Life+SFT-Sandaruwan Upulwila

Life+SFT-Sandaruwan Upulwila

Share

SFT tutor

01/05/2025

🛑2024 A/L Results ආවා නේද?

A) පිරිසක් Island Rank/District Rank සහ merit වලින් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබලා ඉන්නවා වගේම

B) තව පිරිසක් විශ්ව විද්‍යාලයකට යන්න තියන අවම සුදුසුකම (S-3) වත් නැතුව ඉන්න අයත් ඇති

C) අනික් පිරිස තමයි අති බහුතරයක් ඉන්නේ
හොඳටම ගොඩ ගිහිල්ලත් නෑ. නැතිවෙන්නම කෙලවෙලත් නෑ.

👇මේ පහල තියන විස්තරේ වැදගත් වෙන්නේ. මේ B සහ C ගොඩවල් වල ඉන්න දරුවන්ට සහ එයාලගේ දෙමාපියන්ට👇

😕විශේෂයෙන් Maths/Bio කරලා ඉන්න ලොකු result එකක් නැති අය කල්පනා කරන්න. Subject මාරු කරලා Online හරහා ගෙදර ඉඳලා සුපිරි ගේමක් ගහලා District Rank එකක් දාන්න තියෙන වැඩක් මේ පටන් ගන්නේ.

😊එක පාරක් හරි දෙපාරක් හරි Tech කරලා SSS වත් result එකක් තියනවනම් ඔයාට district Rank එකක් දාන්න අපි අපිත් උදව් කරනවා. අපි කියන විදියට වැඩ කරොත් ඔයාව අනිවාර්යෙන්ම campus යවනවා.

🏆️මගේ පළවෙනි Batch එකේ ලමයි දෙන්නයි.
මාස 4යි.

🎯සම්පූර්ණයෙන්ම Online තමයි අපි මේ වැඩේ කරේ.(zoom+youtube)

දෙන්නගේ Results පහල තියනවා.
01.
Nimesh Harshana

🟣පළවෙනි පාර 2022Bio -( No )
🟣දෙවනි පාර -2023Bio(No)

🟣තුන්වෙනි පාර 2024 A/L (මාස 04න් Technology Subject එක තෝරගෙන District-073
Island-1167(Campus Select)

02.
Heshan Malinga Wickramasinghe

🟣පළවෙනි පාර Bio(2018 A/L)No
🟣දෙවනි පාර Bio(2020 A/L)No
ඊට පස්සේ ගමේ ඉඳලා යාලුවෝ එක්ක පිස්සු කෙලලා උපරිමේට අවුරුදු 4කට පස්සේ සුවිශේෂී තීරණයක් ගන්නවා ආයෙම 2024 A/L කරන්න

🟣මාස 04න් Technology Stream එකෙන් අනුරාධපුරේ 91 වෙනවා. Island 1460(Campus Select)

✳️මේ වගේ Result එකක් දාන්න කැමති ලංකාව පුරා ඉන්න ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්.

😍බෑ කියලා දෙයක් නෑ ලමයි..අපි ගේම ගහමු..

☝ජීවිත වෙනස් කරන SFT පන්තිය
0767475554

ලමයිගේ අදහස් Comment Section එකේ බලන්න👇

🛑කොහොම වුණත් 2025 A/L වලට තව මාස 5යි⚠️️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo