01/04/2026
https://chat.whatsapp.com/LuWLZ6O8MclFwMSXUtXxqp
මේ ප්‍රතිඵල නිකන්ම නිකන් ආපු ඒවා නෙවෙයි...
බිංඳුවේ ඉඳපු ළමයගෙ ඉඳන් හොයලා බලලා ඒක මගේම වගකීම විදියට ම භාරගෙන කරපු අසීමිත කැප කිරීමක්..
අද දවස කියන්නෙ මට ලැබෙන වටිනම දවසක්...
අවුරුදු ගානක අසීමිත මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ...
සමස්ත ප්‍රතිඵල ලේඛනයත් සමඟ හමුවෙමු...
අපේ පන්තියේ වැඩපිළිවෙළ අසලටවත් පැමිණිමට අනෙක් පන්ති වලට නොහැක...
( #මෙතෙක් බහුතර ළමයි අප සතු වූයේ නැත..)
කුඩා කළ සිට උදව් කරපු හැම ගුරුවරයෙක්ටම මේ ප්රිතිපල අයිති වෙයි...
19/03/2026
හොඳම තැනත් එක්ක එකතු වෙන්න....
හරිම තීරණය ගන්න.....
මේ සතියෙම එන්න.... ❤️
Results එන දවස මතක් කරන්න....
Results එන දවසට ඔයා ගොඩක් සතුටු වේවි...💯
゚viralシ
18/03/2026
හොරණම හොයන Physics පන්තිය බවට අපි දැනටමත් පත් වෙලා ඉවරයි....
ජීවිතේ ගත්ත හොඳම තීරණය මේක වෙනවාම තමයි....
ඉතින් තව තව හිත හිත ඉන්නෙ ඇයි?
සඳුදා 1 වෙද්දිම හොරණ TITAN එකට එන්න...
අපි හරි ආසාවෙන් හරිම විදියට Physics ඉගෙන ගන්නවා....
දිනන හැටි දිනූ කෙනෙක්ගෙන් අහගන්න....
ප්‍රතිඵල මත තහවුරු කළ Physics විශිෂ්ටත්වය......
https://chat.whatsapp.com/JnrJKI73ZaeHCc8UstfCKN?mode=gi_t
゚viralシ
18/03/2026
ජීවිතේ ගත්ත හොඳම තීරණය මේක වෙනවාම තමයි....
ඉතින් තව තව හිත හිත ඉන්නෙ ඇයි?
සෙනසුරාදා 1 වෙද්දි මෙ එන්න වික්ටරියට....
අපි හරි ආසාවෙන් හරිම විදියට Physics ඉගෙන ගන්නවා....
දිනන හැටි දිනූ කෙනෙක්ගෙන් අහගන්න....
ප්‍රතිඵල මත තහවුරු කළ Physics විශිෂ්ටත්වය......
https://chat.whatsapp.com/JnrJKI73ZaeHCc8UstfCKN?mode=gi_t
゚viralシ
10/03/2026
ඇඹිලිපිටියම එන
දෙවන ආරම්භය
2028 A/L
ආයෙත් 14 සෙනසුරාදා...😇🥳
160 CR පොතකුත් අරගෙන එන්න....
මිනුම පාඩම පටන් ගන්නවා...
යාලුවෝ හැමෝම දැනුවත් කරන්න .
වෙලාවටම එන්න...
අපි 2024 පළමු කණ්ඩායමෙන් ම ඇඹිලිපිටියේ හොඳම ප්‍රතිඵලය දිස්ත්‍රික් 09, 17 සමඟ
සමත් ප්‍රතිශතය 100%ක්
AB ප්‍රතිශතය 50% ක් වූ එකම Physics පන්තිය.......
තව තවත් අටුවා ටීකා අවශ්‍ය නැත...
ඔයාගෙ A/L වගකීම අපි භාරගන්නවා...
එන්න හරිම විදියට වැඩ කරමු අපි.....
#2028