Aluthge උසස් පෙළ භූගෝල විද්‍යාව

04/12/2025

උසස් පෙළ භූගෝල විද්‍යාව...❗❗

නෝට්ස් සහ නොතේරෙන පාඩම් තියෙනවද??

අපි පුලුවන් විදියට සබ්ජට් එක ගොඩදාගමු..

අමාරුම දවස් වල අමාරුම දේවල් තමයි ගොඩදාගන්න ඕනි..

අපි Subject එක ගොඩදාගමු. සල්ලි කිසිම දෙයක් එපා..

ඕනි නෝට්ස් සහ නොතේරෙන පාඩම් කියාදෙන්නම්...💪❤️

‼️Geography Revision - 2026උසස් පෙළ භූගෝල විද්‍යාව - පුණරීක්ෂණ පන්ති -2026  📣  මාස 9න් භූගෝල විද්‍යාව ගොඩ යන්න..🔝අපේ පන්...
23/11/2025

‼️Geography Revision - 2026

උසස් පෙළ භූගෝල විද්‍යාව - පුණරීක්ෂණ පන්ති -2026

📣 මාස 9න් භූගෝල විද්‍යාව ගොඩ යන්න..

🔝අපේ පන්තියේ විශේෂත්වය

♟️අපේ වැඩ පිළිවෙල මඟින් ඔබගේ දැනුම වර්ධනය වන බව ඔබටම පෙනීම.

♟️විෂයට අවශ්‍ය පැහැදිලි කිරීම් විභාගයට අවශ්‍ය ආකාරයෙන් කිරීම.

♟️ඔබ කොච්චර පාඩම් කර තිබුනත් ඔබට වැදගත්ම දේ කාල කළමණාකරය.. එයට ඔබව ක්‍රමාණුකූලව හැඩගැස්වීම.

♟️භූගෝල විද්‍යා විෂයෙ මඟින් අනාගත මාර්ග වාචිකව පවසනවාට වඩා එහි ප්‍රතිඵල ලැබූවෙක් ඉගැන්වීම.

♟️විෂයෙහි මූලික කොටස් ත්‍රිත්වයම ආවරණය කිරීම
වෙනස්ම ආකාරයේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

♟️වසර 06 දරුවනට අවශ්‍ය දේ දෙමින් සරසවි වරම් ලබා දුන් අපේ වැඩ පිළිවෙළ.

🔽 පළමුවර,දෙවනවර,තෙවනවර විභාගයට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට මෙම පුණරීක්ෂණ පාඨමාලාව විවෘතයි...

වැඩි විස්තර:-
WhatsApp Community link:-
https://chat.whatsapp.com/IqexeTtKIYn76wJIbxH07W?mode=ems_copy_c

පන්ති සමග සම්බන්ධ වන සිසුන් පහත අංකයට
2026 Geo Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...

0772717739

☎️ විමසීම්

💬 0772717739 - whatsapp
📞 0772717739 - call

Bimsara Aluthge




‼️2026 Advanced Level‼️Geography Revision  📣  මාස 9න් භූගෝල විද්‍යාව ගොඩ යන්න..🔝අපේ පන්තියේ විශේෂත්වය♟️අපේ වැඩ පිළිවෙල ම...
15/11/2025

‼️2026 Advanced Level

‼️Geography Revision

📣 මාස 9න් භූගෝල විද්‍යාව ගොඩ යන්න..

🔝අපේ පන්තියේ විශේෂත්වය

♟️අපේ වැඩ පිළිවෙල මඟින් ඔබගේ දැනුම වර්ධනය වන බව ඔබටම පෙනීම.

♟️විෂයට අවශ්‍ය පැහැදිලි කිරීම් විභාගයට අවශ්‍ය ආකාරයෙන් කිරීම.

♟️ඔබ කොච්චර පාඩම් කර තිබුනත් ඔබට වැදගත්ම දේ කාල කළමණාකරය.. එයට ඔබව ක්‍රමාණුකූලව හැඩගැස්වීම.

♟️භූගෝල විද්‍යා විෂයෙ මඟින් අනාගත මාර්ග වාචිකව පවසනවාට වඩා එහි ප්‍රතිඵල ලැබූවෙක් ඉගැන්වීම.

♟️විෂයෙහි මූලික කොටස් ත්‍රිත්වයම ආවරණය කිරීම
වෙනස්ම ආකාරයේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

♟️වසර 06 දරුවනට අවශ්‍ය දේ දෙමින් සරසවි වරම් ලබා දුන් අපේ වැඩ පිළිවෙළ.

🔽 පළමුවර,දෙවනවර,තෙවනවර විභාගයට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට මෙම පුණරීක්ෂණ පාඨමාලාව විවෘතයි...

වැඩි විස්තර:-
WhatsApp Community link:-
https://chat.whatsapp.com/IqexeTtKIYn76wJIbxH07W?mode=ems_copy_c

පන්ති සමග සම්බන්ධ වන සිසුන් පහත අංකයට
2026 Geo Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...

0772717739

☎️ විමසීම්

💬 0772717739 - whatsapp
📞 0772717739 - call

Bimsara Aluthge




Following

උසස් පෙළ භූගෝල විද්‍යාව 🙋2026 A/L පුණරීක්ෂණ පන්ති ආරම්භය ප්‍රතිඵල හදන අපේ පන්තිය..👨‍🎓🥇තනි හෝ කණ්ඩායම පන්තිකොළඹ, ගම්පහ, අ...
02/10/2025

උසස් පෙළ භූගෝල විද්‍යාව 🙋

2026 A/L පුණරීක්ෂණ පන්ති ආරම්භය

ප්‍රතිඵල හදන අපේ පන්තිය..👨‍🎓🥇

තනි හෝ කණ්ඩායම පන්ති

කොළඹ, ගම්පහ, අවිස්සාවේල්ල, රත්නපුර යන ප්‍රධාන නගර ආශ්‍රිතව පන්ති ආරම්භය

වසර 05ක ප්‍රතිඵල මත ගොඩනැගෙන අති සාර්ථක ක්‍රියාවලිය සමඟින්..

බිම්සර අලුත්ගේ
විමසීම්
077 27 17 739

with Bimsara Aluthge

Adaptation + Education = The major turning point in your professional life will happen there.💯🔝❤️
13/09/2025

Adaptation + Education = The major turning point in your professional life will happen there.💯🔝❤️

Life එක ගොඩ දාගන්න වීරිය කරන කරන දරුවන්ට...💪ඔබ දක්ෂයෙකු වන්නට අවශ්‍ය නැත, අවශ්‍ය කැපවීම හා උත්සහයයි..💯එකතුවෙන්න, දිනන්න,...
06/09/2025

Life එක ගොඩ දාගන්න වීරිය කරන කරන දරුවන්ට...💪

ඔබ දක්ෂයෙකු වන්නට අවශ්‍ය නැත, අවශ්‍ය කැපවීම හා උත්සහයයි..💯

එකතුවෙන්න, දිනන්න, වැජබෙන්න..🌀

2026 උසස් පෙළ - භූගෝල විද්‍යාව

පුණරීක්ෂණ පන්ති.

තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති

කොළඹ ම ආවරණය කරන වන පරිදි පන්ති පැවැත්වේ.

පහත අංකයට අමතා ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.

077 - 2717739 - බිම්සර අලුත්ගේ


2026 Revision Geography !
04/09/2025

2026 Revision

Geography !

මෙවා පවුල් පිටින් ගොඩගිය හින..Congratulations දෙන්නටම...අනාගතේ හොදම තැන්වලින් මුණගැහෙමු.. ❤️💪A/L Geography Individual Cl...
26/08/2025

මෙවා පවුල් පිටින් ගොඩගිය හින..
Congratulations දෙන්නටම...

අනාගතේ හොදම තැන්වලින් මුණගැහෙමු.. ❤️💪

A/L Geography
Individual Class results

2024 Cutoff released

🌊 How a Tsunami Works: A tsunami is a massive sea wave, or a series of waves, caused by the sudden displacement of a lar...
02/08/2025

🌊 How a Tsunami Works: A tsunami is a massive sea wave, or a series of waves, caused by the sudden displacement of a large volume of water - usually from undersea earthquakes, volcanic eruptions, landslides, or even meteor impacts. Unlike normal waves caused by wind, tsunamis carry immense energy and travel across oceans at high speeds.

🌀 Stages of a Tsunami

✅️ 1. Generation: A tectonic disturbance (usually an underwater earthquake) suddenly lifts or drops the ocean floor. This shift displaces the water column above, creating waves.

✅️ 2. Propagation (Open Ocean): Tsunami waves spread outward in all directions at 800–900 km/hr. In deep sea, they are barely noticeable: Wave height is low (less than 1 meter). Wavelength is very long (up to 100–200 km).

✅️ 3. Shoaling (Near the Shore): As the waves reach shallow water: Their speed decreases. Wave height increases drastically. The wave compresses and rises like a giant wall of water.

✅️ 4. Inundation: Water rushes inland with destructive power. Multiple waves may occur, often minutes apart.

📙 Wave Terminology Explained with Tsunami Context

🌊 Crest: The highest point of the wave. In tsunamis, the crest may reach several meters above sea level when near shore.

🌊 Trough: The lowest point of the wave. Sometimes the trough hits first, causing water to recede dramatically (a warning sign!)

↔️ Wavelength: The horizontal distance between two successive crests (or troughs). In tsunamis, this can be 100–200 km or more.

📏 Wave Height: The vertical distance from the trough to the crest. Can reach 10–30 meters or more near the coast.

📐 Wave Amplitude: Half the wave height — the distance from the calm sea level to the crest (or from sea level to the trough). Indicates energy.

🚨 Tsunami Warning Signs

1. Sudden withdrawal of water from the shore (trough arrives first).
2. Strong earthquake near the coast.
3. Loud roaring sound from the ocean.

🌍 Did You Know?

👉🏻 Tsunamis can cross entire oceans — the 2004 Indian Ocean tsunami reached Africa, thousands of kilometers from its origin.

👉🏻 The wave that hits land is often not the first—later waves can be even more destructive.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Geography with Bimsara Aluthge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share