100fitt

100fitt

Share

NVQ level 4 Fitness trainer | 100FIT
Lean Bulk • Fat Loss • Women’s Weight Loss
Helping beginners build confidence & transform
📩 DM “START” for coaching

31/03/2026

මේ දවස්වල ලංකාවට රස්නේයි නේද 🥵

මේ දවස්වල තියෙන දැඩි උණුසුමත් එක්ක workout එකක් properly maintain කරන එක ටිකක් challenging වෙනවා කියලා අනිවාර්යෙන්ම ඔයාටත් feel වෙනවා ඇති. Excess heat එකත් එක්ක dehydration, body overheating (heat exhaustion / heat stroke) වගේ issues එන්න පුළුවන්.

ඒ නිසා smart විදියට train කරලා results maintain කරගන්න නම් මේ points ටික seriously consider කරන්න 👇

1. Right timing එක choose කරන්න

මේ දවස්වල hottest time (10am – 4pm) avoid කරන එක best.

Morning (6–8am) හෝ evening (7pm පස්සේ) workout කරන එක body එකට much easier. Environment එකත් cool, performance එකත් better.

2. Hydration එක serious ගන්න

පිපාසය දැනෙනකම් wait කරන්න එපා.
• Workout එකට කලින්: glass 2ක් වතුර
• Workout අතර: 15 minsකට වරක් sip කරන්න
• Workout පස්සේ: hydration continue කරන්න

Sweat වෙද්දී electrolytes lose වෙනවා. Coconut water හෝ isotonic drinks use කරන එක fatigue reduce කරන්න help වෙනවා.

3. Clothes matter වෙනවා

Cotton heavy clothes වලට වඩා dry-fit / moisture-wicking clothes better.
• Light color clothes wear කරන්න
• Loose & breathable outfits use කරන්න

එකෙන් body temperature control කරන්න easy.

4. Intensity adjust කරන්න

Heat වැඩි දවස්වල ego lifting එපා 😄
• Heavy weights ටිකක් reduce කරන්න
• High-intensity cardio ටිකක් slow කරන්න
• Rest time ටිකක් increase කරන්න

Body signals ignore කරන්න එපා. Dizziness, extreme fatigue වගේ දේවල් feel වුනොත් immediately stop කරන්න.

5. Environment & recovery
• Ventilation තියෙන place එකක් choose කරන්න
• Fan / AC use කරන්න පුළුවන් නම් better
• Workout පස්සේ instant cold shower ගන්න එපා — 15–20 mins relax වෙලා body cool වෙන්න දීලා නාන්න

Small tip: wet towel එකක් use කරලා face & neck cool කරගන්න පුළුවන්.



වැදගත්ම point එක 👇

ඔයා already physically demanding job එකක් කරනවා නම් (outdoor work, construction, delivery වගේ), මේ heat එකේ body එක already stressed.

එකට gym එකේ heavy training add කරන එක sometimes smart move එකක් නෙවෙයි.

👉 ඒ වගේ දවස්වල:
• Gym days ටිකක් reduce කරන්න
• Recovery & sleep priority දෙන්න
• Job performance maintain කරන්න focus කරන්න

Fitness කියන්නේ suffer කරන එක නෙවෙයි. Smart balance එක maintain කරන එක.

ඔයාට body එක කියන දේ අහන්න .Rest ඕනේ කියනවා නම්, rest දෙන්න. That’s also part of progress.



මේක useful වුණා නම්, තව කෙනෙක්ටත් share කරන්න 💪
………………………………………………………………..

🔥 TRAIN SMART IN THE HEAT 🔥

Don’t let the weather ruin your progress

⏰ 1. Timing is Key

Avoid peak heat (10 AM – 4 PM)
✅ Train early morning (6–8 AM)
✅ Or after 7 PM

💧 2. Stay Hydrated

Don’t wait until you’re thirsty
✔ Drink water before, during & after workouts
✔ Sip every 15 mins
✔ Add electrolytes or coconut water

👕 3. Wear Smart

Choose comfort over style
✔ Dry-fit / breathable clothes
✔ Light colors
✔ Loose fitting

🏋️ 4. Adjust Intensity

Train smart, not ego
✔ Reduce heavy lifting
✔ Slow down intense cardio
✔ Take longer rest
⚠️ Stop if dizzy or too tired

🌬️ 5. Cool Environment

✔ Train in ventilated areas
✔ Use fan or AC
✔ Cool down before shower



⚠️ Listen to Your Body

If you already have a physically demanding job:
👉 Reduce gym days
👉 Focus on recovery & sleep

Rest is also part of progress



💪 Stay consistent. Stay smart. Stay safe.

10/03/2026

Personal Trainer at your door step 👋🏼
Call / WhatsApp +94764914609 🇱🇰
+ 971528016515 🇦🇪

🔥 Dubai Fitness Made Easy!

🏋️‍♂️ Personal Trainer At Your Doorstep – Dubai 🇦🇪

No gym? No problem. I bring professional personal training right to your doorstep. Whether your goal is fat loss, muscle gain, or overall fitness — I’ve got you covered.

✅ Muscle Building
✅ Weight Loss Programs
✅ Customized Nutrition Plans
✅ Group Classes Available
✅ Online Coaching Support

🔥 Limited time offer — Starting from AED 150

Let’s build strength, confidence, and a healthier you.
📩 DM or WhatsApp: +971 528016515


18/02/2026

🔥 Dubai Fitness Made Easy!

🏋️‍♂️ Personal Trainer At Your Doorstep – Dubai 🇦🇪

No gym? No problem. I bring professional personal training right to your doorstep. Whether your goal is fat loss, muscle gain, or overall fitness — I’ve got you covered.

✅ Muscle Building
✅ Weight Loss Programs
✅ Customized Nutrition Plans
✅ Group Classes Available
✅ Online Coaching Support

🔥 Limited time offer — Starting from AED 150

Let’s build strength, confidence, and a healthier you.
📩 DM or WhatsApp: +971 528016515


29/01/2026

Calisthenic movement 📍

23/12/2025

Beginner Fitness Truth

Most beginners don’t fail because they lack effort.
They fail because they lack direction.

You don’t need:
❌ Extreme workouts
❌ Complicated training plans
❌ Expensive supplements

What you actually need:
✅ Proper technique
✅ A simple, structured plan
✅ Consistency over time

Start simple. Train smart. Stay consistent.
Results will follow.

👉 If you’re new to fitness, this is your sign to start the right way.

Photos from 100fitt's post 15/12/2025

This transformation didn’t happen by accident.
It happened with a plan, discipline, and consistency.

I’ve been where many of you are right now —
confused, inconsistent, starting and stopping,
waiting for motivation to show up.

What I learned is simple:
motivation is temporary, but discipline builds results.

This journey taught me that real transformation isn’t only about workouts or diet.
It’s about structure.
It’s about accountability.
It’s about trusting the process even when progress feels slow.

Yes, my body changed.
But the biggest change happened in my mindset.

I stopped looking for shortcuts.
I started focusing on sustainable habits.
I built strength, confidence, and discipline — step by step.

Now, as a coach, my goal is simple:
to help people who feel stuck, lost, or unsure where to start —
just like I once did.

If you’re ready to stop guessing,
ready to train with purpose,
and ready to build a body and mindset you’re proud of —
this is your sign to start.

No shortcuts.
No extreme plans.
Just smart training, real consistency, and long-term results.

200% Natural

— 100FIT | Fitness Coach 💪
📩 DM “START” to begin your journey


10/12/2025

තමන්ගේ Healthy Fitness journey එක පටන් ගන්න හිතන් ඉන්න ඒත් තවමත් පටන් ගන්න බැරි වුනා ද?

අද අපි කතා කරමු කොහොමද මේක බින්දුවේ ඉදන් හිමින් පටන් ගන්නේ කියලා .

මුලින්ම බලමු අපි මේක ටිකෙන් ටික කල් යවන හේතු .

❌ කාලය නැහැ
❌ Motivation නැහැ
❌ Perfect diet එකක් තියෙන්න ඕන කියලා හිතනවා
❌ Perfect workout plan එකක් තිබ්බා පටන් ගන්න කියලා හිතනවා
❌ වීශාල මුදලක් වැය වෙයි කියලා හිතනවා

ඇත්තටම… ඔයා මුලින්ම කරන්න ඕනෙ ආරම්භ කිරිම .

සුළු දෙයක් දෙයකින් මේ journey එක පටන් ගන්න පුලුවන් .

➡️ මිනිත්තු 10ක් ඇවිදීම
➡️ Push-up 5ක්
➡️ වැඩි වතුර බීම
➡️ හොද නිද්දක්
➡️ හොද ආහාර රටාවක්(junk food ක්‍රමානුකුලව අඩු කිරිම)
➡️ උදැසන අවදි විම

මේ කුඩා පියවර ඔබගේ ආත්මශක්තිය වැඩි කරයි.
Confidence → Consistency
Consistency → Result

Perfect වෙන්න ඕන නෑ පටන් ගන්න එක තමයි වැදගත්.

ඔයාට පටන් ගන්න හිතෙනවා,
ඒත් කොහොමද පටන් ගන්නේද කියලා දන්නේ නැත්තම, මම guide කරන්නම්.

📩 DM “START” කරලා 100FIT එකට Join වෙන්න.

Thinking about starting your healthy fitness journey, but still haven’t taken the first step?

Today, let’s talk about how to start slowly, even if you’re at zero right now.

First, let’s look at the common reasons we keep delaying:

❌ No time
❌ No motivation
❌ Waiting until you have the perfect diet
❌ Waiting for the perfect workout plan
❌ Thinking it will cost a lot of money

But the truth is…
All you need to do is START.

You can begin this journey with very small steps:

➡️ 10-minute walk
➡️ 5 push-ups
➡️ Drinking more water
➡️ Better sleep
➡️ Improving your eating habits (slowly reducing junk food)
➡️ Waking up earlier

These small steps will build your inner strength.
Confidence → Consistency
Consistency → Results

You don’t have to be perfect.
Starting is what truly matters.

If you want to begin,
but don’t know how, I can guide you.

📩 Send a DM saying “START” and join 100FIT.

100FIT
NVQ Level 4 Certified Fitness Trainer

@

05/12/2025

Success in fitness doesn’t come from one big change — it comes from small, consistent habits repeated every day. These habits may look simple, but together they create powerful, long-term results.

At 100FIT, I teach clients to build a strong foundation through:

• Early morning routine
Starting your day with structure helps create discipline and sets the tone for healthier choices.

• Daily hydration
Water supports energy levels, digestion, fat loss, and muscle function. Most people feel tired simply because they are dehydrated.

• Strength training 2–4 times per week
Lifting weights builds muscle, increases metabolism, and improves confidence.

• 8,000+ steps per day
Walking is the most underrated fat-burning tool. It keeps your body active without stress on your joints.

• 30–50g of protein per meal
Protein keeps you full, supports muscle recovery, and boosts metabolism.

• Tracking progress
Photos, measurements, and workouts help you stay accountable and motivated.

• Sleep before 10PM
Recovery is where the real growth happens. Good sleep = better performance + better results.

Remember:
Small habits might look ordinary, but they build extraordinary results over time.

Start today. Stay consistent. Become the fittest version of yourself.

18/11/2025

Fitness is a life style 🙌🏽

18/09/2025

Fitness | Mindset | Lifestyle

What started as a personal journey of discipline and transformation has grown into my mission: to help others build the life they want. At 100FIT, we don’t just train muscles—we build lifestyles. Strength, balance, and discipline are at the heart of everything we do.

📍CEO of 100FIT | NVQ L4 Certified PT

01/05/2025

ඔබ දවසකට කොච්චර පියවර ගානක් ඇවිදිනවද?

ඇවිදීම යනු හැමෝටම සුදුසු, ලාභදායී සහ පහසු මාවතකි. නිතර ඇවිදිමෙන් සෞඛ්‍යය වර්ධනය කිරීම පමණක් නොව, මානසික සන්සුනද ලබාගත හැකිය.

ශාරීරික සෞඛ්‍ය වාසියන්

1. හදවත් සෞඛ්‍යය වර්ධනය කරයි – රුධිර සිරාවන් ශක්තිමත් කරයි, ලෙඩ අවදානම් අඩු කරයි.
2. (Fat) බර අඩු කරයි – කැලරි දහනය වෙනවා, බර පාලනයට උපකාරී.
3. මිනිස්ව ශරීරය ශක්තිමත් කරයි – අස්ථි, සන්ධි, සහ මාංශ පේශි ශක්තිමත් වේ.
4.(Diabetes), කොලෙස්ටරෝල්, සහ රුධිර පීඩනය පාලනය කරයි.
5. ඔක්සීජන් පාරිභෝගිකත්වය වැඩි කරයි – උත්සාහය වැඩි කරයි.
6. නිදි ගැටලු අඩු කරයි – හොඳ නින්දකට උපකාරී වෙයි

මානසික වාසියන්

1. මානසික ආතතිය අඩු කරයි – නිතර ඇවිදීමෙන් සිත් සුවපත් වෙයි.
2. අධික විවේකයක් ලැබෙයි – පරිසරය හොඳින් විඳින්න පුළුවන්.
3. මනෝභාවය වැඩි කරයි – යහපත් හැඟීම් සහ ප්‍රබෝධනය ඇති කරයි.
4. මතකය සහ අවධානය වැඩි කරයි – මොළය වැඩිපුර ක්‍රියාත්මක වේ.

අනෙකුත් වාසියන්

1. මුදල් වලක්වයි – ආධාරක උපකරණ අවශ්‍ය නැහැ.
2. ජීවිත පියවරක් – මිතුරන් සමඟ වුවද, තනිව වුවද කළ හැක.
3. ස්වභාවික සෙරටෝනින් (Serotonin) මට්ටම වැඩි කරයි – සතුට වැඩි කරයි.
4. සෑම වයසකටම සුදුසුයි – යෝග්‍යතාවය තිබේ නම් වයස බාධාවක් නොවේ.

උදාහරණයක්: දිනකට මිනිත්තු 30ක් වුවද වේගයෙන් ඇවිදින්න. සතියකට දින 5ක් ඇවිදීමෙන් සැලැස්විය හැකිය.

සාරාංශය: නිතර ඇවිදීමෙන් ඔබගේ ශරීරය, මනස සහ ජීවිතය ගුණාත්මකව වෙනස් කළ හැක. හැමෝටම පහසුම සෞඛ්‍ය පුරුද්දක් තමයි “ඇවිදීම.”

ස්තුතියි
100FIT

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo